📅 April 2026 Special Updates
🌟
April Updates
🎯 Important April updates for students, teachers and applicants are here!
📚 School activities, exam notices, vacancies, courses, term dates and special programmes – all in one place.
⚡ Stay ready for important deadlines, school events and official education updates this month.
🚀 Check the latest April information now and do not miss any valuable update.
👉 VIEW APRIL UPDATES

Breaking

25/10/2019

Registration of External Resource Persons as Lecturers - Department of Technical Education and Training

බාහිර දේශක/උපදේශක සඳහා බාහිර සම්පත් දායකයින් ලියාපදිංචි කිරීම 2020 - කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව வெளிவாரி விரிவுரையாளர்கள் /போதனாசிரியர்களாக வெளிவாரி வளவாளர்களை பதிவுசெய்தல் 
தொழில்நுட்பக் கல்வி மற்றும் பயிற்சித் திணைக்களம்,
බාහිර දේශක/උපදේශක සඳහා බාහිර සම්පත් දායකයින් ලියාපදිංචි කිරීම 2020 - කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව வெளிவாரி விரிவுரையாளர்கள் /போதனாசிரியர்களாக வெளிவாரி வளவாளர்களை பதிவுசெய்தல் 
தொழில்நுட்பக் கல்வி மற்றும் பயிற்சித் திணைக்களம்
  
කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව
බාහිර දේශක උපදේශක සඳහා බාහිර සම්පත් දායකයින් ලියාපදිංචි කිරීම 2020

මෙම දෙපාර්තමේන්තුව යටතේ ඇති තාක්ෂණ විද්‍යාල/ කාර්මික විද්‍යාලවල බාහිර දේශක / උපදේශක තනතුරු සඳහා බාහිර සම්පත් දායකයින් ලියාපදිංචි කිරීමට මෙම නිවේදනය අවසානය දක්වා තිබෙන තාක්ෂණ විද්‍යාල වල / කාර්මික විද්‍යාලවල අධ්‍යක්ෂවරුන් විදුහල්පතිවරුන් විසින් අයදුම්පත් කැඳවනු ලැබේ

මෙම තාක්ෂණ විද්‍යාල / කාර්මික විද්‍යාල වල බාහිර පදනම මත දේශන පැවැත්වීමට නියමිතව තිබෙන විෂයන් පිළිබඳ විස්තර සහ ආදර්ශ අයදුම්පත්‍රය තමා සේවය කිරීමට අදහස් කරන තාක්ෂණ විද්‍යාලයේ / කාර්මික විද්‍යාලයේ අධ්‍යක්ෂ / විදුහල්පති වෙන තම ලිපිනය හා මුද්දර ඇලවූ ලියුම් කවරයක් (9'' X 4'') එවීමෙන් ලබාගත හැකිවේ . එවනු ලබන ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරේ බාහිර සම්පත්දායකයින් යනුවෙන් සඳහන් කරන්න. නොඑසේ නම්එ අදාල තාක්ෂණ විද්‍යාලයට හෝ කාර්මික විද්‍යාලයට පැමිණ මෙම විස්තර ලබා ගත හැක

විස්තර පත්‍රිකා ලබාගත හැකි අවසාන දිනය 2019.11.22
අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2019.12.02

தொழில்நுட்பக் கல்வி மற்றும் பயிற்சித் திணைக்களம் 

வெளிவாரி விரிவுரையாளர்கள் / போதனாசிரியர்களாக வெளிவாரி வளவாளர்களை பதிவுசெய்தல்

வெளிவாரி அடிப்படையில் விரிவுரைகளை மேற்கொள்ளவுள்ள பாடங்கள் பற்றிய விபரங்கள் மற்றும் விண்ணப்ப படிவம் போன்றவற்றை தாம் கடமையாற்ற விரும்பும் கல்லூரியின் பணிப்பாளர் அல்லது அதிபர் அவர்களிடம் இருந்து பெற்றுக் கொள்ளலாம்.அவ்வாறு இல்லாவிடின் உரிய கல்லூரிகளுக்கு வருகைதந்து விபரங்களை பெற்றுக் கொள்ளலாம்

சுய முகவரி இடப்பட்டு முத்திரை ஒட்டப்பட்ட கடித உறையின்( 9'' X 4' )அனுப்பி பெற்றுக்கொள்ளலாம் கடித உறையின் இடதுபக்க மேல் மூலையில் வெளிவாரி வளவாளர் என குறிப்பிடவும்.

கையேட்டை பெற்றுக் கொள்வதற்கான இறுதித் திகதி 
2019.11.22

விண்ணப்ப படிவங்கள் ஏற்றுக்கொள்ளப்படும் இறுதித் தேதி 
 2019.12.02

Click Below for More Details

or Read gazette (25.10.2019)

බාහිර දේශක/උපදේශක සඳහා බාහිර සම්පත් දායකයින් ලියාපදිංචි කිරීම 2020 - කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව வெளிவாரி விரிவுரையாளர்கள் /போதனாசிரியர்களாக வெளிவாரி வளவாளர்களை பதிவுசெய்தல் 
தொழில்நுட்பக் கல்வி மற்றும் பயிற்சித் திணைக்களம்,
බාහිර දේශක/උපදේශක සඳහා බාහිර සම්පත් දායකයින් ලියාපදිංචි කිරීම 2020 - කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව வெளிவாரி விரிவுரையாளர்கள் /போதனாசிரியர்களாக வெளிவாரி வளவாளர்களை பதிவுசெய்தல் 
தொழில்நுட்பக் கல்வி மற்றும் பயிற்சித் திணைக்களம்

Jobs & Courses Closing Soon – Apply Before Deadline

Loading...

Learning Materials for Students

Click Below for 26 Resources in Sinhala and Tamil

Search This Blog