University Admission Handbook 2025/2026 Download | UGC Sri Lanka (GCE A/L Students)
🎓 பல்கலைக்கழக அனுமதி கைநூல் 2025/2026
2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම් කිරීමට පෙර මෙම අත්පොතෙහි සඳහන් උපදෙස් හොඳින් කියවීම අනිවාර්ය වේ.
All GCE A/L students must carefully read the University Admission Handbook before applying.
விண்ணப்பிக்கும் முன் கைநூலை கவனமாக வாசிப்பது கட்டாயம்.
© [2025/2026 විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව]. සියලු හිමිකම් ඇවිරිණි.
2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා වලංගු විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත ශ්‍රී ලංකාවේ ප්‍රකාශන නීති යටතේ ආරක්ෂා කර ඇත. ඉහත අත්පොත වෙනස් කිරීම, වාණිජ අරමුණු සඳහා මුද්‍රණය කිරීම, පළ කිරීම, බෙදා හැරීම හෝ ඒ කිසිවකට ආධාර අනුබල දීම නීතියෙන් තහනම් වේ. විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා අයදුම්පත පිරවීමට ප්‍රථමයෙන් අත්පොතෙහි උපදෙස් හොදින් කියවිය යුතුය. උපදෙස් වලට පටහැනිව යාමෙන් අයදුම්පත ප්‍රතික්ෂේප විය හැක.
NOTICE TO USER: PLEASE READ THE INSTRUCTIONS CAREFULLY
© [2025/2026 University Grants Commission]. All rights reserved.
The University Admissions Handbook valid for the Academic Year 2025/2026 is protected under the copyright laws of Sri Lanka. Altering, printing for commercial purposes, publishing, or distributing this handbook is strictly prohibited. Failure to follow instructions may result in rejection of your application.
பயனருக்கான அறிவித்தல்: தயவுசெய்து வழங்கப்பட்டுள்ள அறிவுறுத்தல்களை கவனமாக வாசிக்கவும்
© [2025/2026 பல்கலைக்கழக மானியங்கள் ஆணைக்குழு] அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை.
இந்த கைநூல் பதிப்புரிமைச் சட்டங்களின் கீழ் பாதுகாக்கப்படுகிறது. உள்ளடக்கத்தை மாற்றுதல், வணிக நோக்கில் அச்சிடுதல், வெளியிடுதல் மற்றும் விநியோகம் தடைசெய்யப்பட்டுள்ளது. அறிவுறுத்தல்களை பின்பற்றாவிட்டால் விண்ணப்பம் நிராகரிக்கப்படலாம்.




