Breaking

Search This Blog

15/03/2019

Important Notices on Today's' Gazette (15.03.2019)

Important Notices on Today's' Gazette (15.03.2019)


Here we have listed the important points from government gazette today 15.03.2019
  • සෞඛ්‍යය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය 
    • ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ නිලධාරීන් විශේෂඥ ශ්‍රේණියට උසස් කිරීම සඳහා අයදුම්පත් කැඳවීම
  • අධ්‍යාපන අමාත්‍යාංශය 
    • දිවයිනේ ජාතික හා පලාත් පාසල් වල සිංහල හා දෙමළ මාධ්‍යය පාසල් ශිෂ්‍ය උපදේශන කාර්ය සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ ii පන්තියේ ii ශ්‍රේණියට බඳවා ගැනීම
  • ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය නව පාඨමාලා
    • Training program on modern four colour offset printing machine operation 
    • certificate course on Digital Printing Technology 
    • business English and personality development for printing graphics packaging and digital media industry personal 
    • diploma in print packaging Technology
  • මිනින්දෝරු දෙපාර්තමේන්තුව 
    • ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ ලිතෝ තාක්ෂණ නිලධාරි තනතුරු සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය පුහුණුකිරීම ශ්‍රේණිය 
  • ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 
    • ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන නිලධාරී දෙවැනි ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය
  • கல்வி அமைச்சு 
    • நாட்டின் தேசிய பாடசாலைகளில் மற்றும் மாகாண பாடசாலைகளில் சிங்கள மற்றும் தமிழ் மொழிமூல பாடசாலை மாணவர் ஆலோசனை செயற்பாட்டிற்காக கல்விமாணி பட்டதாரிகளை இலங்கை ஆசிரியர் சேவையில் 2 iiஆம் தரத்திற்கு ஆட்சேர்ப்பு செய்தல் 
  • நில அளவைகள் திணைக்களம் 
    • இலங்கை தொழில்நுட்பவியல் சேவையின் லித்தோ தொழில்நுட்ப உத்தியோகத்தர் பதவிக்காக (பயிலுனர் தரம்) ஆட்சேர்ப்புச் செய்வதற்கான திறந்த போட்டிப் பரீட்சை
  • தொகைமதிப்பு மற்றும் புள்ளிவிபரத் திணைக்களம்
    • தொகைமதிப்பு மற்றும் புள்ளிவிபரத் திணைக்களத்தின் புள்ளி விபர அலுவலர் II ஆட்சேர்ப்புச் செய்வதற்கான திறந்த போட்டிப் பரீட்சை
Click Below to Download the Gazette
Sinhala | Tamil

Popular

Recent

Ad

Learning Materials for Students