📅 April 2026 Special Updates
🌟
April Updates
🎯 Important April updates for students, teachers and applicants are here!
📚 School activities, exam notices, vacancies, courses, term dates and special programmes – all in one place.
⚡ Stay ready for important deadlines, school events and official education updates this month.
🚀 Check the latest April information now and do not miss any valuable update.
👉 VIEW APRIL UPDATES

Breaking

30/04/2020

Survey on Private Sector Establishments Affected due to COVID-19 : Labour Department


කොරෝනා හෙවත් කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් බලපෑමට ලක්වූ පෞද්ගලික අංශයේ ආයතන පිළිබඳව කම්කරු දෙපාර්තමේන්තුව සමීක්ෂණයක් කරයි. ඒ අනුව, මෙරට පෞද්ගලික අංශයේ ව්‍යාපාරික ආයතනවල පැවැත්ම හා ඒවායෙහි සේවය කරන අයගේ රැකියාවන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සුදුසු තීරණ ගැනීමට සහ එම ආයතනවලට අවශ්‍ය සහන සැලසීම සම්බන්ධයෙන් සලකා බැලීමට රජයට පහසු වීම සඳහා මෙම සමීක්ෂණය අතිශයින් වැදගත් වෙයි.

එමනිසා සියලු පෞද්ගලික ආයතන විසින් මෙම සමීක්ෂණයට අදාල පෝරමය කම්කරු දෙපාර්තමේන්තුවේ www.labourdept.gov.lk අඩවියට පිවිස ඔන් ලයින් හරහා සම්පූර්ණ කොට 2020 මැයි මස 03 වැනිදා හෝ ඊට පෙර කම්කරු දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස නිපුණතා සංවර්ධන,රැකීරක්ෂා කටයුතු සහ කම්කරු සබඳතා අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

එක් එක් ව්‍යාපාරය සඳහා වෙන වෙනම පෝරම පුරවා ඉදිරිපත් කරන ලෙසත් එම සමීක්ෂණයට අදාල පෝරමය ඔන් ලයින් හරහා සම්පූර්ණ කිරීමේදී අවශ්‍ය වෙතොත් ඔබ ප්‍රදේශයේ කම්කරු කාර්යාලයේ හෝ කම්කරු නිලධාරියාගේ සහය ලබා ගන්නා ලෙසත් කම්කරු අමාත්‍යාංය ඉල්ලා සිටියි. නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා කටයුතු සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් හා අමාත්‍යාංශ ලේකම් ඩී.එම් සරත් අභයගුණවර්ධන මහතාගේ මගපෙන්වීම මත කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම සමීක්ෂණය සිදුවෙයි
Source : News.lk

Click Below for the Online Form

கொரோனா நோய் காரணமாக பாதிக்கப்பட்டுள்ள தனியார் துறை நிறுவனங்கள் தொடர்பாக தொழில் திணைக்களத்தினால் ஒரு கணக்கெடுப்பு மேற்கொள்ளப்படுகின்றது. இந்நாட்டின் தனியார் துறை வர்த்தக நிறுவனங்களின் முன்னெடுப்பு, பணியாளர்களின் தொழில் பாதுகாப்பு தொடர்பாக பொருத்தமான முடிவுகளை எடுப்பதற்கு இக் கணக்கெடுப்பு மிக முக்கியமானதாகும்.


தொழில் திணைக்களத்தில் வழங்கப்பட்டுள்ள ழடெiநெ விண்ணப்பத்தினூடாக 03.05.2020 இற்கு முன்னர் தத்தமது வியாபார நிறுவனங்கள் தொடர்பான தகவல்களை வழங்குமாறு கேட்டுக் கொள்ளப்படுகின்றீர்கள்.


ஒவ்வொரு வியாபாரம் சம்பந்தமாகவும் தனித்தனி விண்ணப்பங்களை முன்வைக்குமாறு கேட்டுக் கொள்ளப்படுவதுடன், பூரணப்படுத்தல் உதவிகள் தேவைப்படின் உங்கள் பிரதேச தொழிலாளர் அலுவலகம் அல்லது அலுவலர் ஒருவரின் உதவியைப் பெற்றுக் கொள்ளவும்.

Click Below for the Online Form

Jobs & Courses Closing Soon – Apply Before Deadline

Loading...

Learning Materials for Students

Click Below for 26 Resources in Sinhala and Tamil

Search This Blog