Applications Closing Soon – Check Deadlines Before You Miss (Courses & Vacancies)
Check Now

Breaking

2021 වාර්ෂික ස්ථාන මාරුව සඳහා අයදුම්කරුවන්ගේ ලැයිස්තුව අනධ්‍යයන කාර්ය මණ්ඩලය


අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත් කරන ලද අනධ්‍යයන කාර්යමණ්ඩලයට අයත් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථානමාරු – 2021


රටේ පවතින කොවිඩ් 19 වසංගතය හේතුවෙන් 2021 වර්ෂයේදී වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මක නොවූ බැවින් 2021 වර්ෂය සඳහා ස්ථාන මාරු අයදුම් කර ඇති අයදුම්කරුවන්ගේ ස්ථාන මාරු අයදුම්පත් 2022 වාර්ෂික ස්ථාන මාරු සඳහා සලකා බලනු ලබන බැවින් නැවත 2022 වර්ෂයේ ස්ථානමාරුවීම් සඳහා අයදුම් කිරීම අවශ්‍ය නොවන අතර 2021 වර්ෂය සඳහා ස්ථානමාරු සඳහා අයදුම් කර ඇති නාමලේඛනය මේ සමග දැක්වේ.

No comments:

Jobs & Courses Closing Soon – Apply Before Deadline

Loading...

Learning Materials for Students

Click Below for 26 Resources in Sinhala and Tamil

Search This Blog