📅 April 2026 Special Updates
🌟
April Updates
🎯 Important April updates for students, teachers and applicants are here!
📚 School activities, exam notices, vacancies, courses, term dates and special programmes – all in one place.
⚡ Stay ready for important deadlines, school events and official education updates this month.
🚀 Check the latest April information now and do not miss any valuable update.
👉 VIEW APRIL UPDATES

Breaking

30/04/2020

Verification of Results Online​ (GCE O/L and A/L)


අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මාර්ගගත (online) ක්‍රමයට පරික්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් සපයා ඇති පහසුකමට අමතරව, ශ්‍රී ලංකාවේ පළමුවරට අදාල විභාගවල ප්‍රතිඵල සහතික කිරීමේ ලේඛන (Verification) නිකුත් කිරීමේ අන්තර්ජාල සේවාව ඊයේ (28) දින ආරම්භ කරන ලදී.

අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ විශේෂ උපදෙස් මත, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් සහතික කරන ලද විභාග ප්‍රතිඵල ලේඛන ඔන්ලයින් ක්‍රමයට ලබාදීම මෙම සේවාවේ මූලික අරමුණයි. මෙහි මූලික අදියර යටතේ 2001 වසරේ සිට මේ දක්වා පවත්වන ලද සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලට අදාල ප්‍රතිඵල සනාථ කිරීමේ ලේඛන නිකුත් කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. මේ යටතේ විදේශීය විශ්වවිද්‍යාල, විදේශීය ආයතන, පෞද්ගලික ආයතන, විභාග අයඳුම්කරුවන් ඇතුලු අදාල පාර්ශවයන්ට සත්‍යාපනය කරන ලද ප්‍රතිඵල ලේඛන online ක්‍රමයට නිකුත් කරනු ලැබේ. (200 will be charged)
Source : Ministry of Education

Click Below link for Results verification

க.பொ.த சாதாரண தர மற்றும் க.பொ.த உயரதர பரீட்சை பெறுபேறுகளை Online மூலம் பரீட்சித்து, உறுதிப்படுத்தும் முறை அறிமுகப்படுத்தப்பட்டுள்ளது.

2001 முதல் நடைபெற்ற பரீட்சை பெறுபேறுகளை இதன் மூலம் உறுதிப்படுத்திக் கொள்ள முடியும். இதனடிப்படையில் வெளிநாட்டு பல்கலைக்கழகங்கள், வெளிநாட்டு நிறுவனங்கள், தனியார் நிறுவனங்கள், பரீட்சை விண்ணப்பதாரிகள் ஆகியோருக்கு உறுதிப்படுத்தப்பட்ட பெறுபேறுகளை பெற்றுக் கொள்ள முடியும். (200 will be charged)

பின்வரும் இணைப்பை அழுத்தவும்

Click Below link for Results verification

Jobs & Courses Closing Soon – Apply Before Deadline

Loading...

Learning Materials for Students

Click Below for 26 Resources in Sinhala and Tamil

Search This Blog