Breaking

Search This Blog

Jaya Nena 05

Jaya Nena 05

ගුරුගෙදර 'ජය නැණ' පැන විසඳුම් වැඩසටහන

සිංහල මාධ්‍යය -  05 වටය


2021-06-30 දිනට පෙර ලැබෙන පිළිතුරු පමණක් තරඟය සඳහා වලංගු වන බව සලකන්න. 

තරඟ කොන්දේසි 
1. තරගය සඳහා ඉදිරිපත් විය හැක්කේ පාසල් ළමුන්ට පමණි. 
2. තරගකරුවෙකුට එක් තරග අවස්ථාවක දී එක් තරග වාරයක් සඳහා පමණක් ඉදිරිපත් විය හැක. 
3. තෝරාගත් පිළිතුර එවිය හැක්කේ පිළිතුරු එවීමට පහසුකම් සපයා දී ඇති එක් මාධ්‍යයක් භාවිතයෙන් පමණි (SMS, WhatsApp, Viber හෝ Google Forms යන එක් මාධ්‍යයක් භාවිතයෙන් පමණි). මාධ්‍ය කීපයක් භාවිතයෙන් පිළිතුරු සපයා තිබුණහොත් එය ප්‍රතික්ෂේපිත පිළිතුරක් ලෙස සැලකේ. 
4. සංවිධායක කමිටුවේ තීරණය අවසන් තීරණය වේ.
 
Click Below Video for Questions for all categories
Answer as WhatsApp



Answering as SMS



Answering Via Google Form

• ප්‍රාථමික අංශය සඳහා පිළිතුරු සැපයීමට 

06 සිට 11 ශ්‍රේණි සඳහා පිළිතුරු සැපයීමට 

උසස් පෙළ සඳහා පිළිතුරු සැපයීමට 

Popular

Recent

Ad

Learning Materials for Students