Sri Lanka Teachers' Service Efficiency Bar (EB) Examinations 2026 - Official Schedule Announced for National & Provincial School Teachers
-viru-
🇬🇧 English
A discussion regarding the conduct of Efficiency Bar (EB) Examinations for officers serving in the Sri Lanka Teachers' Service attached to National and Provincial Schools was held on 05 June 2026 at the Department of Examinations, Sri Lanka.
During the discussion, the Department of Examinations agreed to conduct these examinations. Accordingly, the following schedule has been confirmed:
- 1st Efficiency Bar Examination - September 2026
- 2nd Efficiency Bar Examination - October 2026
- 3rd Efficiency Bar Examination - December 2026
🇱🇰 සිංහල
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල සේවයේ නියුතු ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාග පැවැත්වීම සම්බන්ධව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින් සහ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරින් අතර 2026 ජූනි 05 වන දින සාකච්ඡාවක් පැවැත්විණි.
එම සාකච්ඡාවේදී ජාතික හා පළාත් පාසල්වල සේවයේ නියුතු ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග පහත පරිදි පැවැත්වීමට එකඟතාව පළ කර ඇත.
- I වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2026 සැප්තැම්බර්
- II වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2026 ඔක්තෝබර්
- III වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2026 දෙසැම්බර්
🇱🇰 தமிழ்
தேசிய மற்றும் மாகாணப் பாடசாலைகளில் கடமையாற்றும் இலங்கை ஆசிரியர் சேவை உத்தியோகத்தர்களுக்கான வினைத்திறன்கான் தடைதாண்டல் பரீட்சைகளை நடத்துவது தொடர்பான கலந்துரையாடல் 2026 ஜூன் 05 ஆம் திகதி இலங்கை பரீட்சைகள் திணைக்களத்தில் நடைபெற்றது.
இக்கலந்துரையாடலின் போது, இலங்கை பரீட்சைகள் திணைக்களம் இப்பரீட்சைகளை நடத்த இணக்கம் தெரிவித்துள்ளது. அதன்படி பரீட்சைகள் பின்வருமாறு நடைபெறும்.
- 1வது வினைத்திறன்கான் தடைதாண்டல் பரீட்சை - செப்டம்பர் 2026
- 2வது வினைத்திறன்கான் தடைதாண்டல் பரீட்சை - அக்டோபர் 2026
- 3வது வினைத்திறன்கான் தடைதாண்டல் பரீட்சை - டிசம்பர் 2026
📚 EB Syllabus for Teachers
New Efficiency Bar (EB) Syllabus and Circular for Sri Lanka Teachers' Service.
You can access the complete syllabus for
EB I, EB II & EB III
in both Sinhala and Tamil, together with the latest EB Circular.
EB I • EB II • EB III
EB 1 • EB 2 • EB 3
Latest Official Documents











