Applications Closing Soon – Check Deadlines Before You Miss (Courses & Vacancies)
Check Now

Breaking

21/09/2020

Student Update : NEMIS

සිසු තොරතුරු ඇතුලත් කිරිම හා යාවත්කාලීන කිරීම (2019 Academic Year) 2020 සැප්තැම්බර් මස 22 න් අවසන් කිරීමට නියමිත තිබූ අතර, පසුගිය සතිය තුළ අප පද්ධතිය තුළ ගොනු process වීම සම්බන්ධයෙන් යම් ගැටළුකාරී තත්වයක් ඇති වූ හෙයින් සිසු තොරතුරු ඇතුලත් කිරිම හා යාවත්කාලීන කිරීම 2020 සැප්තැම්බර් මස 30 වන දින දක්වා දීර්ඝ කිරීමට තීරණය කලෙමු.

අවසාන දිනය - 2020 සැප්තැම්බර් 30
The deadline for entry and update of student information (2019 Academic Year) was due on September 22, 2020. Due to a problem encountered with the file processing in our system during the last week, we have decided to extend the entry and update of student information until September 30, 2020, through bulk upload.
Deadline – September 30, 2020

2019 ஆம் கல்வி ஆண்டுக்குரிய மாணவர்களின் தகவல்களை உட்சேர்த்தல், இற்றைப்படுத்தல் பணிகளுக்கான இறுதித்திகதி செப்டம்பர் 22 என அறிவிக்கப்பட்ட போதும் கூட, முறைமையினுள் ஏற்பட்ட தடங்கல்கள் காரணமாக முடிவுத்திகதி செப்டம்பர் 3 வரை நீடிக்கப்பட்டுள்ளது.

For Updates on NEMIS News follow below Official FB Page

No comments:

Jobs & Courses Closing Soon – Apply Before Deadline

Loading...

Learning Materials for Students

Click Below for 26 Resources in Sinhala and Tamil

Search This Blog