Applications Closing Soon – Check Deadlines Before You Miss (Courses & Vacancies)
Check Now

Breaking

15/05/2020

Message for National School Teachers



Message for National 
School Teachers 
තාවකාලික අනුයුක්තයේ සිටින අය සඳහා 
தற்காலிக இணைப்பில் உள்ளவர்களுக்கு
from Ministry of Education

අනුයුක්ත සේවා කාලය අවසන් වූ ජාතික පාසල් ගුරුවරුන් වැටුප් ලබන පාසලට වාර්තා කළ යුතුයි. 

ජාතික පාසල්වල සේවය කර, වෙනත් පාසල්වලට තාවකාලික අනුයුක්ති ලබා, දැනට එම කාල සීමාව අවසන් කළ නමුදු රට තුළ මතු ව ඇති කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් නිත්‍ය සේවා ස්ථානය වෙත වාර්තා කළ නොහැකිව සිටින සියලු ගුරුභවතුන් පාසල් නැවත ආරම්භ කරන දිනයේ දී තම නිත්‍ය සේවා ස්ථානය වෙත, එනම් වැටුප් ලබාගන්නා පාසල වෙත වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටී

தேசிய பாடசாலைகளில் கடமையாற்றும், தற்போது வேறு பாடசாலைகளில் தற்காலிகமாக இணைப்பு செய்யப்பட்டு, குறித்த காலம் நிறைவுற்று, தற்போது நிலவும் கொரோனா தொற்று பரவல் காரணமாக தமது சேவை நிலையத்துக்கு சமூகமளிக்க முடியாத ஆசிரியர்கள் அனைவரும், பாடசாலை மீள ஆரம்பிக்கும் தினம் தமது நிரந்தர சேவை பாடசாலைக்கு அதாவது, சம்பளம் வழங்கப்படும் பாடசாலைக்கு சமுகமளித்தல் வேண்டும்.
- கல்வி அமைச்சு-

No comments:

Jobs & Courses Closing Soon – Apply Before Deadline

Loading...

Learning Materials for Students

Click Below for 26 Resources in Sinhala and Tamil

Search This Blog