Breaking

Search This Blog

Sinhala Gazette 18 June 2021



Click Below for the Gazette
Sinhala Gazette 18 June 2021

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල පුරප්පාඩු
1 විශේෂඥ වෛද්‍ය නිලධාරි - ෂ ශ්‍රේණිය


අධිකරණ සේවා කොමිෂන් සභාව
උපලේඛනගත රජයේ නිලධරයන්ගේ සේවයේ අභියාචනාධිකරණයේ රෙජිස්ට්‍රාර් තනතුර ස`දහා බ`දවා ගැනීම -


විදේශ අමාත්‍යාංශය
ශ්‍රී ලංකා විදේශ සේවයේ III වැනි ශ්‍රේණියට බ`දවා ගැනීමේ විවෘත තරග විභාගය - 2020(2021)


අධ්‍යාපන අමාත්‍යාංශය
දිවයිනේ ජාතික පාසල්වල විදේශ භාෂා ඉගැන්වීමට ශ්‍රී ලංකා  ගුරු සේවයේ 3-1(අ) ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීමේ විවෘත තරග විභාගය -2021

සංශෝධනයයි
රාජ්‍ය සේවා කොමිෂන් සභාව
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණයේ I පන්තියේ III ශ්‍රේණියට සීමිත ධාරාව යටතේ බඳවාගැනීම - 2015 (2020)

සෞඛ්‍ය අමාත්‍යාංශය
රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය - 2021




Learning Materials for Students