📅 April 2026 Special Updates
🌟
April Updates
🎯 Important April updates for students, teachers and applicants are here!
📚 School activities, exam notices, vacancies, courses, term dates and special programmes – all in one place.
⚡ Stay ready for important deadlines, school events and official education updates this month.
🚀 Check the latest April information now and do not miss any valuable update.
👉 VIEW APRIL UPDATES

Breaking

26/09/2020

Edit / Correct Your Application : College of Education

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට යොමුකළ අයදුම්පත්වල දෝෂ වෙතොත් නිවැරදි කරන්න අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දින හතරක කාලයක්

2020 වර්ෂයේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත ඇතුළත්වීම සඳහා අයදුම්පත් යොමුකිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගනු ලැබූ අතර, එසේ මාර්ගගත ක්‍රමයට ඉල්ලුම්කිරීමේ දී සිසුන්ට සිදුවූ වැරදි හෝ ප්‍රමාදදෝෂ නිවැරදි කිරීම සඳහා අවස්ථාවක් ලබාදීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව, 2020-09-26 දින සිට 2020-09-30 දක්වා දින හතරක කාලයක් ප්‍රමාදදෝෂ නිවැරදි කිරීම වෙනුවෙන් ලබාදීමට තීරණය කර තිබේ. අදාළ අයදුම්කරුවන් විසින් එම දිනයන් ඇතුළත අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වෙත හෝ www.moe.gov.lk හෝ info.moe.gov.lk යන වෙබ් සබැඳිය වෙත පිවිස, උසස් පෙළ විභාග අංකය ඇතුළත් කර  තමා විසින් ඇතුළත් කරන ලද දත්ත පරීක්ෂාකර එම සංශෝධන සිදුකළ හැකිය.

for the correction 👉👉👉 info.moe.gov.lk

- Education Ministry-

தேசிய கல்வியியற் கல்லூரி அனுமதிக்கான விண்ணப்பங்களில் குறைபாடுகள் சரிசெய்ய கல்வி  அமைச்சினால் நான்கு நாற்கள் ஒதுக்கப்பட்டுள்ளது.

2020 ஆம் ஆண்டுக்கான கல்வியியற் கல்லூரிகளுக்கான விண்ணப்பங்களை நிகழ்நிலை மூலம் மாத்திரம் பூர்த்தி செய்ய கல்வி அமைச்சினால் ஏற்பாடுகள் செய்யப்பட்டு இருந்தன. அவ்வாறு நிகழ்நிலை மூலம் விண்ணப்பித்தலின் போது, ஏற்பட்ட தவறுகள் / குறைபாடுகளை சரி செய்து கொள்வதற்காக ஏற்பாடுகள் மேற்கொள்ளப்பட்டுள்ளன. 

எனவே 26.09.2020 தொடக்கம் 30.09.2020 வரை நான்கு நாட்கள் அதற்காக வழங்கப்பட்டுள்ளது. 

பின்வரும் இணைப்பை அழுத்தி வழங்கப்பட்டுள்ள அறிவுறுத்தல்களுக்கு ஏற்ப தவறுகள் , குறைபாடுகளை சரி செய்து கொள்ளலாம்.

for the correction 👉👉👉 info.moe.gov.lk


No comments:

Jobs & Courses Closing Soon – Apply Before Deadline

Loading...

Learning Materials for Students

Click Below for 26 Resources in Sinhala and Tamil

Search This Blog