10 Warning Signs Parents Should Know – Sinhala Awareness Video
-viru-
දෙමාපියන් අනිවාර්යයෙන් නැරඹිය යුතු වීඩියෝවක්
දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා පවුල් පරිසරය පිළිබඳව අවධානය යොමු කරමු.
🇱🇰 සිංහල
මේ කරුණු 10 ඔබේ ගෙදරත් තිබෙනවා නම්, ඔබේ දරුවා අනාගතයේදී යම් නීති විරෝධී ක්‍රියාවකට සම්බන්ධ වීමේ අවදානම වැඩි විය හැකියි. පහතින් දැක්වෙන සිංහල වීඩියෝව නරඹන්න.
🇬🇧 English
If these 10 warning signs are present in your home, your child may face a higher risk of becoming involved in unlawful activities in the future. Please watch the Sinhala-language video below.
🇱🇰 தமிழ்
இந்த 10 எச்சரிக்கை அறிகுறிகள் உங்கள் வீட்டிலும் காணப்பட்டால், உங்கள் பிள்ளை எதிர்காலத்தில் சட்டவிரோதமான செயல்களில் ஈடுபடுவதற்கான அபாயம் அதிகரிக்கலாம். கீழேயுள்ள சிங்கள மொழி காணொளியைப் பாருங்கள்.
🔊 ශබ්දය ඇසීමට වීඩියෝව මත ඇති ශබ්ද සලකුණ ඔබන්න.
If autoplay is blocked, press the play button.
