📅 Events Calendar

May 2026

Click HERE for Full Updates

Breaking

Gazette Sinhala (30 April 2021)



ශ්‍රී ලංකා පොලීසිය
උප පොලිස් පරීක්ෂක තනතුර - විශේෂ කාර්ය බලකාය

ශ්‍රී ලංකා පොලීසිය - විශේෂ කාර්ය බලකාය
පොලිස් කොස්තාපල් තනතුර

ශ්‍රී ලංකා පොලීසිය - විශේෂ කාර්ය බලකාය
පොලිස් කොස්තාපල් රියදුරු තනතුර

ශ්‍රී ලංකා ගුවන් හමුදාව — නිලධාරි පුරප්පාඩු
 
(අ) කාර්මික ඉංජිනේරු ශාඛාව (පිරිමි)
(ආ) විද්‍යුත් ඉංජිනේරු ශාඛාව (පිරිමි)
(ඇ) සැපයුම් ශාඛාව (පිරිමි)
(ඈ) වෛද්‍ය ශාඛාව (පිරිමි/කාන්තා)
(ඉ) දන්ත වෛද්‍ය ශාඛාව (පිරිමි/කාන්තා)
(ඊ) පරිපාලන නීති ශාඛාව (පිරිමි)
(උ) පරිපාලන පශ+ වෛද්‍ය ශාඛාව (පිරිමි/කාන්තා)
(ඌ) පරිපාලන කෘෂිකාර්මික ශාඛාව (පිරිමි/කාන්තා)
(එ) පරිපාලන අධ්‍යාපන ශාඛාව (පිරිමි/කාන්තා)
(ඒ) පරිපාලන තූර්්‍යවාදක ශාඛාව (පිරිමි/කාන්තා)
(ඔ) පරිපාලන විගණන ශාඛාව (පිරිමි)

ශ්‍රී ලංකා නිත්‍ය ගුවන් හමුදාව
ආධුනික ශිෂ්‍යභට නිළධාරි සහ ආධුනික කාන්තා ශිෂ්‍යභට නිළධාරි පුරප්පාඩු

ශ්‍රී ලංකා නිත්‍ය/ස්වේච්ඡා ගුවන් හමුදාව
ගුවන් භටයින්/ගුවන් කාන්තාවන් සඳහා පුරප්පාඩු

රාජ්‍ය සේවා කොමිෂන් සභාව
රජයේ දීප ව්‍යාප්ත සේවා තනතුරුවලට නිලධාරීන් බඳවා ගැනීම සඳහා පොදු තරග විභාගයක් පැවැත්වීම පිළිබඳ නිවේදනය

Click Below for the Gazette
Gazette Sinhala (30 April 2021)

No comments:

Jobs & Courses Closing Soon – Apply Before Deadline

Loading...

Learning Materials for Students

Click Below for 26 Resources in Sinhala and Tamil

Search This Blog