Applications Closing Soon – Check Deadlines Before You Miss (Courses & Vacancies)
Check Now

Breaking

ගුරුගෙදර ජය නැණ පැනය - දහවන වටය


ගුරුගෙදර ජය නැණ පැනය - දහවන වටය
Google Forms ඔස්සේ පිළිතුරු සැපයීමට මෙම සබැඳිය භාවිතා කරන්න.

• ප්‍රාථමික අංශය සඳහා පිළිතුරු සැපයීමට
https://forms.gle/2M7nPzeMgRERG8Ej6

• 06 සිට 11 ශ්‍රේණි සඳහා පිළිතුරු සැපයීමට
https://forms.gle/2aodiTKRoBZpEQyn8

• උසස් පෙළ සඳහා පිළිතුරු සැපයීමට
https://forms.gle/PMtvrz6Z96vwouct8

2021-10-28 දිනට පෙර ලැබෙන පිළිතුරු පමණක් තරඟය සඳහා වලංගු වන බව සලකන්න.

තෝරාගත් පිළිතුර එවිය හැක්කේ පිළිතුරු එවීමට පහසුකම් සපයා දී ඇති එක් මාධ්‍යයක් භාවිතයෙන් පමණි (SMS, WhatsApp, Viber හෝ Google Forms යන එක් මාධ්‍යයක් භාවිතයෙන් පමණි). මාධ්‍ය කීපයක් භාවිතයෙන් පිළිතුරු සපයා තිබුණහොත් එය ප්‍රතික්ෂේපිත පිළිතුරක් ලෙස සැලකේ.





No comments:

Jobs & Courses Closing Soon – Apply Before Deadline

Loading...

Learning Materials for Students

Click Below for 26 Resources in Sinhala and Tamil

Search This Blog