Breaking

Search This Blog

10/01/2020

Important Notices on this week gazette (09.01.2020)

Important Notices on this week gazette (09.01.2020)


Here we have listed the important Notices on this week gazette paper. For Full Details please click the links at bottom and downlaod the gazette

රාජ්‍ය සේවා කොමිෂන් සභාවබුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයට අයත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණයේ නීති නිලධාරි තනතුර සඳහා විවෘත පදනම මත බඳවා ගැනීම

ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයග්‍රැෆික්ස්, මල්ටිමීඩියා සහ මුද්‍රණ පාඨමාලා - 2020

ජාතික සමාජ සංවර්ධන ආයතනයජාතික සමාජ සංවර්ධන ආයතනය 2020 වර්ෂයේ පහත සඳහන් පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

  • සමාජ වැඩ පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව (සිංහල/ඉංග්‍රීසි හා දෙමළ මාධ්‍ය)
  • සමාජ වැඩ පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාව (සිංහල හා දෙමළ මාධ්‍ය)
  • උපදේශනය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාව (සිංහල/ඉංග්‍රීසි හා දෙමළ මාධ්‍ය)
  • උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව
  • ළමා ආරක්ෂණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව
  • වෘද්ධ විද්‍යාව හා වැඩිහිටි රැකවරණය පිළිබඳ ඩිප්ලෝමාපාඨමාලාව
  • සමාජ රැකවරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව
  • සමාජ වැඩ පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව
  • උපදේශනය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව
  • ළමුන් කේන්ද්‍රීය ප්‍රජා සංවර්ධනය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව

அரசாங்க சேவைகள் ஆணைக்குழு

பௌத்தசாசன, கலாசார மற்றும் மத அலுவல்கள் அமைச்சைச் சேர்ந்த தொல்பொருள் திணைக்களத்தின் நிறைவேற்று சேவைகள் வகுதியின் சட்ட அலுவலர் பதவிக்காக திறந்த அடிப்படையில் ஆட்சேர்ப்புச் செய்தல


தேசிய சமூக அபிவிருத்தி நிறுவனம
தேசிய சமூக அபிவிருத்தி நிறுவனத்தினால் 2020 ஆம் ஆண்டிற்கான பின்வரும் பாடநெறிகளுக்காக விண்ணப்பங்கள் கோரப்படுகின்றன

  • சமூகப்பணி முதுமாண
  • சமூகப்பணி உயர் டிப்ளோமா
  • உளவளத்துணை உயர் டிப்ளோமா

  • உளவளத்துணை டிப்ளோமா பாடநெறி
  • சிறுவர் பாதுகாப்பு டிப்ளோமா பாடநெறி
  • முதியோர் பராமரிப்பு டிப்ளோமா பாடநெறி
  • சமூகப்பராமரிப்பு டிப்ளோமா பாடநெறி

  • சமூகப்பணி சான்றிதழ் கற்கைநெறி
  • உளவளத்துணை சான்றிதழ் கற்கைநெறி
  • சிறுவர்களை மையப்படுத்திய சமுதாய அபிவிருத்திச் சான்றிதழ் கற்கைநெறி 

Click Below for Gazette
Sinhala
Tamil



Popular

Recent

Ad

Learning Materials for Students