📅 April 2026 Special Updates
🌟
April Updates
🎯 Important April updates for students, teachers and applicants are here!
📚 School activities, exam notices, vacancies, courses, term dates and special programmes – all in one place.
⚡ Stay ready for important deadlines, school events and official education updates this month.
🚀 Check the latest April information now and do not miss any valuable update.
👉 VIEW APRIL UPDATES

Breaking

29/09/2020

Maps for GCE O/L and A/L : E Takshalawa


Maps for GCE O/L & A/L 
සිතියම් 
வரைபடங்கள்

 

Click Below for E thakshalawa Link for Maps

Available in sinhala medium. Other Medium students can get the use of this.

Here we have give the details of map available in E takshalawa . Clicking above link, You can browse original source or give below titles it links the site)

சிங்களத்தில் உள்ளது. ஆசிரியர்கள் மாணவர்களுக்கு உதவுவதன் மூலம் அவர்கள் பயன்பெறலாம்,

2020 නව සිතියම් හා අභ්‍යාස
ශ්‍රී ලංකාව - යුරෝපීය සිතියම් අභ්‍යාස 1 / இலங்கை / ஐரோப்பிய வரைபட பயிற்சி 1

ශ්‍රී ලංකාව -ඉන්දීය සිතියම් අභ්‍යාස 1 / 
இலங்கை / இந்திய வரைபட பயிற்சி 1

ශ්‍රී ලංකාව -ඉන්දීය සිතියම් අභ්‍යාස 2 
இலங்கை / இந்திய வரைபட பயிற்சி 2

සිතියම් අභ්‍යාස පොත / வரைபட பயிற்சி புத்தகம்


වර්ණ සිතියම්
1. ටොලමිගේ ලංකා සිතියම 

3. රාජධානි උප මධ්‍යස්ථාන හා වෙනත් ඓතිහාසික ස්ථාන
4. ප්‍රාග් ඓතිහාසික ස්ථාන
5. බාහිර හා අභ්‍යන්තර තොටුපළ/වරාය
6. පළමු පරාක්‍රමබාහු රජු ලක්දිව අග රජු වීමට පෙර යුගය
7. ශ්‍රී ලංකාවේ පළාත් සීමා
8.දඹදෙණි යුගයේ සිට කෝට්ටේ යුගය දක්වා ශ්‍රී ලංකාව
9. වැව් ජලාශ හා ඇළ මාර්ග ආදිය
10.සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉතිහාසය විෂයයට අදාළ ලංකා සිතියම
11.ත්‍රී සිංහලේ කඩඉම්
12.මහා විජයබාහු රජු චෝලයන් පරාජය කිරීම සඳහා හමුදා මෙහෙයවූ ගමන් මාර්ගය
13.ලෝක සිතියම (ලෝකයේ ඉතිහාසය හා සම්බන්ධ සුවිශේෂ ස්ථාන)

ශ්‍රී ලංකාව
1. ශ්‍රී ලංකාවේ වැව්
2. ශ්‍රී ලංකාව - සමුද්‍රාසන්න විශේෂ පිහිටීම්
3. ඈත අනුරාධපුර යුගයේ ලංකාව
4. ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ස්ථාන
5. පොළොන්නරු යුගයේ ලංකාව
6. ආර්යයන්ගේ ගමන් මාර්ග හා මෙහි පැමිණ පදිංචි වූ ස්ථාන
7. බ්‍රිතාන්‍ය පාලන සමයේ ශ්‍රී ලංකාව (පලාත් 5 කට බෙදීම)
8. ටොලමිගේ තප්‍රොබේනය
9. ශ්‍රී ලංකාව - ගංගා ඇළ දොළ ආදිය
10. දඹදෙනි, කුරුණෑගල, ගම්පොළ සහ කෝට්ටේ යුගවල ශ්‍රී ලංකාව
11. පොළොන්නරු යුගයේ ශ්‍රී ලංකාව
12. 1796 බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශ
13. පොළොන්නරු යුගයේ ලංකාව - රාජධානි සීමාවන්
14.1796 බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශ
15. පොළොන්නරු යුගයේ ලංකාව - රාජධානි සීමාවන්
16. ශ්‍රී ලංකාව - ඓතිහාසික ස්ථාන
17. ශ්‍රී ලංකාව - වැව්, ජලාශ හා ඇළ මාර්ග
18. ශ්‍රී ලංකාව - පැරණි පාලන ඒකක
19. ශ්‍රී ලංකාව - ඓතිහාසික ස්ථාන (අ.පො.ස. - සා/පෙළ සඳහා)
20. ත්‍රි සිංහලේ කඩඉම්
21. ශ්‍රී ලංකාව - පළාත් බෙදීම්
22. ශ්‍රී ලංකාව - ඓතිහාසික ස්ථාන
23. ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ස්ථාන
24. ශ්‍රී ලංකාව - දිස්ත්‍රික් බෙදීම
25. ශ්‍රී ලංකාව - දේශගුණික කලාප බෙදීම
26. පුරාණ ශ්‍රී ලංකාව

ඉන්දියාව
1. ඉන්දියාව ( ක්‍රිස්තු පූර්ව 7 - 6 සියවස්)
2. සොලොස් මහා ජනපද (ඉන්දියාව)
3. ගුප්ත අධිරාජ්‍යය
4. ඉන්දියාවේ භූ විෂමතා ලක්ෂණ
5. ඉන්දියාවේ භූ ලක්ෂණ හා පැරණි නගර
6. ගුප්ත අධිරාජ්‍යය
7. දකුණු ඉන්දියාව
8. වයඹදිග ඉන්දියාව
9. හින්දුස්ථානී තැනිතලාව
10. ඉන්දියාවේ භූ ලක්ෂණ හා පැරණි නගර කිහිපයක්
11. ඉන්දියාවේ සින්ධු නදිය හා ඒ ආශ්‍රිත ස්ථාන
12. අජන්තාවේ චෛත්‍යශාලාවකට උදාහරණයක්
13. පුරාණ ඉන්දියාව

ලෝකය
1. යුරෝපය 1
2. ජපානය
3. ආසියාව
4. උතුරු ඇමරිකා මහාද්වීපය
5. මහා ඇලෙක්සැන්දර් යුධ ව්‍යාපාරය පැතිරුණු ප්‍රදේශ
6. යුරෝපය 2
7. නයිල් නිම්න ප්‍රදේශය
8. ඇමරිකා එක්සත් ජනපදයට අයත් ජනපද 50න් 49ක්
9. ග්‍රිනීච් කලාපය ආශ්‍රිත රටවල්
10. මායාවරුන්ගේ ශිෂ්ටාචාර ප්‍රදේශය

අභ්‍යාස සඳහා සිතියම් / பயிற்சிகளுக்கான வரைபடங்கள்
1. යුරෝපය  ஐரோப்பா

2. යුරෝපය 2  
ஐரோப்பா 2

3. ලෝක සිතියම 1 
உலக வரைபடம் 1

4. ඉන්දියාව இந்தியா

8. ලෝක සිතියම 2 
உலக வரைபடம் 2

9. ලෝක සිතියම 3 
உலக வரைபடம் 3

10. ලෝක සිතියම 4 
உலக வரைபடம் 4

No comments:

Jobs & Courses Closing Soon – Apply Before Deadline

Loading...

Learning Materials for Students

Click Below for 26 Resources in Sinhala and Tamil

Search This Blog