📅 April 2026 Special Updates
🌟
April Updates
🎯 Important April updates for students, teachers and applicants are here!
📚 School activities, exam notices, vacancies, courses, term dates and special programmes – all in one place.
⚡ Stay ready for important deadlines, school events and official education updates this month.
🚀 Check the latest April information now and do not miss any valuable update.
👉 VIEW APRIL UPDATES

Breaking

18/05/2020

Special Message to School Principals : Education Ministry



කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පාසල් වසා දැමීම නිසා පාසල් අපේක්ෂකයින් ලෙස උසස් පෙළ විභාගයට පෙනී සිට, විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ ප්‍රවේශ අයදුම්පත් සහතික කරවා දීම සඳහා එළඹෙන මැයි 20 බදාදා, 21 බ්‍රහස්පතින්දා, 22 සිකුරාදා 27,28,29  යන දින ඇතුළත අවස්ථාව සලසා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානීන් වෙත දන්වා සිටී. 

මතුව ඇති අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, සෞඛ්‍ය බලධාරීන් විසින් නිර්දේශ කර ඇති සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අදාළ එක් එක් පාසල්වල විදුහල්පතිවරයා හෝ නියෝජ්‍ය විදුහල්පතිවරයා විසින් තම පාසලෙන් උසස් පෙළ සමත්ව, විශ්වවිද්‍යාල ප්‍රවේශය ලද සිසුන්ගේ අයදුම්පත් සහතික කරවා දීම සිදුකළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

கோவிட் 19 வைரசு பரவல் காரணமாக பாடசாலைகள் மூடப்பட்டுள்ள இக்காலப்பகுதியில், பாடசாலை விண்ணப்பதாரர்களாக உயர்தர பரீட்சை எழுதி, பல்கலைக் கழக அனுமதிக்கு விண்ணப்பிக்க தகுதி பெற்றுள்ள பாடசாலை பரீட்சார்த்திகளின் விண்ணப்பப் படிவத்தை சான்றுபடுத்திக்; கொள்ள எதிர்வரும் மே மாதம் 20,21,22 27,28,29  ஆம் திகதிகளில் வசதிகளை ஏற்படுத்திக் கொடுக்குமாறு அதிபர்களிடம் கல்வி அமைச்சு வேண்டிக் கொள்கின்றது.

இதன் போது சுகாதார துறை அலுவலர்களினால் வழங்கப்பட்டுள்ள வழிகாட்டுதல்களை பின்பற்றிக் கொள்ளுமாறும் கல்வி அமைச்சு கேட்டுக் கொள்வதுடன், அதிபர் அல்லது பிரதி அதிபர் மூலமாக விண்ணப்பங்கள் சான்றுபடுத்தப்படல் வேண்டும்.





No comments:

Jobs & Courses Closing Soon – Apply Before Deadline

Loading...

Learning Materials for Students

Click Below for 26 Resources in Sinhala and Tamil

Search This Blog