📅 April 2026 Special Updates
🌟
April Updates
🎯 Important April updates for students, teachers and applicants are here!
📚 School activities, exam notices, vacancies, courses, term dates and special programmes – all in one place.
⚡ Stay ready for important deadlines, school events and official education updates this month.
🚀 Check the latest April information now and do not miss any valuable update.
👉 VIEW APRIL UPDATES

Breaking

21/08/2018

Time Table : All Island School Athletics Championship 2018

    Education Ministry Has released the Time Table of All Island School Athletics Championship 2018

  • තරග කාලසටහන 
ක්‍රීඩාව
පැවැත්වෙන දිනය
පැවැත්වෙන ස්ථානය
මාර්ග ධාවන
සැප්තැම්බර් 06,07
කුලියාපිටිය නගරය
ක්‍රිකට් (සැහැල්ලු පන්දු)
සැප්තැම්බර් 08,09,10
1. සඳලංකාව ම.ම.වි.
2. ඇලබඩගම සිංහල ම.වි.
3.පන්නල ම.වි.                                           කුලියාපිටිය
4.බෝපිටිය ම.වි.
5.වික්‍රමශීලා ම.වි.
ක්‍රිකට් (ලෙදර් පන්දු)
සැප්තැම්බර් 14,15,16
1. ශාන්ත ආනා විද්‍යාලය
2. මලියදේව විද්‍යාලය                                  කුරුණෑගල
3. වෙලගෙදර ක්‍රීඩාංගනය
බාස්කට් බෝල්
සැප්තැම්බර් 08,09,10,11
1. රාජකීය විද්‍යාලය
2. ශාන්ත ජෝශප් වි., මරදාන
3. නාලන්දා විද්‍යාලය
4. සිරිමාවෝ බා.වි.
5. ශාන්ත ජෝශප් බා.වි.,නුගේගොඩ
බැඩ්මින්ටන්
සැප්තැම්බර් 09,10,11
1. රාජකීය විද්‍යාලය, කොළඹ 07
2. ඩී.එස්.සේනානායක විදුහල,කොළඹ
ඇරොබික්ස් ජිම්නාස්ටික්
සැප්තැම්බර් 08,09,10
නගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගනය, මහනුවර
රග්බි
සැප්තැම්බර් 08,09,10
බෝගම්බර ක්‍රීඩා පිටිය, මහනුවර
කරාතේ
සැප්තැම්බර් 08,09,10
දිගන නගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගනය, මහනුවර
කබඩි
සැප්තැම්බර් 08,09,10
අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගනය, මහනුවර
වොලිබෝල්
සැප්තැම්බර් 08,09,10,11
රුවන්වැල්ල ජාතික පාසල, රුවන්වැල්ල
ත්‍රෝ බෝල්
සැප්තැම්බර් 16,17,18
මහවැලි ක්‍රීඩාංගනය,ඇඹිලිපිටිය
නෙට්බෝල්
සැප්තැම්බර් 16,17,18
සුමංගල ජාතික පාසල, හික්කඩුව
චෙස්
සැප්තැම්බර් 16,17,18
ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ
පාපන්දු
සැප්තැම්බර් 16,17,18,19
1. ස්වර්ණපාලි බාලිකා විද්‍යාලය
2. අනුරාධපුර මධ්‍ය විද්‍යාලය
3. යුනයිටඩ් ක්‍රීඩාංගනය                                     අනුරාධපුරය
4. බන්ධනාගාර ක්‍රීඩාංගනය
5. මහජන ක්‍රීඩා පිටිය
6. නගරසභා ක්‍රීඩාංගනය
එල්ලේ
සැප්තැම්බර් 16,17,18
1. සාලියපුර ගජබා යුද හමුදා ක්‍රීඩාංගනය
2. සමාධි ක්‍රිකට් ක්‍රීඩා පිටිය                                අනුරාධපුරය
3. දීපානි මහ විදුහල
4. හමුදා සංඥා බලකා මූලස්ථානය
ටේබල් ටෙනිස්
සැප්තැම්බර් 15,16,17
ශාන්ත තෝමස් ක්‍රීඩාගාරය , ගල්කිස්ස
කැරම්
සැප්තැම්බර් 16,17,18
රාජකීය විද්‍යාලය - කොළඹ 07
හොකී
සැප්තැම්බර් 16,17,18
කෘතිම ක්‍රීඩාංගනය, කොළඹ 07
රාජකීය විද්‍යාලය, කොළඹ 07
ශාන්ත පීතර විද්‍යාලය, කොළඹ 04
පිහිණුම්
සැප්තැම්බර් 21,22,23
සුගතදාස පිහිණුම් තටාකය, කොළඹ
ජිම්නාස්ටික්
සැප්තැම්බර් 25,26,27
සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරය, කොළඹ
ටෙනිස්
සැප්තැම්බර් 25,26
ටෙනිස් සංගම් මූලස්ථානය, කොළඹ

Jobs & Courses Closing Soon – Apply Before Deadline

Loading...

Learning Materials for Students

Click Below for 26 Resources in Sinhala and Tamil

Search This Blog