📅 April 2026 Special Updates
🌟
April Updates
🎯 Important April updates for students, teachers and applicants are here!
📚 School activities, exam notices, vacancies, courses, term dates and special programmes – all in one place.
⚡ Stay ready for important deadlines, school events and official education updates this month.
🚀 Check the latest April information now and do not miss any valuable update.
👉 VIEW APRIL UPDATES

Breaking

07/02/2020

Oral Exam Name List (Tamil) : Official Language Exam


Official Language Proficiency Oral Examination-2020 February
Name List for oral Exam from Applicants for oral exam from 2019.09.09 to 2019.12.31 and qualified persons on written exam which was held on 29.09.2019 are released, Exam will be held from 10.02.2020. Admission Cards are posted to private addresses of applicants. If anyone has not got the admission yet from the list can download the admission card online and complete with the signautre of Department head. 

2019.09.09 වන දින සිට 2019.12.31 දින දක්වා රාජ්‍ය භාෂා ප්‍රවීණතා වාචික පරීක්ෂණය සඳහා වෙබ් අඩවිය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කරන ලද අයදුම්කරුවන් සහ 2019.09.29 දින පැවැත්වූ රාජ්‍ය භාෂා ප්‍රවීණතා ලිඛිත පරීක්ෂණය සමත් අයදුම්කරුවන් සඳහා වාචික පරීක්ෂණය 2020.02.10 වන දින සිට රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ඒ සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන ලද අයදුම්කරුවන්ගේ නම් ලැයිස්තුව පහත දක්වා ඇත. 

මීට අදාළ විභාග ප්‍රවේශ පත්‍ර මේ වන විට පෞද්ගලිකව තැපැල් කර ඇති අතර, විභාග ප්‍රවේශ පත්‍ර නොලැබුණ අයඳුම්කරුවන් පහත සඳහන් විභාග ප්‍රවේශ පත්‍රය භාගත කර අදාළ තොරතුරු නම් ලැයිස්තුවේ සඳහන් පරිදි සම්පූර්ණ කර ආයතන ප්‍රධානියා ලවා අත්සන සහතික කරගෙන විභාග දිනයට රැගෙන පැමිණෙන්න 

Click Bellow for 
Name List  - Tamil (2348 Applicants from 102 pages)

Jobs & Courses Closing Soon – Apply Before Deadline

Loading...

Learning Materials for Students

Click Below for 26 Resources in Sinhala and Tamil

Search This Blog