📅 April 2026 Special Updates
🌟
April Updates
🎯 Important April updates for students, teachers and applicants are here!
📚 School activities, exam notices, vacancies, courses, term dates and special programmes – all in one place.
⚡ Stay ready for important deadlines, school events and official education updates this month.
🚀 Check the latest April information now and do not miss any valuable update.
👉 VIEW APRIL UPDATES

Breaking

19/06/2020

Online Result sheet sufficient for A/L Application


උ/පෙළ අය­දු­ම්ප­ත්ව­ලට ඔන්ල­යින් පිට­ප­තක් ප්‍රමා­ණ­වත් -  විභාග කොම­සා­රිස් බී. සනත් පූජිත

සිතාරා සේනානි

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ 2019 විභා­ගය සඳහා ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුවේ නිල වෙබ් අඩ­විය ඔස්සේ ඔන්ල­යින් ක්‍රම­යට නිකුත් කෙරුණු ප්‍රති­ඵල සට­හන් එම විභා­ගය සමත් සිසුන් පාස­ල්වල උසස් පෙළ පන්ති­ව­ලට ඇතු­ළත් කිරීම සඳහා අය­දුම් පත්‍ර යොමු කිරී­මේදී ඉදි­රි­පත් කිරීම ප්‍රමා­ණ­වත් බවත්, එක් දින සේවාව මඟින් ඒ සඳහා සහ­තික පත්‍ර ලබා ගැනීම අවශ්‍ය නොවන බවත් විභාග කොම­සා­රිස් ජන­රාල් බී. සනත් පූජිත මහතා පව­සයි. 

කොවිඩ් 19 වෛර­සයේ ව්‍යාප්ති තත්ත්වය හේතු­වෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමා­ත්‍යාං­ශය සහ අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය ලබා දී ඇති උප­දෙ­ස්ව­ලට අනු­කූ­ලව මහ­ජ­න­තාව එක්රැ­ස්වීම අවම කිරීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුව මාර්ග­ග­තව (ඔන්ල­යින්) සැපයූ සේවා තව­දු­ර­ටත් පුළුල් කොට මහ­ජ­න­තාව වෙත සැප­යීම සඳහා මේ වන­වි­ටත් පිය­වර ගෙන තිබෙන බවද විභාග කොම­සා­රිස් ජන­රා­ල්ව­රයා සඳ­හන් කරයි.

Click Below to Download Online O/L Certificate

2019 சாதாரண தர மாணவர்கள் உயர்தரத்திற்கு விண்ணப்பிப்பதற்கு, Online  மூலம் பெற்றுக் கொண்ட சாதாரண தர பெறுபேற்று சான்றிதழ் போதுமானது என பரீட்சை ஆணையாளர் நாயகம் தெரிவித்துள்ளார். guruwaraya.lk ஒரு நாள் சேவை மூலம் இவற்றை பெற்றுக் கொள்ள வேண்டியதில்லை. Online மூலம் பரீட்சை திணைக்கள இணையத்தளத்தில் மாணவர்கள் தமது பெறுபேற்று சான்றிதழை Download செய்து கொள்ளலாம் எனவும் அவர் குறிப்பிட்டார். guruwaraya.lk

கோவிட் பிரச்சினை காரணமாக மக்கள் ஒன்று கூடுவதை தவிர்ப்பதற்காக இவ்வேற்பாடு மேற்கொள்ளப்பட்டுள்ளதாகவும் அவர் குறிப்பிட்டார்.

Online மூலம் சான்றிதழ்களை பெற்றுக் கொள்ள பின்வரும் இணைப்பை அழுத்தவும்

Click Below to Download Online O/L Certificate

No comments:

Jobs & Courses Closing Soon – Apply Before Deadline

Loading...

Learning Materials for Students

Click Below for 26 Resources in Sinhala and Tamil

Search This Blog