Search This Blog
02/07/2020
Teacher Advisors Service : Service Minute Released
in Tamil
in English
01/07/2020
NCOE's Restart Days
සියලු ම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල දෙවැනි වසර ශික්ෂණලාභීන් (2017/2019 කණ්ඩායම) සඳහා නේවාසික අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම ජුලි මස 07 දින සිට ජුලි මස 31 දින දක්වා සිදුකෙරේ. සියලු ගුරු විද්‍යාලවල පළමු වසර හා දෙවැනි වසර ගුරු සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ජූලි මස 07 දින සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල
තෙවැනි වසර ශික්ෂණලාභීන් (2016/2018 කණ්ඩායම) තම සීමාවාසී පුහුණුව සම්පූර්ණ කිරීම සඳහා
පාසල්වලට අනුයුක්ත කිරීම ද ජුලි මස 07
දින සිට ජුලි මස 31 දින දක්වා සිදු කෙරේ.
තව ද, අගෝස්තු මස 10
වැනි දින ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල දෙවන වසර ශික්ෂණලාභීන් (2017/2019 කණ්ඩායම) සීමාවාසී පුහුණුව සඳහා පාසල් වෙත අනුයුක්ත
කිරීමට ද කටයුතු යොදා ඇත.
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පළමු
වසර ශික්ෂණලාභීන්ගේ (2018/2020
කණ්ඩායම) නේවාසික අධ්‍යයන කටයුතු අගෝස්තු මස 17 වැනි දායින් ආරම්භ කෙරේ.
Grade 01,02 Starts on Aug 10
දිවයිනේ සියලු ම පාසල්වල 1,2 ශ්‍රේණි, පෙර පාසල්, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සහ ගුරු විද්‍යාල ආරම්භ කිරීමට දින නියම වෙයි
අධ්‍යාපන ආයතන නැවත විවෘත කොට සිසු අයිතියට පැවරීම පිළිබඳ ව අද පැවති අමාත්‍ය මණ්ඩලයේ දී දීර්ඝ ව සාකච්ඡා කරන ලදී. ඒ අනුව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ මාර්ගෝපදේශයන්ට යටත් ව දිවයිනේ සියලු පාසල්වල 1 සහ 2 ශ්‍රේණි සහ දිවයින පුරා පිහිටි පෙරපාසල් අගෝස්තු මස 10 වැනි සඳුදා දින ආරම්භ කිරීමට තීරණය කරන ලදී.
එමෙන් ම මේ සෑම පාසලක ම විෂබීජහරණ කටයුතු පිළිබඳ ව ඉතා සැලකිල්ලෙන් සොයා බලන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයට ද සියලු පළාත් සභා අධ්‍යාපන අමාත්‍යාංශවලට ද සියලු ම පළාත් පාලන ආයතන වෙත ද අතිගරු ජනාධිපතිතුමන් විසින් උපදෙස් ලබාදෙන ලදී.
සියලු ම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල දෙවැනි වසර ශික්ෂණලාභීන් (2017/2019 කණ්ඩායම) සඳහා නේවාසික අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම ජුලි මස 07 දින සිට ජුලි මස 31 දින දක්වා සිදුකෙරේ. සියලු ගුරු විද්‍යාලවල පළමු වසර හා දෙවැනි වසර ගුරු සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ජූලි මස 07 දින සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල තෙවැනි වසර ශික්ෂණලාභීන් (2016/2018 කණ්ඩායම) තම සීමාවාසී පුහුණුව සම්පූර්ණ කිරීම සඳහා පාසල්වලට අනුයුක්ත කිරීම ද ජුලි මස 07 දින සිට ජුලි මස 31 දින දක්වා සිදු කෙරේ.
තව ද, අගෝස්තු මස 10 වැනි දින ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල දෙවන වසර ශික්ෂණලාභීන් (2017/2019 කණ්ඩායම) සීමාවාසී පුහුණුව සඳහා පාසල් වෙත අනුයුක්ත කිරීමට ද කටයුතු යොදා ඇත.
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පළමු වසර ශික්ෂණලාභීන්ගේ (2018/2020 කණ්ඩායම) නේවාසික අධ්‍යයන කටයුතු අගෝස්තු මස 17 වැනි දායින් ආරම්භ කෙරේ.
අප මව්බිම සහ අධ්‍යාපන ආයතන වේගයෙන් යථාතත්ත්වයට පත්වුව ද, තම දූ පුතුන් සෞඛ්‍ය පුරුදුවලින් බැහැර නොකොට, ඔවුන්ගේ නිරෝගීබව ආරක්ෂා කිරීම සඳහා දැඩි ව විමැසිලිමත් වන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය සියලු දෙමාපියන්ගෙන්, විදුහල්පතිවරුන්ගෙන් හා ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටී.
Annual Transfer Circular : Non Academic Staff
Closing Date Extended : Teacher Survey
Special Notice on
Teacher Survey
Deadline has been extended until 2020- 07- 15
Teacher Survey Closing Date has been extended till 15. 07. 2020 by ministry of education. Education Ministry requests the teachers to fill this form and support for the survey.
30/06/2020
Application for Teacher Training Colleges (for Non Graduate untrained teachers)
GCE A/L Exam Date ? : Submit your Idea
ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි අධ්‍යාපන අමාත්‍යංශය විසින් අ.පො.ස. (උසස් පෙළ) විභාගය ආරම්භ කිරීමට දැනට දින නියම වී ඇති සැප්තැම්බර් 7 දින, විභාගය පැවැත්වීම පිළිබඳව මතය විමසීමට තීරණය කර ඇත. ඒ අනුව ඔබගේ මතය පහත සබැඳියෙන් ගොස් ප්‍රකාශ කරන්න. මතය විමසීමේ අවසන් දිනය 2020-07-10 වේ.
President Decisions on Tuition Classes
29/06/2020
Closing Date Extended : ICT Championship 2020 Competition
28/06/2020
Teacher Vacancies : Private Schools
Popular
-
Here we have given the official site to download the New Modules and Teachers guide for Grade 1 & 6 to be introduced in 2026. The upload...
-
Education Ministry has released a circular for Teachers to change their Appointment Subject . Closing Date 22.10.2025 Click Below for the ...
-
Applications are invited for the GCE O/L 2025 (2026) Exam Paper Marking. Exam Department has invited from the eligible officers to apply fo...
-
University handbook for the Admission to Sri Lankan Universities for the academic year 2024/25 for GCE A/L 2024 Students has been Released. ...
-
Government Officers can check whether they have selected for Election Duty or not from Below Link. you Can Check whether You Selected or n...
Recent
Ad






