Breaking

Search This Blog

18/12/2018

Released : National School Transfer List 2019

Released : National School Transfer List 2019


Transfer list of National School has been released. Please forward your appeals before 28 th of December.

Click Below link for Transfer list and appeal application
Download Tamil Medium 

Download Sinhala Medium 


Click Below for Appeal Application
Sinhala
Tamil



 නිවේදනය / අභියාචනා අයදුම් කිරීම
2019 වර්ෂය සඳහා ස්ථාන මාරු අයදුම්කළ හා 2007/20 චක්‍රලේඛය අනුව ස්ථාන මාරු ලැබීමට යටත් ගුරුභවතුන්ගේ ස්ථාන මාරුවීම් සඳහා ජාතික පාසල් ගුරු ස්ථාන මාරු මණ්ඩලය මඟින් ලබා දුන් නිර්දේශ ඇතුළත් ලේඛණය පහත සඳහන් වේ.

එම නිර්දේශයන්ට අදාළව අභියාචනයක් ඉදිරිපත් කිරීමට කිසියම් ගුරුභවතෙකු අදහස් කරන්නේ නම් එම අභියාචනා ඔබ දැනට සේවයේ නියුතු පාසලේ විදුහපති මගින් 2018.12.28 දිනට පෙර අධ්‍යාපන අධ්‍යක්ෂ ගුරුමාරු වෙත එවීමට කටයුතු කළ යුතු වේ.

ஆசிரியர் ஒருவர் மேன்முறையீடு செய்வதற்கு எதிர்பார்க்கும் பட்சத்தில் மேன்முறையீட்டினை ப+ர்த்தி செய்து தாங்கள் தற்போது சேவையாற்றும் பாடசாலை அதிபரூடாக 2018.12.28 திகதிக்கு முன்னர் “கல்விப் பணிப்பாளர்இ தேசிய பாடசாலைகள் ஆசிரியர் இடமாற்றப் பிரிவிற்கு அனுப்பி வைப்பதற்கு நடவடிக்கை மேற்கொள்ள வேண்டும்.

-Ministry of Education -


Popular

Recent

Ad

Learning Materials for Students