Breaking

Search This Blog

Showing posts with label Covid - 19. Show all posts
Showing posts with label Covid - 19. Show all posts

17/02/2021

Guidelines for Conducting GCE O/L Exam : Health Ministry

10/05/2020

Covid - 19 LAB Test in Sri Lanka : Health Ministry
May 10, 2020

Covid - 19 LAB Test in Sri Lanka : Health Ministry


කොවිට් 19 රසායනාගාර පරීක්ෂණය සිදුකරන ආකාරය විස්තර කරන ලියවිල්ලක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.රෝගියෙකු හඳුනා ගන්නා ආකාරය. පරීක්ෂණය සිදු කරන ආකාරය.ආසාදනය පැවතීම හා නොපැවතීම සනාථ කරන ආකාරය එය පැහැදිලි කරයි.

Epidemiology unit of the ministry of health and indigenous medical services has released a book on Covid 19 laboratory test strategy in Sri Lanka. It explains , how the case finding process is going on and he testing algorithm.

கோவிட் 19 ஆய்வுகூட பரிசோதனை எவ்வாறு மேற்கொள்ளப்படுகின்றது என்பதை விளக்கி, சுகாதார அமைச்சு ஒரு ஆவணத்தை வெளியிட்டுள்ளது. ஒரு நோயாளி எவ்வாறு இனம் காணப்படுகின்றார. எவ்வாறு பரிசோதனை மேற்கொள்ளப்படுகின்றது. நோய் தொற்று இருப்பது, இல்லாமை எவ்வாறு இனம் காணப்படுகின்றது என்பதை அது விளக்குகின்றது.

Click Below the Document

30/04/2020

Survey on Private Sector Establishments Affected due to COVID-19 : Labour Department
April 30, 2020

Survey on Private Sector Establishments Affected due to COVID-19 : Labour Department


කොරෝනා හෙවත් කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් බලපෑමට ලක්වූ පෞද්ගලික අංශයේ ආයතන පිළිබඳව කම්කරු දෙපාර්තමේන්තුව සමීක්ෂණයක් කරයි. ඒ අනුව, මෙරට පෞද්ගලික අංශයේ ව්‍යාපාරික ආයතනවල පැවැත්ම හා ඒවායෙහි සේවය කරන අයගේ රැකියාවන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සුදුසු තීරණ ගැනීමට සහ එම ආයතනවලට අවශ්‍ය සහන සැලසීම සම්බන්ධයෙන් සලකා බැලීමට රජයට පහසු වීම සඳහා මෙම සමීක්ෂණය අතිශයින් වැදගත් වෙයි.

එමනිසා සියලු පෞද්ගලික ආයතන විසින් මෙම සමීක්ෂණයට අදාල පෝරමය කම්කරු දෙපාර්තමේන්තුවේ www.labourdept.gov.lk අඩවියට පිවිස ඔන් ලයින් හරහා සම්පූර්ණ කොට 2020 මැයි මස 03 වැනිදා හෝ ඊට පෙර කම්කරු දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස නිපුණතා සංවර්ධන,රැකීරක්ෂා කටයුතු සහ කම්කරු සබඳතා අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

එක් එක් ව්‍යාපාරය සඳහා වෙන වෙනම පෝරම පුරවා ඉදිරිපත් කරන ලෙසත් එම සමීක්ෂණයට අදාල පෝරමය ඔන් ලයින් හරහා සම්පූර්ණ කිරීමේදී අවශ්‍ය වෙතොත් ඔබ ප්‍රදේශයේ කම්කරු කාර්යාලයේ හෝ කම්කරු නිලධාරියාගේ සහය ලබා ගන්නා ලෙසත් කම්කරු අමාත්‍යාංය ඉල්ලා සිටියි. නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා කටයුතු සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් හා අමාත්‍යාංශ ලේකම් ඩී.එම් සරත් අභයගුණවර්ධන මහතාගේ මගපෙන්වීම මත කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම සමීක්ෂණය සිදුවෙයි
Source : News.lk

Click Below for the Online Form

கொரோனா நோய் காரணமாக பாதிக்கப்பட்டுள்ள தனியார் துறை நிறுவனங்கள் தொடர்பாக தொழில் திணைக்களத்தினால் ஒரு கணக்கெடுப்பு மேற்கொள்ளப்படுகின்றது. இந்நாட்டின் தனியார் துறை வர்த்தக நிறுவனங்களின் முன்னெடுப்பு, பணியாளர்களின் தொழில் பாதுகாப்பு தொடர்பாக பொருத்தமான முடிவுகளை எடுப்பதற்கு இக் கணக்கெடுப்பு மிக முக்கியமானதாகும்.


தொழில் திணைக்களத்தில் வழங்கப்பட்டுள்ள ழடெiநெ விண்ணப்பத்தினூடாக 03.05.2020 இற்கு முன்னர் தத்தமது வியாபார நிறுவனங்கள் தொடர்பான தகவல்களை வழங்குமாறு கேட்டுக் கொள்ளப்படுகின்றீர்கள்.


ஒவ்வொரு வியாபாரம் சம்பந்தமாகவும் தனித்தனி விண்ணப்பங்களை முன்வைக்குமாறு கேட்டுக் கொள்ளப்படுவதுடன், பூரணப்படுத்தல் உதவிகள் தேவைப்படின் உங்கள் பிரதேச தொழிலாளர் அலுவலகம் அல்லது அலுவலர் ஒருவரின் உதவியைப் பெற்றுக் கொள்ளவும்.

Click Below for the Online Form

08/04/2020

Special Bank Account for Covid 19 Fund
April 08, 2020

Special Bank Account for Covid 19 Fund


Special Account has already been launched by Sri Lanka Government on getting funds for Covid 19 outbreak.

All the donations will be credited to the special account opened under the number 85737373 at the Corporate Branch of the Bank of Ceylon. Local as well as foreign donors have made their contributions to the Fund. Donations to COVID – 19 Healthcare and Social Security Fund have been exempted from taxes and foreign exchange regulations. Deposits can be made through cheques or telegraphic transfers.

Further details can be obtained from Mr. K.B. Egodawele, Director General (Administration) of the Presidential Secretariat through the telephone number 0112354354.

කොවිඩ් 19 සඳහා අරමුදල් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් දැනටමත් විශේෂ ගිණුමක් ආරම්භ කර ඇත.

සියලුම පරිත්‍යාග ලංකා බැංකුවේ ආයතනික ශාඛාවේ අංක 85737373 යටතේ විවෘත කර ඇති විශේෂ ගිණුමට බැර කරනු ලැබේ. දේශීය මෙන්ම විදේශීය පරිත්‍යාගශීලීන් ද අරමුදලට සිය දායකත්වය ලබා දී ඇත. COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට කරන පරිත්‍යාග බදු සහ විදේශ විනිමය රෙගුලාසි වලින් නිදහස් කර ඇත.

වැඩි විස්තර 0112354354 දුරකථන අංකයෙන් ජනාධිපති මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) Mr. K.B. Egodawele

இலங்கை அரசாங்கத்தினால் Covid 19 நன்கொடைகளைப் பெற்றுக் கொள்வதற்காக விசேட வங்கி கணக்கு உருவாக்கப்பட்டுள்ளது.
இலங்கை வங்கியின் 85737373 என்ற கணக்கிலக்கத்தில் அன்பளிப்பு தொகைகளை வைப்பிடலாம்.

மேலதிக தகவல்களுக்கு தொடர்பு கொள்ளவும்
திரு கே;.பி. எகொடவெல
பணிப்பாளர் (நிர்வாகம்)
ஜனாதிபதி செயலகம்
01122354354












Source


http://www.pmdnews.lk/more-donations-to-covid-19-fund/#

Popular

Recent

Ad

Learning Materials for Students