📅 April 2026 Special Updates
🌟
April Updates
🎯 Important April updates for students, teachers and applicants are here!
📚 School activities, exam notices, vacancies, courses, term dates and special programmes – all in one place.
⚡ Stay ready for important deadlines, school events and official education updates this month.
🚀 Check the latest April information now and do not miss any valuable update.
👉 VIEW APRIL UPDATES

Breaking

Jaya Nena 06

ගුරුගෙදර 'ජය නැණ' පැන විසඳුම් වැඩසටහන

සිංහල මාධ්‍යය -  06 වටය


2021.07.15 දිනට පෙර ලැබෙන පිළිතුරු පමණක් තරඟය සඳහා වලංගු වන බව සලකන්න. 

තරඟ කොන්දේසි 
1. තරගය සඳහා ඉදිරිපත් විය හැක්කේ පාසල් ළමුන්ට පමණි. 
2. තරගකරුවෙකුට එක් තරග අවස්ථාවක දී එක් තරග වාරයක් සඳහා පමණක් ඉදිරිපත් විය හැක. 
3. තෝරාගත් පිළිතුර එවිය හැක්කේ පිළිතුරු එවීමට පහසුකම් සපයා දී ඇති එක් මාධ්‍යයක් භාවිතයෙන් පමණි (SMS, WhatsApp, Google Forms යන එක් මාධ්‍යයක් භාවිතයෙන් පමණි). මාධ්‍ය කීපයක් භාවිතයෙන් පිළිතුරු සපයා තිබුණහොත් එය ප්‍රතික්ෂේපිත පිළිතුරක් ලෙස සැලකේ. 
4. සංවිධායක කමිටුවේ තීරණය අවසන් තීරණය වේ.
 
Click Below Video for Questions for all categories

Answering as via SMS

Answer via WhatsApp


Answering Via Google Form
2021-07-15 දිනට පෙර ලැබෙන පිළිතුරු පමණක් තරඟය සඳහා වලංගු වන බව සලකන්න. Google Forms ඔස්සේ ඔබේ පිළිතුරු අප වෙත එවන්න.
• ප්‍රාථමික අංශය සඳහා පිළිතුරු සැපයීමට 

• 06 සිට 11 ශ්‍රේණි සඳහා පිළිතුරු සැපයීමට 

• උසස් පෙළ සඳහා පිළිතුරු සැපයීමට 
 


No comments:

Jobs & Courses Closing Soon – Apply Before Deadline

Loading...

Learning Materials for Students

Click Below for 26 Resources in Sinhala and Tamil

Search This Blog