Applications Closing Soon – Check Deadlines Before You Miss (Courses & Vacancies)
Check Now

Breaking

Sinhala gazette 04/06/2021



ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය - මොරටුව
නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය

01 මෝටර් කාර්මික ශිල්පය 
02 මිල්රයිට් වැද්දුම් ශිල්පය 
03 වායුසමීකරණ/ශීතකරණ ශිල්පය 
04 බල විදුලි ශිල්පය 
05 යන්ත්‍රණ ශිල්පය
06 මෙකාට්‍රොනික් (කර්මාන්ත ගත) ශිල්පය 
07 ඩීසල් එන්ජින් යාන්ත්‍රික ශිල්පය 
08 වාහන විදුලි ශිල්පය 
09 පෑස්සුම් ශිල්පය 
10 වාහන වායුසමීකරණ ශිල්පය 
11 මෝටර් වාහන, බොඩි
12. අළුත්වැඩියාව හා පින්තාරු ශිල්පය


රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ III ශ්‍රේ‚යට බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය - 2018(2021)

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ නියමය පරිදි
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේ‚යට නිලධාරීන් බඳවා ගැනීම සඳහා සීමිත තරග විභාගය
(2020/2021)


රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ නියමය පරිදි
සේවා පළපුරුද්ද හා කුසලතා පදනම මත ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ ෂෂෂ ශ්‍රේ‚යට බඳවා ගැනීමේ තරග විභාගය -(2020 / 2021)



Click Below to Download Gazette
Sinhala Gazette

No comments:

Jobs & Courses Closing Soon – Apply Before Deadline

Loading...

Learning Materials for Students

Click Below for 26 Resources in Sinhala and Tamil

Search This Blog