Applications Closing Soon – Check Deadlines Before You Miss (Courses & Vacancies)
Check Now

Breaking

11/04/2020

Free Mobile Service for GCE O/L Students


Ministry of Education has introduced a special hotline no 1377 for GCE O/L students to solve their doubts. Available in Sinhala and Tamil Medium.

Medium : Sinhala / Tamil
Time : 9.00AM to 12.00 Noon
Charge : Free from any Network
Subjects : Maths, Sciecne, English, Tamil/Sinhala

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියනට නිවසේ සිට තම ඉගෙනුම් කටයුතු කරගෙන යාමේදී එක් එක් විෂයයන් සම්බන්ධයෙන් මතුවන ගැටලු විසඳාලීම සඳහා විශේෂ දුරකථන සේවාවක් සැපයීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

දෙමාපියන්ට තමන් සතු ඕනෑම දුරකථන ජාලයකින් 1377 අංකයට ඇමතුමක් ලබා දීමෙන් දරුවන් වෙත මෙම අවස්ථාව සලසා දිය හැකිය. මේ සඳහා දුරකථන ගාස්තු කිසිවක් අය නොකෙරෙන අතර, සිංහල හෝ දෙමළ මාධ්‍යයෙන් අදාල විමසීම් සිදු කළ හැක. එක් එක් විෂයයන් සම්බන්ධ පළපුරුදු ගුරුවරුන් මේ සඳහා සම්බන්ධ කරගනු ලබන අතර, සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, මව්බස සිංහල හා මව්බස දෙමළ යන විෂයන් සම්බන්ධව මතුවන ඕනෑම ගැටළුවකට මේ යටතේ පිළිතුරු ලබා දීමට කටයුතු යොදා ඇත.
Source : Ministry of Education 

இம்முறை க.பொ.த. சாதாரண தர மாணவர்களின் சந்தேகங்களை நிவர்த்தி செய்து கொள்ளும் முகமாக கல்வி அமைச்சினால் விசேட தொலைபேசி இலக்கம் ஒன்று அறிமுகப்படுத்தப்பட்டுள்ளது.

எந்தவொரு வலையமைப்பிலும் இருந்து இலவசமாக அழைப்புக்களை மேற்கொள்ளலாம்.

அழைக்க வேண்டிய இலக்கம் 1377
மொழிமூலம் : தமிழ் / சிங்களம்
கட்டணம் : இலவசம்
நேரம் 9.00 – 12.00









Jobs & Courses Closing Soon – Apply Before Deadline

Loading...

Learning Materials for Students

Click Below for 26 Resources in Sinhala and Tamil

Search This Blog