Applications Closing Soon – Check Deadlines Before You Miss (Courses & Vacancies)
Check Now

Breaking

24/04/2019

Postponed the Efficiency Bar Examination of Public Health Midwives


විභාග පැවැත්වීම කල්දැමීම පිළිබදව දැනුම් දීම.

මේ දිනවල දිවයින තුල පවතින හදිසි තත්වය හේතුවෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් 2019/04/27 හා 28 යන දිනයන්හි පැවැත්වීමට නියමිතව තිබූ පවුල් සෞඛ්‍ය නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාගය හා වෛද්‍ය නිලධාරීන්ගේ දෙපාර්තමේන්තු විභාගය කල්දමා ඇති බවත් නැවත එම විභාග පවත්වනු ලබන දිනයන් පසුව දැනුම් දෙනු ලබන බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛදය අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

Examinations of EB of Public Health Midwives and Department Exam of Doctors (Scheduled on 27,28 of April ) have been postponed due to Tense Situation in the country.   Date of Exams will be announced. 
Ministry of Health 
24.04.2019

Jobs & Courses Closing Soon – Apply Before Deadline

Loading...

Learning Materials for Students

Click Below for 26 Resources in Sinhala and Tamil

Search This Blog