Applications Closing Soon – Check Deadlines Before You Miss (Courses & Vacancies)
Check Now

Breaking

ඡන්ද පොතට නම දාන්න ගෙදර ඉඳන්ම ඉල්ලන්න....

 ඡන්ද පොතට නම දාන්න ගෙදර ඉඳන්ම ඉල්ලන්න....

2021 වසර සඳහා ඡන්දහිමි නාමලේඛනයට නම ඇතුලත් කර ගැනීමට සුදුසුකම් ලැබූ සැමට අලුතෙන් ලියාපදංචි වීම, පදිංචිය මාරුකර ගැනිම, තොරතුරු වෙනස් කිරීම සඳහා දැන් අන්තර්ජාලය හරහා මාර්ගගත ක්රමයට
නිවසේ සිටම ඉල්ලුම් කල හැකිය...
වෙබ් අඩවියට පිවිසෙන්න
සෑම අයදුම්කරුවකුවම Sign Up හරහා ගිණුමක් සකස්කර මාර්ගගත අයදුම්පත වෙත පිවිසිය යුතුය





No comments:

Jobs & Courses Closing Soon – Apply Before Deadline

Loading...

Learning Materials for Students

Click Below for 26 Resources in Sinhala and Tamil

Search This Blog