Important Notices on Today's' Gazette (15.03.2019) - Teacher

Labels

Competition (27) Courses (205) Others (214) Results (110) Students (137) Teachers (186) Vacancy (185)

Breaking

Search This Blog

Friday, March 15, 2019

Important Notices on Today's' Gazette (15.03.2019)


Here we have listed the important points from government gazette today 15.03.2019
  • සෞඛ්‍යය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය 
    • ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ නිලධාරීන් විශේෂඥ ශ්‍රේණියට උසස් කිරීම සඳහා අයදුම්පත් කැඳවීම
  • අධ්‍යාපන අමාත්‍යාංශය 
    • දිවයිනේ ජාතික හා පලාත් පාසල් වල සිංහල හා දෙමළ මාධ්‍යය පාසල් ශිෂ්‍ය උපදේශන කාර්ය සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ ii පන්තියේ ii ශ්‍රේණියට බඳවා ගැනීම
  • ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය නව පාඨමාලා
    • Training program on modern four colour offset printing machine operation 
    • certificate course on Digital Printing Technology 
    • business English and personality development for printing graphics packaging and digital media industry personal 
    • diploma in print packaging Technology
  • මිනින්දෝරු දෙපාර්තමේන්තුව 
    • ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ ලිතෝ තාක්ෂණ නිලධාරි තනතුරු සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය පුහුණුකිරීම ශ්‍රේණිය 
  • ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 
    • ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන නිලධාරී දෙවැනි ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය
  • கல்வி அமைச்சு 
    • நாட்டின் தேசிய பாடசாலைகளில் மற்றும் மாகாண பாடசாலைகளில் சிங்கள மற்றும் தமிழ் மொழிமூல பாடசாலை மாணவர் ஆலோசனை செயற்பாட்டிற்காக கல்விமாணி பட்டதாரிகளை இலங்கை ஆசிரியர் சேவையில் 2 iiஆம் தரத்திற்கு ஆட்சேர்ப்பு செய்தல் 
  • நில அளவைகள் திணைக்களம் 
    • இலங்கை தொழில்நுட்பவியல் சேவையின் லித்தோ தொழில்நுட்ப உத்தியோகத்தர் பதவிக்காக (பயிலுனர் தரம்) ஆட்சேர்ப்புச் செய்வதற்கான திறந்த போட்டிப் பரீட்சை
  • தொகைமதிப்பு மற்றும் புள்ளிவிபரத் திணைக்களம்
    • தொகைமதிப்பு மற்றும் புள்ளிவிபரத் திணைக்களத்தின் புள்ளி விபர அலுவலர் II ஆட்சேர்ப்புச் செய்வதற்கான திறந்த போட்டிப் பரீட்சை
Click Below to Download the Gazette
Sinhala | Tamil