Breaking

Search This Blog

Jaya Nena 04 - Sinhala Medium



ගුරුගෙදර 'ජය නැණ' පැන විසඳුම් වැඩසටහන
සිංහල මාධ්‍යය - සිව්වන වටය


2021-06-15 දිනට පෙර ලැබෙන පිළිතුරු පමණක් තරඟය සඳහා වලංගු වන බව සලකන්න. 

Google Forms available in YouTube 

තරඟ කොන්දේසි 
1. තරගය සඳහා ඉදිරිපත් විය හැක්කේ පාසල් ළමුන්ට පමණි. 
2. තරගකරුවෙකුට එක් තරග අවස්ථාවක දී එක් තරග වාරයක් සඳහා පමණක් ඉදිරිපත් විය හැක. 
3. තෝරාගත් පිළිතුර එවිය හැක්කේ පිළිතුරු එවීමට පහසුකම් සපයා දී ඇති එක් මාධ්‍යයක් භාවිතයෙන් පමණි (SMS, WhatsApp, Viber හෝ Google Forms යන එක් මාධ්‍යයක් භාවිතයෙන් පමණි). මාධ්‍ය කීපයක් භාවිතයෙන් පිළිතුරු සපයා තිබුණහොත් එය ප්‍රතික්ෂේපිත පිළිතුරක් ලෙස සැලකේ. 
4. සංවිධායක කමිටුවේ තීරණය අවසන් තීරණය වේ.

JAYA NENA - ජය නැණ - ප්‍රාථමික අංශය - සිව්වන වටය
https://youtu.be/AwV5H9hRvqM

JAYA NENA - ජය නැණ - 06 සිට 11 ශ්‍රේණි - සිව්වන වටය
https://youtu.be/8bn4mRzh2p4

JAYA NENA - ජය නැණ - උසස් පෙළ - සිව්වන වටය
https://youtu.be/ysmeARegNG4

ජාතික අධ්‍යාපනය ආයතනය විසින් ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන් ප්‍රවර්ධනය සඳහා Channel NIE YouTube නාලිකාවට අමතර ව ක්‍රියාත්මක කෙරෙන ගුරුගෙදර 'ජය නැණ' පැන විසඳුම් වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන්, ජාතික අධ්‍යාපන ආයතනය නිෂ්පාදනය කරන අතර, ජාතික රූපවාහිනිය, Channel Eye සහ නේත්‍රා නාලිකා මගින් විකාශනය කරනු ලබයි. ත්‍යාග අනුග්‍රහය ලංකා බැංකුව විසින් සිදුකරනු ලබයි.


Popular

Recent

Ad

Learning Materials for Students