📅 Events Calendar

JUNE 2026

Click HERE for Full Updates

Breaking

විද්වතුන්ගෙන් ගුරුවරුන් සඳහා වටිනා වීඩියෝ


අධ්‍යාපන අමාත්‍යාංශයේ, විෂය සමගාමී, මාර්ගෝපදේශ හා උපදේශන ශාඛාව විසින්ම ක්‍රියාත්මක කරනු ලබන "සතුටු හෙටක් ගොඩනගන්න - ආයෙත් මං ඉස්කෝලෙට" මනෝ සමාජීය වැඩසටහන වෙනුවෙන් විශේෂඥ වෛද්‍යවරුන්, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් සම්බන්ධ කර ගනිමින් සකස් කළ වීඩියෝ වැඩසටහන් මාලාව, "මානව" youtube නාලිකාව හරහා ඔබට නැරඹීමට හැකියි.

"සිසු මනසේ විචිත්‍රත්වය හඳුනා ගනිමින් ඔවුන් අභිප්‍රේරණය කරන්නට ස්නායු මනෝවිද්‍යාත්මක ප්‍රවේශයක්...."
- මහනුවර මහ රෝහලේ උපදේශක හා මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා

ශක්තිමත් මතකයකට නිවැරදි මංපෙතක්
- කුරුණෑගල පළාත් මහ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය පී එම් විජයවර්ධන මහතා


සෑම දරුවෙක්ම දක්ෂයෙක් කරන්නට බුද්ධිමය ප්‍රවේශයක් 
- කොළඹ විශ්ව විද්‍යාලයේ ජෙෂ්ඨ කථිකාචාර්ය චින්තක චන්ද්‍රකුමාර මහතා

 
දරුවන් තාක්ෂණික උපාංග සදහා ඇබ්බැහි වීම වළකා ගැනීමට නව ප්‍රවේශයක් .
- පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ වෛද්‍ය අමිලා ජයසිංහ මහත්මිය

 
"Covid වෛරසයේ පැවැත්මෙහි සැබෑ ස්වභාවය පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සහ එයින් ආරක්ෂා වීම පිළිබඳ නිවැරදි පිළිවෙතකට මගපෙන්වීමක්...."
- ආසාදන පාලනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන් කොතලාවල මහතා


මානව | மானவ | Manawa

No comments:

Jobs & Courses Closing Soon – Apply Before Deadline

Loading...

Learning Materials for Students

Click Below for 26 Resources in Sinhala and Tamil

Search This Blog