Breaking

Search This Blog

17/05/2019

Special Notice : Counselling Teaching Interview

Special Notice : Counselling Teaching Interview


Counselling Teaching Interview scheduled on 30.05.2019 has been postponed to 10.06.2019. Other interviews will be held as scheduled.

“2019.05.30 දින පැවැත්වීමට නියමිතව තිබු පාසල් ශිෂ්‍ය උපදේශනය කාර්ය සඳහා ගුරුවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය නොවැලැක්විය හැකි හේතුවක් මත එදින නොපැවැත්වේ. එම සම්මුඛ පරීක්ෂණය 2019.06.10 දින නියමිත පරිදි පැවැත්වෙන බව කාරුණිකව දන්වමි.අනෙකුත් දිනයන්හි පැවැත්වීමට නියමිත සම්මුඛ පරීක්ෂණ දිනයන්වල කිසිඳු වෙනසක් සිදුනොවේ.”

-Ministry of Education-

Popular

Recent

Ad

Learning Materials for Students