Applications Closing Soon – Check Deadlines Before You Miss (Courses & Vacancies)
Check Now

Breaking

21/08/2020

School Time Changes :Education Ministry

 

10-13 ශ්‍රේණි සඳහා පාසල් කාලය සංශෝධනය වෙයි.

කොවිඩ් හේතුවෙන් නිවාඩු ලබා දී යලි ආරම්භ කරන ලද  රජයේ පාසල් හා අනුමත පෞද්ගලික පාසල්වල දැනට ක්‍රියාවට නැංවෙන 10,11,12,13 ශ්‍රේණි සඳහා පාසල් කාලය එළඹෙන සැප්තැම්බර් මස 01 වැනි සිට පෙ.ව. 7.30 සිට ප.ව. 1.30 තෙක් පැවැත්වීමට තීරණය කොට ඇත.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්,  පරිවේණාධිපතිවරුන් සහ සියලු පාසල්වල විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව, පාසල්වල 10,11,12 සහ 13 ශ්‍රේණි සඳහා අගෝස්තු මස අවසන් වන තුරු පමණක් පෙ.ව. 7.30 සිට පස්වරු 3.30 දක්වා පාසල් පැවැත්වේ.


 செப்டம்பர் 1 முதல் பாடசாலை நேரம் வழமைக்கு திரு ம்புகின்றது.

தற்போது நடைமுறையில் உள்ள தரம் 10-13 இற்காண 7.30- 3.30 ஆகஸ்ட் மாதம் 31 வரை நடைமுறையில் இருக்கும்.

செப்டம்பர் 1 முதல் 7.30 - 1.30 வரை மாத்திரம் பாடசாலை நடைபெறும்.

No comments:

Jobs & Courses Closing Soon – Apply Before Deadline

Loading...

Learning Materials for Students

Click Below for 26 Resources in Sinhala and Tamil

Search This Blog