Applications Closing Soon – Check Deadlines Before You Miss (Courses & Vacancies)
Check Now

Breaking

30/06/2020

GCE A/L Exam Date ? : Submit your Idea

2020 අ.පො.ස. (උසස් පෙළ) විභාගය පැවැත්වෙන දිනය පිළිබඳව මතය විමසීම - 2020 க.பொ.த. (உயர் தர) பரீட்சை நடாத்தப்படும் திகதி தொடர்பான கருத்து கணிப்பீடு - Obtaining the opinion on the date on which the 2020 GCE (A / L) Examination to be held

ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි අධ්‍යාපන අමාත්‍යංශය විසින් අ.පො.ස. (උසස් පෙළ) විභාගය ආරම්භ කිරීමට දැනට දින නියම වී ඇති සැප්තැම්බර් 7 දින, විභාගය පැවැත්වීම පිළිබඳව මතය විමසීමට තීරණය කර ඇත. ඒ අනුව ඔබගේ මතය පහත සබැඳියෙන් ගොස් ප්‍රකාශ කරන්න. මතය විමසීමේ අවසන් දිනය 2020-07-10 වේ. 

கல்வி அமைச்சரின் அறிவுறுத்தலின் பிரகாரம், க.பொ.த உயர்தரப் பரீட்சையை நடாத்த தீர்மானித்துள்ள செப்டம்பர் 07 தெமாடர்பாக கருத்துக் கணிப்பொன்றை கல்வி அமைச்சு ஏற்பாடு செய்துள்ளது. 

பின்வரும் இணைப்பை அழுத்தி உங்களது கருத்தை பதிவு செய்யவும்.

முடிவுத்திகதி 2020.07.10

 Click Below link and Submit your Opinion,பின்வரும் இணைப்பை அழுத்தி உங்களது கருத்தை பதிவு செய்யவும்,ඔබගේ මතය පහත සබැඳියෙන් ගොස් ප්‍රකාශ කරන්න

No comments:

Jobs & Courses Closing Soon – Apply Before Deadline

Loading...

Learning Materials for Students

Click Below for 26 Resources in Sinhala and Tamil

Search This Blog