Applications Closing Soon – Check Deadlines Before You Miss (Courses & Vacancies)
Check Now

Breaking

15/07/2020

Results Sheet to home within 48 hours : Exam Department


Source : Education Ministry


සෞඛ්‍යාරක්ෂිත හේතූන් මත ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ එක් දින හා සාමාන්‍ය සේවා කවුළු නැවත දැනුම් දෙන තුරු 2020 ජූලි මස 15 දින සිට තාවකාලිකව වසා ඇති අතර, සහතික පත්‍ර ලබා ගැනීමට අවශ්‍ය අයදුම්කරුවන් සඳහා, මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ හා විද්‍යුත් තැපෑල මඟින් අයදුම් කර පැය 48ක් ඇතුළත සහතික පත්‍ර නිවසට ම ගෙන්වා ගැනීමේ පහසුකම් සලසා ඇත.

මේ සඳහා වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීමෙන් හෝ 0112784323 දුරකථන අංකය ඔස්සේ සහතික පත්‍ර ශාඛාව ඇමතීමෙන් හෝ ක්ෂණික දුරකථන අංක 1911 ඇමතීමෙන් ලබා ගත හැක.

சுகாதார பாதுகாப்பினை கருத்திற் கொண்டு, பரீட்சை சான்றிதழ்களை நிகழ்நிலை மூலம் மாத்திரம் வழங்கல்.


சுகாதார பாதுகாப்பினைக் கருத்திற் கொண்டு, இலங்கை பரீட்சைத் திணைக்களம் தனது ஒருநாள் மற்றும் சாதாரண சேவைகளை மீண்டும் அறிவிக்கும் வரை தற்காலிகமாக நிறுத்தி வைத்துள்ளது. சான்றிதழ்களை பெற்றுக்கொள்ள வேண்டி இருப்பின் நிகழ்நிலை மூலம் அல்லது ஈமெயில் மூலம் விண்ணப்பித்து 48 மணித்தியாலங்களில் சான்றிதழ்களை வீட்டுக்கே வரவழைத்துக் கொள்ள வசதிகள் மேற்கொள்ளப்பட்டுள்ளன. 

மேலதிக தகவல்களுக்கு தொடர்பு கொள்ள வேண்டிய இல 0112 78 43 23 or  1911



No comments:

Jobs & Courses Closing Soon – Apply Before Deadline

Loading...

Learning Materials for Students

Click Below for 26 Resources in Sinhala and Tamil

Search This Blog