Breaking

Search This Blog

12/04/2020

Forward your Subject Issues  (GCE A/L Students)

Forward your Subject Issues (GCE A/L Students)


Educational Programmes for GCE A/L Students to be telecast on the National Rupavahini channel and Netraya from 20th April 2020. The following 17 subjects are discussed in the A / L education program. It is expected to discuss any issues you have on the subject. So please write down the issues in the subject via below form before April 18, 2020, which you should discuss in that program.

2020 අප්‍රේල් මස 20 දින සිට ජාතික රූපවාහිනි අයි නාලිකාව හා නේත්‍රා නාලිකාව ඔස්සේ විකාශණය වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ අධ්‍යාපන වැඩ සටහනේ දී පහත සඳහන් විෂයය 17 පිළිබඳව සාකච්ඡා කරණු ලැබේ. එහිදී එම විෂයයන්ට අදාල විෂය කරුණු පිළිබඳ ඔබට ඇති ගැටළු සාකච්ඡා කිරීමට අපේක්ෂිතය. එබැවින් එම වැඩසටහනේ දී සාකච්ඡා කළ යුතු ඔබට ඇති ගැටළු 2020 අප්‍රේල් මස 18 දිනට පෙර පහත පෝරමයේ සැකවින් සටහන් කරන්න. ඔබගේ අදහස් සිංහල ‍හෝ දෙමළ භාෂාවලින් ඉදිරිපත් කරන විට යුනිකෝඩ් අකුරු වර්ගයක් යොදා ගන්න. 


2020 ஏப்பிரல் முதல் நேத்திரா தொலைகாட்சி அலைவரிசையினூடாக மாணவர்களுக்கான நிகழ்ச்சிகள் ஒளிபரப்பப்படவுள்ளன. க.பொ.உயர்தர மாணவர்களுக்கு பின்வரும் 17 பாடங்கள் தொடர்பாக கலந்துரையாடப்படவுள்ளன. 

மேற்படி பாடங்களில் மாணவர்களுக்கு உள்ள பிரச்சினைகள் தொடர்பாக ஏப்பிரல் 18 ஆம் திகதிக்கு முன்னர் பின்வரும் இணைப்பில் உள்ள படிவத்தினை நிரப்புவதன் மூலம் அறிவிக்குமாறு கேட்டுக்கொள்ளப்படுகின்றனர்.

Click Below for the Online Form

Subjects
  1. Chemistry
  2. Physics
  3. Biology
  4. Combine Mathematics
  5. Agriculture Science
  6. ICT
  7. Bio System Tech
  8. Engineering Tech
  9. Science for Tech
  10. Accounting
  11. Business Studies
  12. Economics
  13. Sinhala
  14. Tamil
  15. Political Science
  16. Geography
  17. Buddhist Civilization









Popular

Recent

Ad

Learning Materials for Students