Breaking

Search This Blog

22/06/2020

Guru Gedara Time Table (22 to 28 June 2020)
June 22, 2020

Guru Gedara Time Table (22 to 28 June 2020)



Guru Gedara TV Time Table
10th Week (22 June to 28 June 2020)
ගුරු ගෙදර අධ්‍යාපන නාලිකා කාලසටහන
குருகுலம் கல்வி அலைவரிசை : நேர அட்டவணை
Source : Ministry of Education

Time Table of Guru Gedara Educational TV Channel for fourth week has been released. Channel Eye telecast this educational programme for Grade V Scholarship, GCE O/L and GCE A/L Students in Sinhala and Tamil Mediums. 

Grade V Scholarship, GCE O/L and GCE A/L Students in Sinhala and Tamil Mediums should use this TV Programme. Teachers and parents should guide the students according to the given Time Table

තෙවන සතිය සඳහා ගුරු ගෙදර අධ්‍යාපන රූපවාහිනී නාලිකාවේ කාලසටහන නිකුත් කර ඇත. මෙම වැඩසටහන 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව, අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ සිසුන් සඳහා විකාශය වේ.

குருகுலம் கல்வி தொலைக்காட்சி அலைவரிசையின் எதிர்வரும் வாரத்திற்கான  பாட நேர அட்டவணை வெளியிடப்பட்டுள்ளது. தரம் 5 புலமைப் பரிசில் மாணவர்கள், க.பொ.த சாதாரண தரம் மற்றும் உயர்தர மாணவர்கள் இச்சந்தர்ப்பத்தைப் பயன்படுத்திக் கொள்ளவும்.

Click Below for the Time Table

Click below for 

Click Below for Their Official You Tube Channel

21/06/2020

Diploma Course for Sports Coaches in Schools
June 21, 2020

Diploma Course for Sports Coaches in Schools



Diploma Course for Sports Coaches 
පාසල්වල ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා ඩිප්ලෝමා පාඨමාලා 
பாடசாலை விளையாட்டுப் பயிற்றுவிப்பாளர்களுக்கான 
டிப்ளோமா பாடநெறி

Applications are invited for Diploma program for sports coaches appointed to government schools by the ministry of Education. 

Qualifications
Should be a sports coach appointed to government school in 2019.

Duration : 2 Years (100 days either Saturdays or Sundays)
Medium : Sinhala / English
Fee 40 000

Closing Date 13.07.2020


19/06/2020

Revision Of Registers Of Electors For The Year 2020
June 19, 2020

Revision Of Registers Of Electors For The Year 2020



Revision Of Registers Of Electors For The Year 2020 
2020 වර්ෂය සඳහා ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුත 
2020 ஆம் ஆண்டிற்குரிய தேருநர் 
இடாப்புகளின் திருத்தம்

Click Below for the Extra Gazette
Validity Period of Driving License Extended : Special gazette
June 19, 2020

Validity Period of Driving License Extended : Special gazette


Special Gazette 
Validity Period of Driving License Extended 
රියදුරු බලපත්‍රයේ වලංගු කාලය දීර්ඝ කර ඇත 
சாரதி அனுமதிப்பத்திரத்தின் செல்லுபடியாகும் 
காலம் நீடிக்கப்பட்டுள்ளது

Validity period of Every Driving License, issued by the Commissioner General of Motor Traffic under the Motor Traffic Act,
  1. which expires within the period of 16th March, 2020 to 30th June, 2020 shall be extended by six months period from the expiry date of such Driving License,
  2. which expires within the period of 1st July, 2020 to 30th September 2020, shall be extended by three months period from the expiry date of such Driving License.
  1. 2020 මාර්තු මස 16 වැනි දින සිට 2020 ජුනි මස 30 වැනි දින දක්වා කාලය තුළ වලංගු කාලය අවසන් වන සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාලය අදාළ රියදුරු බලපත්‍රයේ වලංගු කාලය අවසන් වන දින සිට මාස හයක (06) ක කාලයකින් දීර්ඝ කරනු ලැබේ.guruwaraya.lk 
  2. 2020 ජූලි මස 01 වැනි දින සිට 2020  guruwaraya.lk  සැප්තැම්බර් මස 30 වැනි දින දක්වා කාලය තුළ වලංගු කාලය අවසන් වන සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාලය අදාළ රියදුරු බලපත්‍රයේ වලංගු කාලය අවසන් වන දින සිට මාස තුනක (03) කාලයකින් දීර්ඝ කරනු ලැබේ.
  1. 2020 ஆம் ஆண்டு மார்ச் மாதம் 16 ம் திகதி தொடக்கம் 2020 ஆம் ஆண்டு யூன் மாதம் 30 ஆம் திகதி வரையிலான காலப்பகுதி வரை செல்லுபடியாகி அன்றைய திகதியில் guruwaraya.lk முடிவடைகின்ற அணைத்து சாரதி அனுமதிப் பத்திரத்தினதும் செல்லுபடியான காலப்பகுதியானது அச்சாரதி அனுமதிப் பத்திரம் முடிவடைந்த திகதி தொடக்கம் ஆறு மாத காலத்திற்கு நீடிக்கப்படுகின்றது.
  2. 2020 ஆம் ஆண்டு யூலை மாதம் 01 ம் திகதி தொடக்கம் 2020 ஆம் ஆண்டு செப்தம்பர் மாதம் 30 ஆம் திகதி வரையிலான காலப்பகுதி வரை செல்லுபடியாகி அன்றைய guruwaraya.lk  திகதியில் முடிவடைகின்ற அணைத்து சாரதி அனுமதிப் பத்திரத்தினதும் செல்லுபடியான காலப்பகுதியானது அச்சாரதி அனுமதிப் பத்திரம் முடிவடைந்த திகதி தொடக்கம் மூன்று மாத காலத்திற்கு நீடிக்கப்படுகின்றது. 
Click Below for the gazette




Edit Teachers data in NEMIS
June 19, 2020

Edit Teachers data in NEMIS


Teachers can update their personal information included in NEMIS. Login to NEMIS and go to Teachers View. Click on Create an Update

ගුරුවරුන්ට ඔවුන්ගේ පුද්ගලික තොරතුරු NEMIS හි ඇතුළත් කළ හැකිය

ஆசிரியர்கள் தமது தகவல்களை இற்றைப்படுத்திக் கொள்ளலாம்


Click Below link and login. 
Then Go to Teachers View






Scholarship for Students (9 A in O/L 2019)
June 19, 2020

Scholarship for Students (9 A in O/L 2019)


සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් සිසුන් දසදහසකට පාඨමාලා ශිෂ්‍යත්ව අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය එක්වෙයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීමෙන් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් “යළි නැගිටිමු ශ්‍රී ලංකා වැඩසටහන” යටතේ 2019 වර්ෂයේ අ.පො.ස. (සා/පෙළ) විභාගයට පළමු වතාවට පෙනී සිට “A” සාමාර්ථ 9 ක් ලබා ගත් සිසුන් සඳහා මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ අලෙවිකරණ පාඨමාලාවක් ශිෂ්‍යත්වයක් ලෙස ලබා දීමේ වැඩසටහනක් හඳුන්වා දී ඇත. එහි සමාරම්භක උත්සවය අධ්‍යාපන ලේකම් එන්.එච්.එම්.චිත්‍රානන්ද මහතා සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රදානත්වයෙන් පසුගියදා (17) අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැත්වුණු අතර මෙම අලෙවිකරණ පාඨමාලාව අන්තර්ජාලයට එක් කිරීම අධ්‍යාපන ලේකම්තුමා විසින් සිදු කෙරිණි. මෙවර මෙම වැඩසටහන සඳහා සිසුන් 10,201දෙනෙකු සුදුසුකම් ලබා සිටියි.

සමාරම්භක අවස්ථාවට මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ සම්බන්ධ වූ සිසුසිසුවියන් පිරිසක් මෙම වැඩසටහන තමන්ට ලැබුණු සුවිශේෂ වෘත්තීය අධ්‍යාපනික අවස්ථාවක් බවට අදහස් දැක්වූ අතර එම පාඨමාලාවේ අන්තර්ගතය හා ඊට සම්බන්ධ වන ආකාරය පිළිබඳ ඔවුන් නැගු ප්‍රශ්නවලට ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපතිතුමා විසින් පිළිතුරු සැපයීය.

මෙම වැඩසටහන සඳහා 2020 ජූලි මස 01වෙනිදා සිට 15වෙනිදා දක්වා අයදුම් කළ හැකි අතර අයදුම්පත් www.slim.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0112675000 (slim home) යන දුරකථන අංකය ඇමතීමෙන් ලබා ගත හැක.

අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රෙස්කර, විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


க.பொ.த சாதாரண தரத்தில் சிறந்த பெறுபேற்றை பெற்றுக் கொண்ட ஆயிரக்கணக்கான மாணவர்களுக்கு, கல்வி அமைச்சுடன் இணைந்து இலங்கை சந்தைப்படுத்தல் நிறுவனம் புலமைப்பரிசில்களை வழங்கவுள்ளது. guruwaraya.lk


கல்வி அமைச்சின் வழிகாட்டலின் கீழ், இலங்கை சந்தைப்படுத்தல் நிறுவனமானது இலங்கையை மீண்டும் கட்டியெழுப்புதல் செயற்றிட்டத்தின் கீழ், guruwaraya.lk  2019 ஆம் வருட க.பொ.த சாதாரண தர பரீட்சைக்கு முதன் முதலில் தோற்றி, 9 A சித்தி பெற்றவர்களுக்கு Online  மூலம் சந்தைப்படுத்தல் தொடர்பான கற்கை நெறிக்கான புலமைப்பரிசில்கள் வழங்கப்படவுள்ளன.guruwaraya.lk

இச்செயற்றிட்டம் 17.06.2020 கல்வி அமைச்சில் உத்தியோகபூர்வமாக ஆரம்பிக்கப்படதுடன், 10 201 மாணவர்கள் இதற்கு தகைமை பெறுகின்றனர். guruwaraya.lk

இச்செயற்றிட்டத்திற்கான விண்ணப்பங்களை 2020.07.01 முதல் 15.07.2020 வரை மேற்கொள்ளலாம். 
விண்ணப்பங்களை www.slim.lk அல்லது 0112 675 000 என்ற இலக்கத்துடன் தொடர்பு கொண்டு பெற்றுக் கொள்ளலாம். guruwaraya.lk

Education Research Training for Teachers
June 19, 2020

Education Research Training for Teachers


Education Research Training
for Teachers
ගුරුවරුන් සඳහා
අධ්යාපන පර්යේෂණ පුහුණුව 
ஆசிரியர்களுக்கான கல்வி ஆராய்ச்சி பயிற்சி


Training workshops for the “DERC Education Research Training Course” for teachers from any part of the country are commencing. The lecture series includes four hours of basic lectures, four hours of advanced lectures and lectures specific to themes, delivered by eminent resource persons
More details and resource material are available  

අධ්‍යාපන අමාත්‍යාංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, විවෘත විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ පශ්චාත් උපාධි ආයතනය, ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සහ Microsoft ආයතනයේ සහයෝගීතාව ඇතිව මහනුවර ධර්මරාජ විද්‍යාලය මගින් සංවිධානය කරනු ලබන DERC අධ්‍යාපන පර්යේෂණ සම්මන්ත්‍රණය 2020 ඔක්තෝම්බර් 29 දින පැවැත්වීමට නියමිතය. එම වැඩසටහනට සමගාමීව අධ්‍යාපන පර්යේෂණ පුහුණු පාඨමාලාවක් ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර එම පාඨමාලාවට මාර්ගගතව (online) සම්බන්ධ වීමට ද පහසුකම් සලසා ඇත

கல்வி அமைச்சு, பேராதனை பல்கலைக்கழகம், இலங்கை திறந்த பல்கலைக்கழகத்தின் ஆங்கில மொழி சம்பந்தமான பட்டப்பின் படிப்பு நிறுவனம், தர்மராஜ வித்தியாலய பழைய மாணவர் சங்கம் மற்றும் Microsoft  நிறுவனங்களின் ஒத்துழைப்புடன் கண்டி தர்மராஜ வித்தியாலயத்தின் ஏற்பாட்டில் ஏற்பாடு செய்யப்பட்டுள்ள ஆய்வுக் கருத்தரங்கு 29 ஒக்டோபர் மாதம் நடைபெற ஏற்பாடுகள் மேற்கொள்ளப்பட்டுள்ளன. இதனையொட்டிய ஆராய்ச்சி பயிற்சி பாடநெறி ஒன்று ஏற்பாடு செய்யப்பட்டுள்ளது.  Online மூலமாகவும் தொடர்பு கொள்ளலாம்.

மேலதிக விபரங்கள் இணைப்பில் உள்ளது


Click Below for Details

Please register for the course by filling the Google form at the link below. 





Online Result sheet  sufficient for A/L Application
June 19, 2020

Online Result sheet sufficient for A/L Application


උ/පෙළ අය­දු­ම්ප­ත්ව­ලට ඔන්ල­යින් පිට­ප­තක් ප්‍රමා­ණ­වත් -  විභාග කොම­සා­රිස් බී. සනත් පූජිත

සිතාරා සේනානි

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ 2019 විභා­ගය සඳහා ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුවේ නිල වෙබ් අඩ­විය ඔස්සේ ඔන්ල­යින් ක්‍රම­යට නිකුත් කෙරුණු ප්‍රති­ඵල සට­හන් එම විභා­ගය සමත් සිසුන් පාස­ල්වල උසස් පෙළ පන්ති­ව­ලට ඇතු­ළත් කිරීම සඳහා අය­දුම් පත්‍ර යොමු කිරී­මේදී ඉදි­රි­පත් කිරීම ප්‍රමා­ණ­වත් බවත්, එක් දින සේවාව මඟින් ඒ සඳහා සහ­තික පත්‍ර ලබා ගැනීම අවශ්‍ය නොවන බවත් විභාග කොම­සා­රිස් ජන­රාල් බී. සනත් පූජිත මහතා පව­සයි. 

කොවිඩ් 19 වෛර­සයේ ව්‍යාප්ති තත්ත්වය හේතු­වෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමා­ත්‍යාං­ශය සහ අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය ලබා දී ඇති උප­දෙ­ස්ව­ලට අනු­කූ­ලව මහ­ජ­න­තාව එක්රැ­ස්වීම අවම කිරීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුව මාර්ග­ග­තව (ඔන්ල­යින්) සැපයූ සේවා තව­දු­ර­ටත් පුළුල් කොට මහ­ජ­න­තාව වෙත සැප­යීම සඳහා මේ වන­වි­ටත් පිය­වර ගෙන තිබෙන බවද විභාග කොම­සා­රිස් ජන­රා­ල්ව­රයා සඳ­හන් කරයි.

Click Below to Download Online O/L Certificate

2019 சாதாரண தர மாணவர்கள் உயர்தரத்திற்கு விண்ணப்பிப்பதற்கு, Online  மூலம் பெற்றுக் கொண்ட சாதாரண தர பெறுபேற்று சான்றிதழ் போதுமானது என பரீட்சை ஆணையாளர் நாயகம் தெரிவித்துள்ளார். guruwaraya.lk ஒரு நாள் சேவை மூலம் இவற்றை பெற்றுக் கொள்ள வேண்டியதில்லை. Online மூலம் பரீட்சை திணைக்கள இணையத்தளத்தில் மாணவர்கள் தமது பெறுபேற்று சான்றிதழை Download செய்து கொள்ளலாம் எனவும் அவர் குறிப்பிட்டார். guruwaraya.lk

கோவிட் பிரச்சினை காரணமாக மக்கள் ஒன்று கூடுவதை தவிர்ப்பதற்காக இவ்வேற்பாடு மேற்கொள்ளப்பட்டுள்ளதாகவும் அவர் குறிப்பிட்டார்.

Online மூலம் சான்றிதழ்களை பெற்றுக் கொள்ள பின்வரும் இணைப்பை அழுத்தவும்

Click Below to Download Online O/L Certificate

18/06/2020

Calling research Articles : Education Ministry

Popular

Recent

Ad

Learning Materials for Students