📅 Events Calendar

May 2026

Click HERE for Full Updates

Breaking

Sinhala Gazette (07.05.2021)


ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ්රෝ ග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
සමාජ සේවා දෙපාර්තමේන්තුව
වෘත්තීය උපදේශක (III ශ්‍රේණිය)


වරාය හා නාවික අමාත්‍යාංශය
වරාය හා නාවික අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය සඳහා තාවකාලික පදනමින් පත් කිරීමට නියමිත පහත සඳහන් තනතුර සඳහා සුදුසුකම්හා  පළපුරුද්ද ලත් ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් මෙයින් කැඳවනු ලැබේ.

තනතුර : ඡායාරූප ශිල්පී සහායක
තනතුරු සංඛ්‍යාව : 01
තනතුරේ ස්වභාවය : තාවකාලික
 
රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
ශ්‍රී ලංකා රජයේ පුස්තකාලයාධිපති සේවයේ II ශ්‍රේණිය නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය -
2018 (I) 2021


රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
ශ්‍රී ලංකා රජයේ පුස්තකාලයාධිපති සේවයේ III ශ්‍රේණිය නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2018 (I) 2021


රාජ්‍ය සේවා කොමිෂන් සභාව - ඉඩම් අමාත්‍යාංශය
ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණයේ දෙපාර්තමේන්තුගත III  ශ්‍රේණිය සහකාර අධ්‍යක්ෂ (දිස්ත්‍රික් ඉඩම් පරිහරණ) තනතුර සඳහා වන සීමිත තරග විභාගය - 2018(2021)


රාජ්‍ය සේවා කොමිෂන් සභාව
වෙළඳ අමාත්‍යාංශයේ වාණිජ දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණයේ III ශ්‍රේණිය සහකාර වාණිජ අධ්‍යක්ෂ තනතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2021

Click Below to Download the Gazette


No comments:

Jobs & Courses Closing Soon – Apply Before Deadline

Loading...

Learning Materials for Students

Click Below for 26 Resources in Sinhala and Tamil

Search This Blog