Breaking

PAID AD

PAID AD
PAID AD

Search This Blog

17/09/2020

Gazette (18 Sep 2020)

Gazette (18 Sep 2020)


Here We have listed the important notifications on this week gazette.

විශ්වවිද්‍යාල රෝහල
ජෙනරාල් ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂකවිශ්වවිද්‍යාලය


01. විශේෂඥ වෛද්‍ය නිලධාරි :
  • විශේෂඥ වෛද්‍ය නිර්වින්දන (හෘද සහ උරස් ශල්‍ය කර්ම නිර්වින්දනය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනු ලැබේ.
  • විශේෂඥ විකලාංග ශල්‍ය වෛද්‍ය
  • විශේෂඥ වෛද්‍ය දැඩිසත්කාර
  • විශේෂඥ වෛද්‍ය චර්ම රෝග
  • විශේෂඥ වෛද්‍ය විද්්‍යුත් භෞතවේද හෘද රෝග
  • විශේෂඥ වෛද්‍ය ලිංගාශ‍්‍රිත රෝග
  • විශේෂඥ වෛද්‍ය හදිසි ප‍්‍රතිකාර
  • විශේෂඥ වෛද්‍ය වකුගඩු රෝග
  • විශේෂඥ ශල්‍ය වෛද්‍ය වාහිණික සහ අවයව බද්ධ කිරීම්වි
  • ශේෂඥ ශල්‍ය වෛද්‍ය උගුර, කන, නාසය
  • විශේෂඥ වෛද්‍ය ක‍්‍රීඩා
  • විශේෂඥ ශල්‍ය වෛද්‍ය හෘද සහ උරස් සැත්කම්වි
  • ශේෂඥ ශල්‍ය වෛද්‍ය මුඛ, හනු, මුහුණු
  • විශේෂඥ වෛද්‍ය ළමා හෘද රෝග
  • විශේෂඥ වෛද්‍ය දත්ත සංරක්‍ෂණ
  • විශේෂඥ වෛද්‍ය අධිකරණ
  • විශේෂඥ ශල්‍ය වෛද්‍ය ප්ලාස්ටික් සැත්කම්වි
  • ශේෂඥ වෛද්‍ය විකිරණ
02. වෛද්‍ය නිළධාරි - I ශ්‍රේණිය
03. දන්ත ශල්‍ය වෛද්‍ය නිළධාරි - I ශ්‍රේණිය :
04. වෛද්‍ය නිළධාරි - II ශ්‍රේණිය :
05. දන්ත ශල්‍ය වෛද්‍ය නිළධාරි - II ශ්‍රේණිය :

අධ්‍යාපන අමාත්‍යාංශය
නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය

  • ශ‍්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය SLIATE 2020 අධ්‍යයන වර්ෂය සඳහා උසස් තාක්ෂණ ආයතනවලට සිසුන් බඳවා ගැනීම 2020.09.04 දින පළවූ අංක 2192 ගැසට් පත‍්‍රයේ 09-348 නිවේදනයේ අංක 10  සංශෝධනය විය යුතුයි. :-

AQUINAS COLLEGE OF HIGHER STUDIES 
වෘත්තීය හා තෘතියික කොමිෂන් සභාවේ ලියාපදිංචි NVQ 5 මට්ටමේ පාඨමාලා 2021 වර්ෂය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම

  • වැවිලි කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව
  • කෘෂිකර්ම ඉංජිනේරු විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව
  • සත්ත්ව පාලනය ඩිප්ලෝමා පාඨමාලාව 
  • මල් වගාව හා උද්‍යාන අලංකරණය ඩිප්ලෝමා පාඨමාලාව 
  • ආහාර විද්‍යාව සහ තාක්ෂණය ඩිප්ලෝමා පාඨමාලාව 

රාජ්‍ය සේවා කොමිෂන් සභාව
  • ශ‍්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - (2019/2020


රාජ්‍ය සේවා කොමිෂන් සභාව
  • ශ‍්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය - 2020

සංශෝධනයයි
  • රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III ශ්‍රේණියට බ`දවා ගැනීමේ සීමිත තරග විභාගය - 2019 (2020*

රාජ්‍ය සේවා කොමිෂන් සභාව
  • ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 1 පන්තියේ III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2018 (2020)

රාජ්‍ය සේවා කොමිෂන් සභාව
ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 1 පන්තියේ III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගය - 2018 (2020)


பல்கலைக்கழக வைத்தியசாலை
ஜெனரல் சேர் ஜோன் கொத்தலாவல பாதுகாப்புப் பல்கலைக்கழகம்
பதவி வெற்றிடங்கள்



1.மருத்துவ வல்லுநர்கள்:
  • மயக்க மருந்தூட்டு நிபுணர்(இருதய சத்திரசிச்சை சார் ஈடுபாடு விரும்பத்தக்கது)
  • எலும்புசார்  சிகிச்சை நிபுணா்
  • விளையாட்டு மருத்துவ நிபுணர்
  • தீவிர சிகிச்சை நிபுணர்
  • இருதய சத்திரசிகிச்சை நிபுணர்
  • தோல்சார் சிகிச்சை நிபுணா
  • வாய், மேலண்ணம் சார் சிகிச்சை நிபுணர்
  • இதய உடற்கூற்றியல் மின் சிகிச்சை நிபுணர் 
  • குழந்தை இருதய நோயியல் நிபுணர்
  • பாலியலால் பரவும் நோயியல் நிபுணர் 
  • பல் சீரமைப்பு சிகிச்சை நிபுணர்
  • அவசர மருத்துவ நிபுணர் 
  • சட்ட வைத்திய நிபுணர்
  • சிறுநீரக நோயியல் நிபுணார்
  • வடிவமைப்பு சத்திர சிகிச்சை நிபுணர்
  • வஸ்கியூலர் மற்றும் மாற்று சத்திர சிகிச்சை நிபுணர்
  • கதிரியக்க சிகிச்சை நிபுணர்
  • காது, தொண்டை,  மூக்கு சிகிச்சை நிபுணர்
2. மருத்துவ அதிகாரிகள் தரம் I
3. பல் வைத்திய நிபுணர் தரம் I
4. மருத்துவ அதிகாரி தரம் II
5. பல் வைத்திய நிபுணர் தரம் II
6. மருத்துவ அதிகாரி ஆரம்ப நிலை தரம்.- 

அரசாங்க சேவைகள் ஆணைக்குழு
  • இலங்கை கட்டடக் கலைஞர்  சேவையின் III ஆம் தரத்திற்குச் ஆட்சேர்ப்பு செய்வதற்கான மட்டுப்படுத்தப்பட்ட போட்டிப் பரீட்சை - 2020

அரசாங்க சேவைகள் ஆணைக்குழு
  • இலங்கைக் கட்டடக் கலைஞர் சேவையின் III ஆம் தரத்திற்குச் ஆட்சேர்ப்பு செய்வதற்கான திறந்த போட்டிப் பரீட்சை - 2019 (2020)
திருத்தம்
கல்வி அமைச்சு
  • திறன்கள் அபிவிருத்தி, தொழிற் கல்வி, ஆராய்ச்சி மற்றும் புத்தாக்க இராஜாங்க அமைச்சு. இலங்கை உயர் மட்ட தொழில்நுட்பவியல் கல்வி நிறுவகம் (SLIATE) 2020 ஆம் கல்வியாண்டிற்காக உயர்  தொழில்நுட்பவியல் நிறுவகங்களுக்கான மாணவா்களின் அனுமதி

திருத்தம்
  • அரசாங்க சேவைகள், மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சு முகாமைத்துவ சேவை உத்தியோகத்தர் சேவையின் தரம் III இற்கு ஆட்சோ்ப்பதற்கான மட்டுப்படுத்தப்பட்ட போட்டிப் பரீட்சை - 2019 (2020)
அரசாங்க சேவைகள் ஆணைக்குழு
  • இலங்கை தகவல் மற்றும் தொடர்பாடல் தொழிநுட்ப சேவையின் வகுப்பு I தரம் III தொடர்பாக ஆட்சேர்ப்பதற்கான திறந்த போட்டிப் பரீட்சை - 2018 (2020)
அரசாங்க சேவைகள் ஆணைக்குழு
  • இலங்கை தகவல் மற்றும் தொடர்பாடல் தொழிநுட்ப சேவையின் வகுப்பு I தரம் III க்கு ஆட்சேர்ப்பதற்கான மட்டுப்படுத்தப்பட்ட போட்டிப் பரீட்சை - 2018 (2020)

Click Below for The Gazette


Popular

Recent

Ad

Learning Materials for Students