Breaking

Search This Blog

22/03/2019

Today’s Gazette (22 Mar 2019)

Today’s Gazette (22 Mar 2019)


Here we have listed the important notices from the gazette today (22.03.2019)

  • රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුව 
    • උප්පැන්න මරණ හා විවාහ අතිරේක විවාහ රෙජිස්ට්‍රාර් තනතුරු අනුරාධපුර දිස්ත්‍රික්කය 
  • රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුව 
    • දෙමළ භාෂාවෙන් උප්පැන්න මරණ හා විවාහ අතිරේක විවාහ රෙජිස්ට්‍රාර් තනතුර මඩකලපුව දිස්ත්‍රික්කය 
  • රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුව 
    • මුස්ලිම් විවාහ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් තනතුර කුරුණෑගල දිස්ත්‍රික්කය 
  • රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුව 
    • උප්පැන්න මරණ හා විවාහය විවාහ රෙජිස්ටාර් තනතුරු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය 
  • රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව 
    • මුස්ලිම් විවාහ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් තනතුරු - ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය 
  • රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව
    • මුස්ලිම් විවාහ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් තනතුරු - අනුරාධපුර දිස්ත්‍රික්කය 
  • ශ්‍රී ලංකා පොලිසිය 
    • පොලිස් කොස්තාපල් තනතුර 
  • ශ්‍රී ලංකා පොලිසිය 
    • කාන්තා පොලිස් කොස්තාපල් තනතුර 
  • ශ්‍රී ලංකා පොලිසිය 
    • පොලිස් කොස්තාපල් රියදුරු තනතුර 
  • සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව 
    • ශ්‍රී ලංකා සත්ව පාලන විද්‍යාවලට ඇතුළත්වීම සඳහා පැවැත්වෙන තරග විභාගය 
  • ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීමේ හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධනය සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණුලාභීන් සඳහා වන 
    • පළමු වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 
    • දෙවන කාර්යක්ෂමතා කඩයිම් විභාගය

  • பதிவாளர் நாயகம் திணைக்களம் 
    • முஸ்லிம் விவாகப் பதிவாளர் பதவி திருகோணமலை மாவட்டம் 
  • பதிவாளர் நாயகம் திணைக்களம் 
    • தமிழ் மொழி மூலம் பிறப்பு இறப்பு மற்றும் விவாகம் மேலதிக விவாக பதிவாளர் மட்டக்களப்பு மாவட்டம் 
  • பதிவாளர் நாயகம் திணைக்களம் 
    • பிறப்பு இறப்பு மற்றும் விவாகம் மேலதிக விவாகம் பதிவாளர் 
    • திருகோணமலை மாவட்டம் 
    • அனுராதபுரம் மாவட்டம்
  • முஸ்லிம் விவாகப் பதிவாளர் பதவி 
    •  அனுராதபுரம் மாவட்டம் 
    • குருநாகல் மாவட்டம் 
  • இலங்கை பொலிஸ் 
    • பொலிஸ் கொஸ்தாபல் பதவி 
  • இலங்கை பொலிஸ் 
    • பெண் பொலிஸ் கொஸ்தாபல் பதவி 
  • இலங்கை பொலிஸ் 
    • பொலிஸ் கொஸ்தாபல் சாரதி பதவி 
  • தேசிய கொள்கைகள் பொருளாதார அலுவல்கள் மீள்குடியேற்றம் புனர்வாழ்வளிப்பு வடக்கு மாகாண அபிவிருத்தி தொழிற்பயிற்சி திறன்கள் அபிவிருத்தி மற்றும் இளைஞர் அலுவல்கள் அமைச்சின் சிறிய தொழில் முயற்சிகள் அபிவிருத்தி பிரிவின் தொழில் முயற்சிகள் அபிவிருத்தி பயிற்சி உத்தியோகத்தர்களுக்கான 
    • முதலாவது வினைத்திறன் காண் தடைதாண்டல் பரீட்சை
    • இரண்டாவது வினைத்திறன்  காண் தடைதாண்டல் பரீட்சை 
  • கால்நடை உற்பத்தி சுகாதாரத் திணைக்களம் 
    • இலங்கை கால்நடை பரிபாலன பாடசாலை நுழைவுக்கான போட்டிப்பரீட்சை

Click Below for Gazette
Sinhala | Tamil

Popular

Recent

Ad

Learning Materials for Students