Breaking

Search This Blog

19/05/2020

Application for Teacher Training Colleges (for Non Graduate untrained teachers)

Application for Teacher Training Colleges (for Non Graduate untrained teachers)


Selection of teachers to follow the courses at Teacher Training colleges 2020/2021

As per the circular No. 28/2016 issued by Ministry of Education, applications are called from Non Graduate untrained teachers who have fulfilled the qualification for academic year 2020/2021 to follow the courses at Teacher Training Colleges.

All the instructions for the above requisite have already been sent to Zonal Education offices. Though the closing date as mentioned in the above application was 27th April 2020, due to the current situation in the country the new closing date will be informed after the schools reopened in the future.

Teachers/Teacher Assistants who have not yet completed the training, should send the applications prepared as per Circular No. 28/2016 to “Director of Education, Teacher Education Administration Branch, Ministry of Education, Isurupaya, Battaramulla” by registered post.

අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කරන ලද චක්‍රලේඛ අංක 28/2016 අනුව 2020/2021 අධ්‍යයන වර්ෂය සඳහා සුදුසුකම් සපුරාලන උපාධිධාරි නොවන නුපුහුණු ගුරුවරුන්ගෙන් ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

මේ සඳහා අවශ්‍ය උපදෙස් සියලුම කලාප අධ්‍යාපන කාර්යාල වෙත මේ වන විටත් දන්වා යවා ඇත.මේ සම්බන්ධයෙන් අයදුම්පත් යොමු කිරීමේ අවසාන දිනය ලෙස 2020 අප්‍රේල් 27 දින සඳහන් කලද පවතින තත්වය හමුවේ අයදුම්පත් කැඳවන අවසාන දිනය පාසැල් ආරම්භ කළ පසු නැවත දැනුම් දීමට නියමිත ය.

මෙතෙක් විධිමත් පුහුණුව සම්පුර්ණ නොකළ ගුරුවරුන් / ගුරු සහායකවරුන්, චක්‍රලේඛ අංක 28/2016 අනුව සකසා ගත් අයදුම්පත් “අධ්‍යාපන අධ්‍යක්ෂ, ගුරු අධ්‍යාපන පරිපාලන ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු ය.

ஆசிரியர் கல்லூரிகளில் கற்கை நெறிகளை தொடர்வதற்காக விண்ணப்பங்கள் கோரப்பட்டுள்ளன.

28/2016 சுற்றரிக்கையின் பிரகாரம் பட்டதாரியற்ற, பயிற்றப்படாத ஆசிரியர்ளிடமிருந்து விண்ணப்பங்கள் கோரப்படுகின்றன. இது அறிவுறுத்தல்கள் வலய கல்வி காரியாலயங்களுக்கு ஏற்கனவே வழங்கப்பட்டுள்ளன.

விண்ணப்ப முடிவுத்திகதியாக 27. 04. 2020 அறிவிக்கப்பட்ட போதிலும் கூட, புதிய விண்ணப்ப முடிவுத்திகதி பாடசாலைகள் மீள ஆரம்பிக்கப்பட்டதன் பின்னர் அறிவிக்கப்படும். 

மேற்படி பட்டதாரியற்ற, பயிற்றப்படாத ஆசிரியர்கள் மற்றும் ஆசிரிய உதவியாளர்கள், பூரணப்படுத்தப்பட்ட விண்ணப்பப் படிவங்களை பின்வரும் முகவரிக்கு பதிவுத் தபாலில் அனுப்பி வைக்கும் படி கேட்டுக் கொள்ளப்படுகின்றனர்.

Click Below for Instructions

Click Below for Application

Click Below for Circular

Popular

Recent

Ad

Learning Materials for Students