📅 April 2026 Special Updates
🌟
April Updates
🎯 Important April updates for students, teachers and applicants are here!
📚 School activities, exam notices, vacancies, courses, term dates and special programmes – all in one place.
⚡ Stay ready for important deadlines, school events and official education updates this month.
🚀 Check the latest April information now and do not miss any valuable update.
👉 VIEW APRIL UPDATES

Breaking

30/09/2020

Student Update : NEMIS (Closing Date Extended)

 

සිසු තොරතුරු ඇතුලත් කිරිම හා යාවත්කාලීන කිරීම (2019 Academic Year) 2020 සැප්තැම්බර් මස 30 න් අවසන් කිරීමට නියමිත තිබූ අතර, පසුගිය සතිය තුළ අප පද්ධතිය තුළ ගොනු process වීම සම්බන්ධයෙන් යම් ගැටළුකාරී තත්වයක් ඇති වූ හෙයින් සිසු තොරතුරු ඇතුලත් කිරිම හා යාවත්කාලීන කිරීම 2020 October මස 09 වන දින දක්වා දීර්ඝ කිරීමට තීරණය කලෙමු.

අවසාන දිනය - 2020 October 09
The deadline for entry and update of student information (2019 Academic Year) was due on September 30, 2020. Due to a problem encountered with the file processing in our system during the last week, we have decided to extend the entry and update of student information until October 09, 2020, through bulk upload.
Deadline – October 09, 2020

2019 ஆம் கல்வி ஆண்டுக்குரிய மாணவர்களின் தகவல்களை உட்சேர்த்தல், இற்றைப்படுத்தல் பணிகளுக்கான இறுதித்திகதி செப்டம்பர் 30 என அறிவிக்கப்பட்ட போதும் கூட, முறைமையினுள் ஏற்பட்ட தடங்கல்கள் காரணமாக முடிவுத்திகதி ஒக்டோபர் 09 வரை நீடிக்கப்பட்டுள்ளது.

For Updates on NEMIS News follow below Official FB Page




No comments:

Jobs & Courses Closing Soon – Apply Before Deadline

Loading...

Learning Materials for Students

Click Below for 26 Resources in Sinhala and Tamil

Search This Blog