Breaking

Search This Blog

Showing posts with label Gazette. Show all posts
Showing posts with label Gazette. Show all posts

09/08/2019

Important Notices on Gazette (09.08.2019)
August 09, 2019

Important Notices on Gazette (09.08.2019)



Here we have listed the important notices on today's gazette. Click the link at bottom to get the gazette for more details


  • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
    • මුස්ලිම් විවාහ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් තනතුරු 
      • බදුල්ල දිස්ත්‍රික්කය
  • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
    • දෙමළ භාෂාවෙන් උප්පැන්න, මරණ හා විවාහ/අතිරේක විවාහ (සාමාන්‍ය) රෙජිස්ට්‍රාර් තනතුරු 
      • බදුල්ල දිස්ත්‍රික්කය
  • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
    • උප්පැන්න, මරණ හා විවාහ/අතිරේක විවාහ (උඩරට/සාමාන්‍ය) රෙජිස්ට්‍රාර් තනතුරු 
      • බදුල්ල දිස්ත්‍රික්කය
  • ශ්‍රී ලංකා පොලිසියේ උපසේවා සහකාර පොලිස් අධිකාරි (වෛද්‍ය) තනතුරට රජයේ වෛද්‍ය නිලධාරීන් ද්විතීයනය කිරීම
  • රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථීක කටයුතු අමාත්‍යාංශය
    • ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ III
    • ශ්‍රේ‚යේ සහකාර අධ්‍යක්ෂ (මානව වංශ විද්‍යා) තනතුර සඳහා බඳවා ගැනීමේ(විවෘත) තරග විභාගය -2018 (2019)

  • பதிவாளர் நாயகம் திணைக்களம்
    • தமிழ் மொழி மூலம் பிறப்புஇ இறப்பு மற்றும் விவாகஃ மேலதிக விவாகப் பதிவாளர் பதவி - பதுளை மாவட்டம
  • பதிவாளர் நாயகம் திணைக்களம்
    • பிறப்புஇ இறப்பு மற்றும் விவாகஃ மேலதிக விவாக (கண்டிய/ பொது) பதிவாளர் பதவி - பதுளை மாவட்டம்
  • பதிவாளர் நாயகம் திணைக்களம்
    • முஸ்லிம் விவாகப் பதிவாளர் பதவி - பதுளை மாவட்டம
  • இலங்கைப் பொலிஸ்
    • இலங்கை பொலிஸ் சேமப்படை உதவிப் பொலிஸ் அத்தியட்சகர் மருத்துவ பதவிக்கு அரச மருத்துவ உத்தியோகத்தர்களை இரண்டாம் நிலைப்படுத்தல்
  • பொது நிருவாகஇ அனர்த்த முகாமைத்துவ மற்றும் கிராமியப் பொருளாதார அலுவல்கள் அமைச்சு
  • தேசிய நூதனசாலைகள் திணைக்களத்தின் இலங்கை விஞ்ஞான சேவையின்IIIஆந் தரத்தின் உதவிப் பணிப்பாளர் (மானுடவியல்) பதவிக்கு ஆட்சேர்ப்பு செய்வதற்கான (திறந்த) போட்டிப் பாPட்சை - 2018 (2019)


Gazette 09.08.2019
Sinhala
Tamil

02/08/2019

Important Notice on Todays Gazette (02.08.2019)
August 02, 2019

Important Notice on Todays Gazette (02.08.2019)


Here we have listed the important notices on today's gazette. For full detals Clikc the link at bottom to download the gazette

  • ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය
    • ඉඩම් අත්කර ගැනීමේ සමාලෝචන මණ්ඩලය කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 2 සේවා ගණයේ ලඝු ලේඛක තනතුර සඳහා අයදුම්පත් කැඳවීම
  • රාජ්‍ය සේවා කොමිෂන් සභාව 
    • නීති නිලධාරී තනතුර සඳහා බඳවා ගැනීම සමුපකාර සේවක කොමිෂන් සභාව විධායක නිලධාරී ගනියේ තුන්වැනි ශ්‍රේණියට
  • හෙද අනුස්තාපන හා සමායෝජන පාඨමාලාවට විද්‍යාවේදී හෙද උපාධිධාරීන් බඳවා ගැනීමට නිකුත් කරන ලද ගැසට් පත්‍රය සංශෝධනය කිරීම
  • රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශය ්‍
    • ශ්‍රී ලංකා රජයේ පුස්තකාලයාධිපති සේවයේ iii ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය
  • රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශය 
    • ශ්‍රී ලංකා රජයේ පුස්තකාලයාධිපති සේවයේ ii ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය
  • රාජ්‍ය සේවා කොමිෂන් සභාව 
    • ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ iii ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත විවෘත තරඟ විභාගය
  • රාජ්‍ය පරිපාලන ආපදාකළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශය 
    • ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ තුන් වැනි ශ්‍රේණියේ තනතුරු පුරප්පාඩු පිරවීම සඳහා වන විවෘත තරග විභාගය
  • graphics multimedia සහ මුද්‍රණ පාඨමාලා
    • Microsoft Office
    • computer graphic design
    • computer typesetting and desktop publishing
    • web designing
    • costing and estimating for printers
    • book binding and finishing
    • diploma in graphic design
    • diploma in print packaging Technology
  • ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව 
    • සුරාබදු පරීක්ෂක තනතුරට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය

  • அரசாங்க சேவைகள் ஆணைக்குழு 
    • சட்ட உத்தியோகத்தர் பதவிக்கு ஆட்சேர்ப்பு செய்தல் பதவிநிலை சேவை தரம் 3
  • காணி மற்றும் பாராளுமன்ற மறுசீரமைப்பு அமைச்சு
    • காணி எடுத்தல் மீளாய்வு சபையின் முகாமைத்துவ உதவியாளர் தொழில்நுட்பம் அல்லாத பகுதியில் சேவை வகுப்பு 2 சுருக்கெழுத்தாளர் பதவிக்கு விண்ணப்பம் கோரல்
  • பொது நிர்வாக அனர்த்த முகாமைத்துவ மற்றும் கிராமிய பொருளாதார அலுவல்கள் அமைச்சு
    • இலங்கை அரசாங்க நூலகர் சேவையின் மூன்றாம் தரப்பை சேர்ந்த அலுவலர்களுக்கான வினைத்திறன் காண் தடைதாண்டல் பரீட்சை
  • பொது நிர்வாக அனர்த்த முகாமைத்துவ மற்றும் கிராமிய பொருளாதார அலுவல்கள் அமைச்சு
    • இலங்கை அரசாங்க நூலகர் சேவையின் இரண்டாம் தரத்தைச் சேர்ந்த அலுவலர்களுக்கான வினைத்திறன் காண் தடைதாண்டல் பரீட்சை
  • அரசாங்க சேவைகள் ஆணைக்குழு
    • இலங்கை கணக்காளர் சேவையின் தரம் 3 இற்கு ஆட்சேர்ப்புச் செய்வதற்கான மட்டுப்படுத்தப்பட்ட திறந்த போட்டிப் பரீட்சை
  • தாதி வழிகாட்டல் மற்றும் ஒருங்கிணைப்பு கற்கை நெறிக்காக விஞ்ஞானிகள் தாதியர் பட்டதாரிகளை ஆட்சேர்ப்பு தற்காக வெளியிடப்பட்ட வர்த்தமானி அறிவித்தலில் திருத்தம் செய்தல்
  • பொதுநிர்வாக அனர்த்த முகாமைத்துவ மற்றும் கிராமிய பொருளாதார அலுவல்கள் அமைச்சு
    • இலங்கை விஞ்ஞான சேவை மூன்றாம் தரத்திற்குரிய பதவி வெற்றிடங்களை நிரப்புவதற்கான திறந்த போட்டிப் பரீட்சை
  • இலங்கை மதுவரித் திணைக்களத்தின் 
    •  மதுவரி பரிசோதகர் பதவிக்கு ஆட்சேர்ப்புச் செய்வதற்கான திறந்த போட்டிப் பரீட்சை

Click Below for the gazette

26/07/2019

Important Notices on Today's Gazette 26.07.2019
July 26, 2019

Important Notices on Today's Gazette 26.07.2019


Here we have listed the important notices on today's gazette paper. Yopu can download it at the bottom of this article for details.

  • රාජ්‍ය සේවා කමිෂන් සභාව 
    • නීති නිලධාරීන් විධායක සේවා ගණයේ iii වැනි ශ්‍රේණියේ තනතුරු සඳහා බඳවා ගැනීම සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව 
  • රාජ්‍ය පරිපාන ආපදාකළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය
    • රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ iii වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 
  • රාජ්‍ය පරිපාන ආපදාකළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය 
    • රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ පළමු වැනි ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය




  • அரசாங்க சேவைகள் ஆணைக்குழு 
    • கம்பெனிகள் பதிவாளர் திணைக்களம் 
      • சட்ட அலுவலர் நிர்வாக சேவையின் 3 பதவிக்கு ஆட்சேர்ப்புச் செய்தல் 
  • பொது நிர்வாக அனர்த்த முகாமைத்துவம் மற்றும் கிராமிய பொருளாதார அலுவல்கள் அமைச்சு 
    • அரசாங்க முகாமைத்துவ உதவியாளர் சேவை தரம் 2 சேர்ந்த அலுவலர்களுக்கான வினைத்திறன் காண் தடைதாண்டல் பரீட்சை
  • பொதுநிர்வாக அனர்த்த முகாமைத்துவ மற்றும் கிராமிய பொருளாதார அலுவல்கள் அமைச்சு 
    • அரசாங்க முகாமைத்துவ உதவியாளர் சேவை தரம் ஒன்றில் உள்ள அலுவலர்களுக்கான வினைத்திறன் காண் தடைதாண்டல் பரீட்சை

Click Below to download the gazette

Sinhala
Tamil



Important Notices on Today's Gazette 26.07.2019

19/07/2019

Important Notice on Today's Gazette
July 19, 2019

Important Notice on Today's Gazette


Here we have listed the important notices on todays gazette (19.07.2019)
  •  රාජ්‍ය සේවා කොමිෂන් සභාව
    • බුද්ධශාසන  හා වයඹ සංවර්ධන අමාත්‍යාංශයේ විධායක සේවා ගණයේ නීති නිලධාරී තනතුර සඳහා විවෘත පදනම මත බඳවා ගැනීම 
  • ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව 
    • ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික සේවා ගණයට අයත් කාර්මික නිලධාරී ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය ‍
  • ශ්‍රී ලංකා පරිපාලන සේවයේ තුන්වැනි ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය 
  • ශ්‍රී ලංකා පරිපාලන සේවයේ iii ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය

  • இலங்கை நிர்வாக சேவையின் தரம் 3 ஆட்சேர்ப்பு செய்வதற்கான திறந்த போட்டிப் பரீட்சை 
  • இலங்கை நிர்வாக சேவையின் தரம் 3 ஆட்சேர்ப்பதற்கான மட்டுப்படுத்தப்பட்ட போட்டிப் பரீட்சை 
  • கமநல அபிவிருத்தித் திணைக்களம் 
    • கமநல அபிவிருத்தித் திணைக்களத்தின் மேற்பார்வை முகாமைத்துவ உதவியாளர் தொழில்நுட்ப சேவைகள் பகுதிக்குரிய தொழில்நுட்ப உத்தியோகத்தர் மூன்றாம் வகுப்பு ஆட்சேர்ப்பதற்கான திறந்த போட்டிப் பரீட்சை


Click Below to Download the Gazette in
Sinhala
Tamil

12/07/2019

Important Notices on Today's Gazette (12.07.2019)
July 12, 2019

Important Notices on Today's Gazette (12.07.2019)


Here we have listed the important notices on today's Gazette (12.07.2019). For further full details click the links given on the bottom of page to download the gazette. Link will be activated after 8.00 am.
  • ශ්‍රී ලංකා  පාර්ලිමේන්තුව
    • රියදුරු තනතුර
  • ශ්‍රී ලංකා  පාර්ලිමේන්තුව
    • සූපවේදී තනතුර
  • විදේශ කටයුතු අමාත්‍යාංශය
    • ශ්‍රී ලංකා විදේශ සේවයේ නිලධාරින් සඳහා වූ 1 හා 2 කාර්යක්ෂමතා කඩඉම්වි භාගය සහ දෙවන භාෂාව පිළිබඳ පරීක්ෂණ - 2018 (2019)

  • இலங்கைப் பாராளுமன்றம்
    • சாரதிப் பதவி
  • இலங்கைப் பாராளுமன்றம்
    • சமையற்காரர் பதவி
  • வெளிநாட்டு அலுவல்கள் அமைச்சு
    • இலங்கை வெளிநாட்டு சேவையிலுள்ள அலுவலா;களுக்கான 1 ஆம் மற்றும் 2 ஆம் வினைத்திறன்காண் தடைதாண்டல் பாPட்சை மற்றும் இரண்டாவது மொழிப் பாPட்சை - 2018ஃ (2019)

Click Below for Gazette (12.07.2019)

05/07/2019

Important Notices on Today's Gazette 05.07.2019
July 05, 2019

Important Notices on Today's Gazette 05.07.2019


Important Notices on Today's Gazette
  • රෙජිස්ට‍්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
    • මුස්ලිම් විවාහ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට‍්‍රාර් තනතුරු 
      • අනුරාධපුර දිස්ත‍්‍රික්කය
  • රෙජිස්ට‍්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
    • උප්පැන්න, මරණ හා විවාහ/අතිරේක විවාහ (උඩරට/සාමාන්‍ය* රෙජිස්ට‍්‍රාර් තනතුරු ” 
      • පුත්තලම දිස්ත‍්‍රික්කය
  • රෙජිස්ට‍්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
    • උප්පැන්න, මරණ හා විවාහ/අතිරේක විවාහ (උඩරට/සාමාන්‍ය* රෙජිස්ට‍්‍රාර් තනතුරු ”
      • පොළොන්නරුව දිස්ත‍්‍රික්කය
  • රෙජිස්ට‍්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
    • උප්පැන්න, මරණ හා විවාහ/අතිරේක විවාහ (උඩරට/සාමාන්‍ය* රෙජිස්ට‍්‍රාර් තනතුරු ”
      • කුරුණෑගල දිස්ත‍්‍රික්කය
  • රෙජිස්ට‍්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
    • මුස්ලිම් විවාහ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට‍්‍රාර් තනතුරු 
      • කුරුණෑගල දිස්ත‍්‍රික්කය
  • ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය -vසමාජ සේවා දෙපාර්තමේන්තුව
    • වැඩ කළමණාකරු (කොන්ත‍්‍රාත්*/ආධුනික භාෂා පරිවර්තක (කොන්ත‍්‍රාත්* 
  • විදේශ කටයුතු අමාත්‍යාංශය
    • විදේශ රටවල පිහිටි ශ‍්‍රී ලංකා දූත මණ්ඩලවල සියරට පේරුවේ පෞද්ගලික සහකාර තනතුරුවල පුරප්පාඩු පිරවීම
    • සඳහා වන සීමිත තරග විභාගය - 2018 (2019)



  • பதிவாளர் நாயகம் திணைக்களம்
    • முஸ்லிம் விவாகப் பதிவாளர் பதவி 
      • குருநாகல் மாவட்டம்
  • பதிவாளர் நாயகம் திணைக்களம்
    • பிறப்புஇ இறப்பு மற்றும் விவாகம்ஃ மேலதிக விவாகம் (கண்டியஃ பொது) பதிவாளர் பதவி 
      • குருநாகல் மாவட்டம
  • பதிவாளர் நாயகம் திணைக்களம்
    • பிறப்புஇ இறப்பு மற்றும் விவாகம்ஃ மேலதிக விவாகம் (கண்டியஃ பொது) பதிவாளர் பதவி 
      • பொலநறுவை மாவட்டம்
  • பதிவாளர் நாயகம் திணைக்களம்
    • பிறப்புஇ இறப்பு மற்றும் விவாகம்ஃ மேலதிக விவாகம் (கண்டியஃ பொது) பதிவாளர் பதவி 
      • புத்தளம் மாவட்டம்
  • பதிவாளர் நாயகத் திணைக்களம்
    • முஸ்லிம் விவாகப் பதிவாளர் பதவி - அநுராதபுரம் மாவட்டம
  • ஆரம்பக் கைத்தொழில் மற்றும் சமூக வலுவஷுட்டல் அமைச்சு - சமூக சேவைகள் திணைக்களம்
    • பணி முகாமையாளர் (ஒப்பந்தம்)ஃ பயிலுநர் மொழிபெயர்ப்பாளர் (ஒப்பந்தம்)
  • வெளிநாட்டு அலுவல்கள் அமைச்சு
    • வெளிநாடுகளில் உள்ள இலங்கைத் தூதரகங்களில் உள்நாட்டு நியமன அடிப்படையில் தனிப்பட்ட உதவியாளர் பதவிகளுக்கான வெற்றிடங்களை நிரப்புவதற்கான மட்டுப்படுத்தப்பட்ட போட்டிப் பரீட்சை - 2018ஃ2019

Click Below for the gazette
Sinhala
Tamil

28/06/2019

important Notices on Today's Gazette (28.06.2019)
June 28, 2019

important Notices on Today's Gazette (28.06.2019)


Here we have listed the important notices on today's gazette. Click the links at bottom to download the gazette in for detail information.
  • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව 
    • මුස්ලිම් විවාහ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් තනතුර 
      • මාතලේ දිස්ත්‍රික්කය
    • උප්පැන්න මරණ හා විවාහ අතිරේක විවාහ උඩරට සාමාන්‍ය රෙජිස්ට්‍රාර් තනතුර 
      • මාතලේ දිස්ත්‍රික්කය
    • උප්පැන්න මරණ හා විවාහ අතිරේක විවාහ උඩරට සාමාන්‍ය රෙජිස්ට්‍රාර් තනතුරු 
      • මාතර දිස්ත්‍රික්කය
    • උප්පැන්න මරණ හා විවාහ අතිරේක විවාහ උඩරට සාමාන්‍ය රෙජිස්ටාර් තනතුරු 
      • හම්බන්තොට දිස්ත්‍රික්කය
    • මුස්ලිම් විවාහ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් තනතුර 
      • මාතර දිස්ත්‍රික්කය
    • මුස්ලිම් විවාහ ලියාපදිංචි කිරීමේ රෙජිස්ටාර් තනතුරු 
      • මඩකලපුව දිස්ත්‍රික්කය
    • මුස්ලිම් විවාහ ලියාපදිංචි කිරීමේ රෙජිස්ටාර් තනතුරු 
      • අම්පාර දිස්ත්‍රික්කය
    • දෙමළ භාෂාවෙන් උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් තනතුර 
      • ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
    • දෙමළ භාෂාවෙන් උප්පැන්න මරණ හා විවාහ අතිරේක විවාහ රෙජිස්ටාර් තනතුරු 
      • මඩකලපුව දිස්ත්‍රික්කය
    • දෙමළ භාෂාවෙන් උප්පැන්න මරණ හා විවාහ අතිරේක විවාහ රෙජිස්ටාර් තනතුරු 
      • ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
    • දෙමළ භාෂාවෙන් උප්පැන්න මරණ හා විවාහ අතිරේක විවාහ රෙජිස්ටාර් තනතුර 
      • ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
    • උප්පැන්න මරණ හා විවාහ අතිරේක විවාහ උඩරට සාමාන්‍ය රෙජිස්ටාර් තනතුරු 
      • ගාල්ල දිස්ත්‍රික්කය
    • උප්පැන්න හා මරණ රෙජිස්ටාර් තනතුරු 
      • අම්පාර දිස්ත්‍රික්කය

  • ශ්‍රී ලංකා පොලිසිය 
    • උප පොලිස් පරීක්ෂක තනතුර -  රාජ්‍ය  බුද්ධි සේවාව
    • පොලිස් කොස්තාපල් තනතුර - රාජ්‍ය  බුද්ධි සේවාව
    • කාන්තා උප පොලිස් පරීක්ෂක තනතුර  රාජ්‍ය බුද්ධි සේවාව
    • කාන්තා පොලිස් කොස්තාපල් තනතුර - රාජ්‍ය බුද්ධි සේවාව
  • பதிவாளர் நாயகம் திணைக்களம் 
    • பிறப்பு இறப்பு மற்றும் விவாகம் மேலதிக விவாகம் கண்டிய பொது பதிவாளர் பதவி 
      • அம்பாந்தோட்டை மாவட்டம் 
      • மாத்தறை மாவட்டம் 
      • காலிமாவட்டம்
      • மாத்தளை மாவட்டம்
  • பதிவாளர் நாயகம் திணைக்களம் 
    • முஸ்லிம் விவாகப் பதிவாளர் பதவி 
      • மாத்தறை மாவட்டம்
      • அம்பாறை மாவட்டம்
      • மட்டக்களப்பு மாவட்டம்
      • மாத்தளை மாவட்டம்
  • பதிவாளர் நாயகம் திணைக்களம் 
    • தமிழ் மொழி மூலம் பிறப்பு இறப்பு மற்றும் விவாகம் மேலதிக விவாகம் பதிவாளர் பதவி 
      • திருகோணமலை மாவட்டம்
      • மட்டக்களப்பு மாவட்டம்
  • பதிவாளர் நாயகம் திணைக்களம் 
    • பிறப்பு இறப்பு பதிவாளர் பதவி அம்பாறை மாவட்டம்
  • பதிவாளர் நாயகம் திணைக்களம் 
    • தமிழ் மொழி மூலம் பிறப்பு இறப்பு பதிவாளர் பதவி
      • திருகோணமலை மாவட்டம்
  • இலங்கை பொலீஸ்
    • உப பொலிஸ் பரிசோதகர் பதவி அரச வேவுப்பிரிவு 
    • போலீஸ் கொஸ்தாபல் அரச வேவுப்பிரிவு
    • பெண் உப பொலிஸ் பரிசோதகர் அரச வேவுப்பிரிவு
    • பெண் போலீஸ் கொஸ்தாபல் அரச வேவுப்பிரிவு

Click Below for Gazette 
Sinhala
Tamil

21/06/2019

Today's gazette 21.06.2019
June 21, 2019

Today's gazette 21.06.2019


Here we have listed the important notices from today's gazette 21.06.2019
  • ශ්‍රී ලංකා පොලිසිය
    • සහයක සේවා උප පොලිස් පරීක්ෂක හැද නිලධාරීන් සහ කාන්තා උප පොලිස් පරීක්ෂක හෙද නිලධාරිනී
  • ශ්‍රී ලංකා නිත්‍ය /ස්වේච්ඡා නාවික හමුදාවේ 2019 වර්ෂයේ ඉඳුරාම නිලධාරීන් සහ නිළධාරිනියන් සඳහා පුරප්පාඩු
    • විධායක අංශය
    • සාගරික ඉංජිනේරු අංශය
    • නැව් බඳ ඉංජිනේරු අංශය
    • මෝටර් රථ ඉංජිනේරු අංශය
    • දන්ත වෛද්‍ය අංශය සැපයුම් අංශය
    • වාදක අංශය
    • තොරතුරු තාක්ෂණ අංශය
  • සංශෝධනයයි - විදේශ කටයුතු අමාත්‍යංශය 
    • ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලවල රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ සේවක පුරප්පාඩු පිරවීම සඳහා පවත්වනු ලබන තරග විභාගය


  • இலங்கை பொலிஸ் 
    • போலீஸ் உதவி சேவை  சேம படை  உப பொலிஸ் பரிசோதகர் (தாதி உத்தியோகத்தர்) மற்றும் சேம படை பெண் உப பொலிஸ் பரிசோதகர் (தாதிய உத்தியோகத்தர்)
  • இலங்கை நிரந்தர/ தொண்டர் கடற்படை உத்தியோகத்தர்களுக்கான வெற்றிடங்கள்
    • நிறைவேற்றுனர் பிரிவு 
    • கடல்சார் பொறியியல் பிரிவு 
    • மோட்டார் வண்டி பொறியியல் பிரிவு 
    • மருத்துவ பல் மருத்துவ பிரிவு 
    • வழங்கும் பிரிவு 
    • கப்பல்கட்டும் பொறியியல் பிரிவு 
    • சிவில் பொறியியலாளர் கட்டிடக் கலைப் பிரிவு 
    • நிறைவேற்றுனர் பிரிவு 
  • திருத்தம் 
    • வெளிநாடுகளில் உள்ள இலங்கை தூதரகங்களில் உள்ள அரசாங்க முகாமைத்துவ உதவியாளர் சேவை ஆளணியில் உள்ள வெற்றிடங்களை நிரப்புவதற்கான போட்டிப்பரீட்சை
Click Below for the gazette

14/06/2019

Important Notices on Today's Gazette
June 14, 2019

Important Notices on Today's Gazette


Here we have listed the important notices on today's gazette paper. 14.06.2019

  • ආරක්ෂක අමාත්‍යාංශය
    • ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවත්නා පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් (දෙපාර්තමේන්තුගත) තනතුර (ජ්‍යෙෂ්ඨවිධායක නිලධර ගණයේ විශේෂ ශ්‍රේ‚ය) සඳහා විවෘත පදනම මත බඳවා ගැනීම
  • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
    • මුස්ලිම් විවාහ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් තනතුරු
      • මහනුවර දිස්ත්‍රික්කය
  • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
    • උප්පැන්න, මරණ හා විවාහ/අතිරේක විවාහ (උඩරට/සාමාන්‍ය) රෙජිස්ට්‍රාර් තනතුරු 
      • මහනුවර දිස්ත්‍රික්කය
  • රාජ්‍ය සේවා කොමිෂන් සභාව
    • වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණයේ තීරුබදු විශ්ලේෂක ෂෂෂ ශ්‍රේ‚යට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය - 2019්‍
  • ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය
    • 2019 දෙවන අර්ධ වර්ෂයට ආධුනිකයින් බඳවාගැනීම සඳහා අයදුම් කිරීම්‍
  • ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ 
    • විධායක සේවා ගණයේ සහකාර ප්‍රවාහන අධිකාරී (යාන්ත්‍රික ෂෂෂ හා සහකාර ප්‍රවාහන අධිකාරි (බලශක්ති සංරක්ෂණ) ෂෂෂ ශ්‍රේ‚ සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගය - 2017 (2018)
  • ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය
    • ජාතික වෘත්තීය පුහුණු ආයතනය - නාරහේන්පිට 2019 වසරේ දෙවන අර්ධ වර්ෂය සඳහා ආධුනිකයින් බඳවා ගැනීම



  • பதிவாளர் நாயகம் திணைக்களம்
    • பிறப்புஇ இறப்பு மற்றும் விவாகம்ஃ மேலதிக விவாகம் (கண்டியஃ பொது) பதிவாளர் பதவி - கண்டி மாவட்டம
  • பதிவாளர் நாயகம் திணைக்களம்
    • முஸ்லிம் விவாகப் பதிவாளர் பதவி - கண்டி மாவட்டம
  • பாதுகாப்பு அமைச்சு
    • பாதுகாப்பு அமைச்சின் கீழ் இயங்குகின்ற ஆராய்ச்சிகள் மற்றும் அபிவிருத்தி மத்திய நிலையத்தின் பணிப்பாளர் நாயகம் (திணைக்களம் சார்) பதவிக்கு (சிரேஷ்ட உயர் பதவி பிரிவின் விசேட வகுப்பு) திறந்த ஆட்சேர்ப்பு
  • பொதுச் சேவை ஆணைக்குழு
    • வியாபார மற்றும் முதலீட்டுக் கொள்கைத் திணைக்களத்தில் நிறைவேற்றுத்தர சேவை வகுப்பைச் சார்ந்த தீர்வை வரி பகுப்பாய்வாளர் தரம் III க்கு ஆட்சேர்ப்புச் செய்வதற்கான மட்டுப்படுத்தப்பட்ட போட்டிப் பரீட்சை - 2019
  • இலங்கைப் புகையிரதத் திணைக்களத்தின் 
    • நிறைவேற்று சேவை வகைமையில் உதவிப் போக்குவரத்து அத்தியட்சகர் (இயந்திர) தரம் ஐஐஐ மற்றும் போக்குவரத்து அத்தியட்சகர் (வலுக் காப்பு) தரம் III இற்குஆட்சேர்ப்பதற்கான மட்டுப்படுத்தப்பட்ட போட்டிப் பரீட்சை - 2017 (2018)

Click Below to download the circular (14.06.2019)
Sinhala
Tamil

07/06/2019

Important Notices on This Week gazette 07.06.2019
June 07, 2019

Important Notices on This Week gazette 07.06.2019


Here we have listed the important Notices on Today's Gazette
  • මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය
    • වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවෙහි ආශ්‍රිත නිලධාරි සේවා ගණයේ නීති සහකාර තනතුර සඳහා වන බඳවා ගැනීම -2019
  • මොරටුව විශ්වවිද්‍යාලයීය තාක‍ෂණික ආයතනය
    • ජාතික තාක‍ෂණික ඩිප්ලෝමා පාඨමාලාව සඳහා සිසුන්ඇතුළත්කර ගැනීම - 2019/2020
  • වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
    • වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන ක්ෂේත්‍ර සහකාර තනතුරට බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය - 2019
  • ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව
    • ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙහි පුරප්පාඩුව පවත්නා ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා ගණයේ මැනුම් ක්ෂේත්‍ර සහායක තනතුරුවලට බඳවා ගැනීම
  • மகாவலி அபிவிருத்தி மற்றும் சுற்றாடல் அமைச்சு
    • கரையோரம் பேணல் மற்றும் கரையோர மூலவள முகாமைத்துவ திணைக்களம் சார்ந்த அலுவலர் சேவைத் தொகையின் சட்ட உதவியாளர் பதவிக்கு ஆட்சேர்த்துக் கொள்ளல் - 2019
  • தொழில்நுட்பவியல் நிறுவகம் - மொறட்டுவைப் பல்கலைக்கழகம்
    • தொழில்நுட்பவியல் தேசிய டிப்ளோமா கற்கை நெறிக்கான அனுமதி – 2019ஃ 2020
  • வன பரிபாலனத் திணைக்களம்
    • வன பரிபாலனத் திணைக்களத்திலுள்ள வன வெளிக்கள உதவியாளர் பதவிக்கு ஆட்சேர்ப்பு செய்வதற்கான திறந்த போட்டிப் பரீட்சை - 2019
  • இலங்கை நிலஅளவைத் திணைக்களம்
    • இலங்கை நிலஅளவைத் திணைக்களத்தில் வெற்றிடம் நிலவூம் ஆரம்பமட்ட- பகுதிதோ;ச்சிபெற்ற சேவைத் தொகுதியில் பதவிகளுக்கு ஆட்சோ;ப்புச் செய்தல் - நில அளவைக் கள உதவியாளா;கள
Click Below for Gazette
SINHALA 

31/05/2019

Gazette 31.05.2019
May 31, 2019

Gazette 31.05.2019


Here we have listed the important Notices on today's gazette 31.05.2019. For the Gazette Click the link given at the bottom.
  • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
    • මුස්ලිම් විවාහ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් තනතුරු 
      • ගාල්ල දිස්ත්‍රික්කය
  • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
    • උප්පැන්න, මරණ හා විවාහ/අතිරේක විවාහ (උඩරට/සාමාන්‍ය) රෙජිස්ට්‍රාර් තනතුරු
      • ගාල්ල දිස්ත්‍රික්කය
  • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
    • මුස්ලිම් විවාහ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් තනතුරු 
      • අනුරාධපුර දිස්ත්‍රික්කය
  • රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමණාකරණ සහකාර - තාක්ෂ‚ක සේවා ගණයේ තනතුරු සඳහා බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය - 2018 (2019)
  • රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව
    • රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර - තාක්ෂ‚ක සේවා ගණයේ තනතුරු සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2018(2019)
  • ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂ‚ක නොවන සේවා ගණයට අයත්උ පදේශක තනතුරෙහි III ශ්‍රේ‚ය සඳහා වන බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2019
  • ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
    • කතෝලික දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය - 2018 (2019) ව්‍යවස්ථාව හා නිර්දේශ ත්‍රය

  • பதிவாளர் நாயகம் திணைக்களத்தின் விவாகம்இ பிறப்பு மற்றும் இறப்பு பதிவாளர் பதவிக்காக விண்ணப்பம்
    • ஏற்றுக்கொள்ளப்படும் இறுதித் திகதியினை திருத்தஞ் செய்தல் - அம்பாந்தோட்டை மாவட்டம்
  • பதிவாளர் நாயகம் திணைக்களம்
    • பிறப்பு இறப்பு மற்றும் விவாகம் மேலதிக விவாகம் (கண்டிய பொது) பதிவாளர் பதவி 
      • காலி மாவட்டம்
  • பதிவாளர் நாயகம் திணைக்களம்
    • முஸ்லிம் விவாகப் பதிவாளர் பதவி 
      • காலி மாவட்டம்
  • பதிவாளர் நாயகம் திணைக்களம்
    • முஸ்லிம் விவாகப் பதிவாளர் பதவி 
      • அநுராதபுரம் மாவட்டம்
  • இலங்கைப் புகையிரதத் திணைக்களத்தின் உதவிப் பரிசோதகர் தொழில்நுட்பத்திற்கு உட்படாத சேவைப் பிரிவில் போதனாசிரியர் தரம் III இற்கு ஆட்சேர்ப்பதற்கான திறந்த போட்டிப் பரீட்சை - 2019
  • அரசாங்க தொழிற்சாலைகள் திணைக்களம்
    • அரசாங்கத் தொழிற்சாலைகள் திணைக்களத்தின் கண்காணிப்பு முகாமைத்துவ உதவியாளர் - தொழில்நுட்ப சேவை வகுதியின் பதவிகளுக்கு ஆட்சேர்ப்புச் செய்வதற்கான மட்டுப்படுத்தப்பட்ட போட்டிப் பரீட்சை - 2018 (2019)
  • இலங்கைப் பரீட்சைத் திணைக்களம்
    • கத்தோலிக்க மறைப் பாடசாலை இறுதிச் சான்றிதழ் பரீட்சை - 2018 (2019)
Click Below for the gazette

26/05/2019

Important Notices on Gazette (24.05.2019)
May 26, 2019

Important Notices on Gazette (24.05.2019)


Here we have listed the important notices on the government gazette on 24.05.2019.
  • රාජ්‍ය සේවා කොමිෂන් සභාව
    • නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ විධායක සේවා ගණයේ නීති නිලධාරි තනතුර සඳහා විවෘත පදනම මත බඳවා ගැනීම
  • රෙජිස්ට‍්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
    • මුස්ලිම් විවාහ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට‍්‍රාර් තනතුරු ” 
      • කෑගල්ල දිස්ත‍්‍රික්කයී
  •  ශ‍්‍රී ලංකා මුද්‍රණ ආයතනය - ග‍්‍රැෆික්ස්, මල්ටිමීඩියා සහ මුද්‍රණ පාඨමාලා - 2019
    • Microsoft Office
    • Computer Graphic Design
    • Computer Typesetting and Desktop Publishing
    • Web Designing
    • Book Binding & Finishing
    • Non Linear Editing
    • Digital Animation
    • Computer Hardware and Assembly
  • සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශය
    • ශ‍්‍රී ලංකා තාක්ෂණ සේවයට අයත් අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන/තාක්ෂණික සේවා ගණයේ ( මහජන සෞඛ්‍ය ක්ෂේත‍්‍ර නිලධාරි පුහුණුව (විවෘත) සඳහා සිසුන් බඳවා ගැනීම - 2019
  • ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ III ශ්‍රේණියේ සහ IIශ්‍රේණියේ නිලධරයන් ස`දහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2017 (2019)
  • අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ඇති දිස්ත්‍රික් ලේකම්/දිසාපති කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා තාක්ෂණ සහායක තනතුරේ III වන ශ්‍රේ‚යට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2019
  • ජාතික එකාබද්ධතා, රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය
    • 2019 ජාතික අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා දෙවන භාෂා ගුරුවරුන් පුහුණු කිරීම
  • ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව
    • ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙහි පුරප්පාඩුව පවත්නා ප්‍රාථමික අර්ධ ශිල්පීය   තනතුරුවලට බඳවා ගැනීම - මැනුම් ක්ෂේත්‍ර සහායක


  • பதிவாளர் நாயகம் திணைக்களம்
    • முஸ்லிம் விவாகம் பதிவூ செய்தல் பதிவாளர் பதவி
      • கேகாலை மாவட்டம்
  • நகர திட்டமிடல்இ நீர் வழங்கல் மற்றும் உயர் கல்வி அமைச்சு
    • நிறைவேற்றதிகார சேவைத் தரத்தில் சட்டத்துறை உத்தியோகத்தர் பதவிக்காக திறந்த போட்டி அடிப்படையில் ஆட்சேர்த்தல
  • உள்ளகஇ உள்நாட்டலுவல்கள்இ மாகாண சபைகள் மற்றும் உள்~ராட்சி அமைச்சின் கீழ் நிர்வகிக்கப்படும் மாவட்டச் செயலகங்கள்ஃ அரசாங்க அதிபர் அலுவலகங்கள் மற்றும் பிரதேச செயலகங்களுக்கான தாக்சண சகாயக பதவியின் III ஆந் தரத்துக்கு ஆட்சேர்ப்புச் செய்வதற்கான திறந்த போட்டிப் பரீட்சை - 2019
  • இலங்கை தொழில்நுட்பவியல் சேவையின் III ஆம் தரம் மற்றும் II ஆம் தரத்தினையூடைய அலுவலர்களுக்கான வினைத்திறன்காண் தடைதாண்டல் பரீட்சை - 2017 (II) (2019)
  • சுகாதார போசணை மற்றும் சுதேச வைத்திய அமைச்சு
    • இலங்கைத் தொழில்நுட்ப சேவைக்குரிய மேற்பார்வை முகாமைத்துவ உதவியாளர் தொழில்நுட்பம் அல்லாதஃ தொழில்நுட்ப சேவை வகையின் (ஆN 3-2006யூ) பொது சுகாதார கள உத்தியோகத்தர் பதவிக்கான (திறந்த அடிப்படையில்) பயிற்சிக்கு மாணவர்களை ஆட்சேர்த்தல் - 2019
  • தேசிய ஒருமைப்பாடு அரசகரும மொழிகள் சமூக மேம்பாடு மற்றும் இந்து சமய விவகார அமைச்சு
    • தேசிய வரவூ செலவூத் திட்டத்தை அமுல்படுத்தும் முகமாக இரண்டாம் மொழி ஆசிரியர்களைப் பயிற்றுவித்தல் - 2019
  • இலங்கை நிலஅளவைத் திணைக்களம்
    • இலங்கை நிலஅளவைத் திணைக்களத்தில் வெற்றிடம் நிலவூம் ஆரம்பமட்ட- பகுதிதோ;ச்சிபெற்ற (Pடு02-2016) பதவிகளுக்கு ஆட்சோ;ப்புச் செய்தல் - நில அளவைக் கள உதவியாளா;கள்
Click Below for the Gazette




17/05/2019

Gazette 17.05.2019
May 17, 2019

Gazette 17.05.2019

Here we have listed the important notices on today's gazette.17.05.2019

  • ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව
    • සාමාන්‍යාධිකාරී (්‍යඵ2-1) 01
    • නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (්‍යඵ1-1) 02
  • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
    • උප්පැන්න, මරණ හා විවාහ/අතිරේක විවාහ (උඩරට/සාමාන්‍ය) රෙජිස්ට්‍රාර් තනතුරු 
      • මොණරාගල දිස්ත්‍රික්කය
  • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
    • මුස්ලිම් විවාහ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් තනතුරු 
      • මොණරාගල දිස්ත්‍රික්කය
  • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
    • උප්පැන්න, මරණ හා විවාහ/අතිරේක විවාහ (උඩරට/සාමාන්‍ය) රෙජිස්ට්‍රාර් තනතුරු 
      • කෑගල්ල දිස්ත්‍රික්කය
  • ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ 
    • දුම්රිය ආරක්ෂක සේවයේ දුම්රිය ආරක්ෂක (පිරිමි) තනතුරට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2018 (2019)
  • ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
    • ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ කොන්ත්‍රාත් පදනම මත උප දුම්රිය ස්ථානාධිපතිවරුන් බඳවා ගැනීම
  • වෛද්‍ය කර්මය සඳහා වූ පරිපූරක වෘත්තීන්ගේ සේවාවේ අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාවන් සඳහා උපාධිධාරින් බඳවා ගැනීම - 2019
    • වෛද්‍ය රසායනාගාර
    • කාර්මික විද්‍යාඥ
    • ඖෂධවේදී
    • භෞත විකිත්සක
    • විකිරණ ශිල්පි
  • ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය
    • ්‍රැෆික්ස්, මල්ටිමීඩියා සහ මුද්‍රණ පාඨමාලා - 2019
      • Microsoft Office
      • Computer Graphic Design
      • Computer Typesetting and Desktop Publishing
      • Web Designing 
      • Book Binding & Finishing
      • Non Linear Editing
      • Digital Animation
      • Computer Hardware and Assembly



  • பதிவாளர் நாயகம் திணைக்களம்
    • பிறப்புஇ இறப்பு மற்றும் விவாகம்ஃ மேலதிக விவாகம் (கண்டியஃ பொது) பதிவாளர் பதவி 
      • கேகாலை மாவட்டம
  • பதிவாளர் நாயகம் திணைக்களம்
    • முஸ்லிம் விவாகம் பதிவூ செய்தல் பதிவாளர் பதவி
      • மொணறாகலை மாவட்டம
  • பதிவாளர் நாயகம் திணைக்களம்
    • பிறப்புஇ இறப்பு மற்றும் விவாகம்ஃ மேலதிக விவாகம் (கண்டியஃ பொது) பதிவாளர் பதவி 
      • மொணராகலை மாவட்டம
  • இலங்கைத் தேசிய திரைப்படக் கூட்டுத்தாபனம் பதவி வெற்றிடம 
    • முகாமையாளர் (HM2-1) 01
    • பிரதி முகாமையாளர் (HM 1-1) 02
  • இலங்கைப் புகையிரத திணைக்களத்திற்கு ஒப்பந்த அடிப்படையில் உப புகையிரத நிலைய அதிபர்களை சேர்த்துக் கொள்ளல்
  • இலங்கைப் புகையிரதத் திணைக்களத்தின் புகையிரத பாதுகாவலர் சேவையில் புகையிரத பாதுகாவலர் (ஆண்) பதவிக்கு ஆட்சேர்ப்பதற்கான திறந்த போட்டிப் பரீட்சை - 2018 (2019)
  • சுகாதாரஇ போசணை மற்றும் சுதேச வைத்திய அமைச்சு மருத்துவ விடயங்களுக்கான நிறைவூகாண் தொழில்வல்லுனர்களின் சேவைக்கு வழிகாட்டல் மற்றும் ஒருங்கிணைப்பு கற்கைநெறிக்காக சுகாதார பட்டதாரிகள் ஆட்சேர்ப்பு - 2019
    • மருத்துவ ஆய்வூகூட தொழில்நுட்பவியலாளர
    • மருந்தாளர
    • பௌதீக சிகிச்சையாளர
    • கதிரியலாளர


Click Below for Gazette

11/05/2019

Gazette 11.05.2019
May 11, 2019

Gazette 11.05.2019


Here we have listed important Notices on Gazette which was published on 10.05.2019. Click the links at bottom to download the gazette
  • ශ්‍රී  ලංකා පාර්ලිමේන්තුව
    • භාරගැනීමේ නිලධාරී තනතුර
  • ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
    • බංගලා කළමනාකරු (කථානායක නිල නිවස)
  • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
    • උප්පැන්න, මරණ හා විවාහ/අතිරේක විවාහ (උඩරට/සාමාන්‍ය) රෙජිස්ට්‍රාර් තනතුරු
      • මහනුවර දිස්ත්‍රික්කය
  • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
    • මුස්ලිම් විවාහ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් තනතුරු 
      • නුවරඑළිය දිස්ත්‍රික්කය
  • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
    • උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් තනතුරු 
      • අනුරාධපුර දිස්ත්‍රික්කය
  • විදේශ කටයුතු අමාත්‍යාංශය
    • ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලවල රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ පුරප්පාඩු පිරවීම සඳහා පවත්වනු ලබන තරගවිභාගය - 2018 (2019)
  • ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය
    • ඉංජිනේරු තාක්ෂණ ආයතනය කටුනායක
      • ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමා පාඨමාලාව සඳහා ඉංජිනේරු විද්‍යා විශේෂ ආධුනිකයින් බඳවා ගැනීම —2019 කණ්ඩායම˜
  • නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව
    • නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තක II ශ්‍රේ‚යේ නිලධාරීන් සඳහා වූ පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2019

  • பதிவாளர் நாயகம் திணைக்களம்
    • பிறப்புஇ இறப்பு மற்றும் விவாகம்ஃ மேலதிக விவாகம் (கண்டியஃ பொது) பதிவாளர் பதவி - கண்டி மாவட்டம
  • பதிவாளர் நாயகம் திணைக்களம்
    • பிறப்பு மற்றும் இறப்பு பதிவாளர் பதவி - அநுராதபுரம் மாவட்டம
  • பதிவாளர் நாயகம் திணைக்களம்
    • முஸ்லிம் விவாகம் பதிவூ செய்தல் பதிவாளர் பதவி - நுவரெலியா மாவட்டம
  • இலங்கைப் பாராளுமன்றம  
    • ஏற்கும் உத்தியோகத்தர் பதவி 
  • இலங்கைப் பாராளுமன்றம  
    • பங்களா முகாமையாளர் (சபாநாயகரின் உத்தியோகபஷுர்வ இல்லம்) 
  • தேசிய தொழிற்பயிற்சி மற்றும் கைத்தொழில் பயிற்சி அதிகார சபை பொறியியல் தொழில்நுட்ப நிறுவகம் கட்டுநாயக்கா
    • பொறியியல் விஞ்ஞான தேசிய டிப்ளோமா பாடநெறிக்கான பொறியியல் விஞ்ஞான விசேட பயிலுநர்களை சேர்த்துக்கொள்ளல் - '2019 குழு"
  • சட்டவரைஞர் திணைக்களத்தில் தரம் II மொழிபெயர்ப்பாளர்களுக்கான முதலாவது வினைத்திறன்காண் தடைதாண்டல் பரீட்சை - 2019

  • வெளிநாட்டு அலுவல்கள் அமைச்சு
    • வெளிநாடுகளில் உள்ள இலங்கைத் தூதரகங்களில் அரச முகாமைத்துவ உதவியாளர்கள் சேவைப் பதவியணியிலுள்ள வெற்றிடங்களை நிரப்புவதற்கான போட்டிப் பரீட்சை - 2018 (2019)

Click Below for Gazette

03/05/2019

Today's Gazette
May 03, 2019

Today's Gazette


Here we have listed the important notices on today's gazette. For Ful Details Click the link at Bottom
  • ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව 
    • පාර්ලිමේන්තුව කතා පරිවර්තක ඉංග්‍රීසි දෙමළ ඉංග්‍රීසි 
  • ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව 
    • වාහන විදුලි ශිල්පී තනතුර
  • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව 
    • උප්පැන්න මරණ හා විවාහ අතිරේක විවාහ උඩරට සාමාන්‍ය රෙජිස්ට්‍රාර් තනතුරු 
      • මාතලේ දිස්ත්‍රික්කය  
      • රත්නපුර දිස්ත්‍රික්කය
  • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව 
    • මුස්ලිම් විවාහ ලියාපදිංචි කිරීමේ රෙජිස්ටාර් තනතුරු 
      • රත්නපුර දිස්ත්‍රික්කය 
  • ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්යාස ආයතනය මොරටුව 
    • ජාතික ආධුනිකත්ව ක්‍රමය යටතේ පුර්ණ කාලීන පාඨමාලා සඳහා ආධුනිකයින් ඇතුලත් කර ගැනීම

  • රත්මලාන ශ්‍රී ලංකා ජර්මන් දුම්රිය කාර්මික අභ්‍යාස මධ්‍යස්ථානයට ආධුනිකයින් ඇතුලත් කර ගැනීම



  • பதிவாளர் நாயகம் திணைக்களம் 
    • பிறப்பு இறப்பு மற்றும் விவாகம் மேலதிக விவாகம்  கண்டிய பொது பதிவாளர் பதவி  
      • மாத்தளை மாவட்டம்
      • இரத்தினபுரி மாவட்டம்
  • பதிவாளர் நாயகம் திணைக்களம்
    • முஸ்லிம் விவாகம் பதிவுசெய்தல் பதிவாளர் பதவி 
      • இரத்தினபுரி மாவட்டம்
  • இலங்கை பாராளுமன்றம் 
    • பாராளுமன்ற உரைபெயர்ப்பாளர் ஆங்கிலம் தமிழ் ஆங்கிலம்
  • இலங்கை பாராளுமன்றம் 
    • வாகன மின் தொழில்நுட்பவியலாளர் பதவி
  • இலங்கை ஜெர்மன் தொழில்நுட்ப பயிற்சி நிறுவனம் மொரட்டுவை
    • தேசிய தொழில் பயிலுனர் திட்டத்தின் கீழ் முழு நேர பயிற்சி நெறிக்கான அனுமதி

  • இரத்மலானை இலங்கை ஜெர்மன் புகையிரத தொழில்நுட்ப பயிற்சி நிலையத்திற்கான பயிலுனர்களை சேர்த்துக்கொள்ள

Click Below for Gazette
SInhala
Tamil

26/04/2019

Today's Gazette (April 26)
April 26, 2019

Today's Gazette (April 26)


Here are the important notices from the gazette which was published on 26 April 2019
  • Posts of Registrar of Births and Deaths and Registrar/Additional Registrar of Marriages (Kandyan/General) District of Nuwara Eliya
  • Post of Registrars of Births, Deaths and (General) Marriages/Additional Registrar of (General), Marriages - Tamil Medium Mullaitivu District
  • 1st Efficiency Bar Examination of the Development Officers’ Service - 2015(II)2019
  • 2nd Efficiency Bar Examination of the Development Officers’ Service - 2017 (11) 2019
  • Open Competitive Examination for Recruitment of Management Assistant Non-Technical Section 2 Post (Company Inspector) in the Department of the Registrar of Companies - 2019
Click Below for Details




22/04/2019

Gazette Released : Declaration of a Public Emergency.

05/04/2019

Important Notices on Today's Gazette (05 April 2019)
April 05, 2019

Important Notices on Today's Gazette (05 April 2019)

Here we have listed the important notices from government gazette (05.04.2019)
  • අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික/ තාක්ෂණික නොවන I,II,III ශ්‍රේණියේ නිලධාරීන්ගේ මාරුකිරීම් මණ්ඩලයේ ලේකම් තනතුරු
  • නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ  සංස්කාරක හා ලේඛන සහකාර III  වැනි ශ්‍රේණියේ නිලධාරීන් සදහා වූ පළමු වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය
  • සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය 
    • හෙද අනුස්තාපන හා සමායෝජන පාඨමාලාව සඳහා විද්‍යාවේදී හෙද  උපාධිධාරීන් බඳවා ගැනීම
  • වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව  වන ක්ෂේත්‍ර සහකාර තනතුරට බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය
  • කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු ව පවතින ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාලගුණ විද්‍යා නිරීක්ෂක නිවේදක තනතුරු සඳහා බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය
  • சுகாதார அமைச்சு 
    • தாதி வழிகாட்டல் மற்றும் ஒருங்கிணைப்பு கற்கைநெறி பயிற்சிக்காக  விஞ்ஞானவியல் தாதி பட்டதாரிகளை இணைத்துக் கொள்ளல்
  • சட்ட வரைஞர் திணைக்களத்தின் தரம் 3   ஆவணபடுத்துகை உதவியாளர்களுக்கும்  பதிப்பாசிரியர்களுக்குமான முதலாவது வினைத்திறன் காண் தடைதாண்டல் பரீட்சை 
  • வனபரிபாலன திணைக்களம் 
    • வனபரிபாலன திணைக்களத்தின் வன வெளிக்கள உதவியாளர் பதவிகளுக்கு ஆட்சேர்ப்புச் செய்வதற்கான திறந்த போட்டிப் பரீட்சை 
  • நீர்ப்பாசன நீர் வளங்கள் மற்றும் அனர்த்த முகாமைத்துவ அமைச்சு 
    • வளிமண்டலவியல் திணைக்களத்தின் இலங்கை தொழில்நுட்ப சேவையின் வளிமண்டலவியல்  அவதானி பாளர்தொடர்பாளர் தொடர்பாளர் பதவிக்கு ஆட்சேர்ப்புச் செய்வதற்கான திறந்த போட்டிப் பரீட்சை

Click Below to Download the Gazette

Sinhala | Tamil

29/03/2019

Important notices Today's Gazette (29.03.2019)
March 29, 2019

Important notices Today's Gazette (29.03.2019)


Here we have listed thew important notices on today's gazette. (29.03.2019). You can download the Gazette. Link given on bottom of the page.
  • ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව
    • බලයලත් සැලසුම් ශිල්පීන් ලෙස සර්වේයර් ජනරාල්ගේ සහතිකය නිකුත් කිරීමේ විභාගය
  • අධ්‍යාපන අමාත්‍යාංශය 
    • ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා ගුරුවරුන් තෝරා ගැනීම 
  • ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය කර්මාන්ත ඉංජිනේරු අභ්‍යාස ආයතනය මොරටුව 
    • පුර්ණ කාලින පාඨමාලාවන් සඳහා ආධුනිකයින් බඳවා ගැනීම 
  •  සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය 
    • ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරින් සහ දත්ත ශල්‍ය වෛද්‍ය නිලධාරින් සඳහා වන දෙපාර්තමේන්තු විභාගය 
  • අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය 
    • නීති වාර්තා සිංහලට / දෙමළට පරිවර්තනය කිරීමේ ඒකකයේ යතුරු ලේඛක සිංහල / දෙමළ තනතුර සඳහා බඳවා ගැනීම 
  • ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව 
    • පාර්ලිමේන්තු නිලධාරි තනතුරට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය 
  • බන්ධනාගාර දෙපාර්තමේන්තුව 
    • ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දෙවනපෙළ ජේලර්දෙවන පෙළ පුනරුත්ථාපන නිලධාරීන් බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය 
  • බන්ධනාගාර දෙපාර්තමේන්තුව 
    • බන්ධනාගාර නියාමක තනතුරට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය

  • கல்வி அமைச்சு 
    • ஆசிரியர் கல்லூரிகளில் ஆசிரியர் கல்வி பாடநெறியினை தொடர்வதற்காக ஆசிரியர்களை தேர்ந்தெடுத்தல்
  • நீதி மற்றும் சிறைச்சாலைகள் மறுசீரமைப்பு அமைச்சு 
    • சட்ட அறிக்கைகளை சிங்களத்தில் அல்லது தமிழில் மொழிபெயர்ப்புச் செய்யும் கூறின் தட்ட எழுத்தாளர் சிங்களம் தமிழ் பதவிக்காகஆட்சேர்ப்புச் செய்தல் 
  • சுகாதாரம் போசனை மற்றும் சுதேச வைத்திய அமைச்ச
    • ஆரம்ப தர வைத்திய உத்தியோகத்தர்களுக்கும்பல் சத்திரசிகிச்சை வைத்தியர்களுக்கு மான திணைக்கள பரிட்சை 
  • இலங்கை நிலஅளவைத் திணைக்களம் 
    • நில அளவையாளர் நாயகத்தின் உத்தரவு பெற்ற பட வரைஞ்சர் சான்றிதழ் வழங்குவதற்காக நடத்தப்படும் பரீட்சை 
  • இலங்கை பாராளுமன்றம் 
    • இலங்கை பாராளுமன்றத்தின் பாராளுமன்ற உத்தியோகத்தர் பதவிக்கு ஆட்சேர்த்துக்கொள்வதற்கான திறந்த போட்டிப் பரீட்சை 
  • சிறைச்சாலைகள் திணைக்களம் 
    • இலங்கை சிறைச்சாலைகள் திணைக்களத்தின் இரண்டாம் தர ஜேலர் மற்றும் இரண்டாம் தர புனர்வாழ்வு உத்தியோகத்தர்களை ஆட்சேர்ப்புச் செய்வதற்கான திறந்த போட்டிப் பரீட்சை 
  • சிறைச்சாலைகள் திணைக்களம் 
    • சிறைக்காவலர் பதவிக்கு ஆட்சேர்ப்புச் செய்வதற்கான திறந்த போட்டிப் பரீட்சை

Click Below to download the gazette
Sinhala | Tamil

22/03/2019

Today’s Gazette (22 Mar 2019)
March 22, 2019

Today’s Gazette (22 Mar 2019)


Here we have listed the important notices from the gazette today (22.03.2019)

  • රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුව 
    • උප්පැන්න මරණ හා විවාහ අතිරේක විවාහ රෙජිස්ට්‍රාර් තනතුරු අනුරාධපුර දිස්ත්‍රික්කය 
  • රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුව 
    • දෙමළ භාෂාවෙන් උප්පැන්න මරණ හා විවාහ අතිරේක විවාහ රෙජිස්ට්‍රාර් තනතුර මඩකලපුව දිස්ත්‍රික්කය 
  • රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුව 
    • මුස්ලිම් විවාහ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් තනතුර කුරුණෑගල දිස්ත්‍රික්කය 
  • රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුව 
    • උප්පැන්න මරණ හා විවාහය විවාහ රෙජිස්ටාර් තනතුරු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය 
  • රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව 
    • මුස්ලිම් විවාහ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් තනතුරු - ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය 
  • රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව
    • මුස්ලිම් විවාහ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් තනතුරු - අනුරාධපුර දිස්ත්‍රික්කය 
  • ශ්‍රී ලංකා පොලිසිය 
    • පොලිස් කොස්තාපල් තනතුර 
  • ශ්‍රී ලංකා පොලිසිය 
    • කාන්තා පොලිස් කොස්තාපල් තනතුර 
  • ශ්‍රී ලංකා පොලිසිය 
    • පොලිස් කොස්තාපල් රියදුරු තනතුර 
  • සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව 
    • ශ්‍රී ලංකා සත්ව පාලන විද්‍යාවලට ඇතුළත්වීම සඳහා පැවැත්වෙන තරග විභාගය 
  • ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීමේ හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධනය සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණුලාභීන් සඳහා වන 
    • පළමු වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 
    • දෙවන කාර්යක්ෂමතා කඩයිම් විභාගය

  • பதிவாளர் நாயகம் திணைக்களம் 
    • முஸ்லிம் விவாகப் பதிவாளர் பதவி திருகோணமலை மாவட்டம் 
  • பதிவாளர் நாயகம் திணைக்களம் 
    • தமிழ் மொழி மூலம் பிறப்பு இறப்பு மற்றும் விவாகம் மேலதிக விவாக பதிவாளர் மட்டக்களப்பு மாவட்டம் 
  • பதிவாளர் நாயகம் திணைக்களம் 
    • பிறப்பு இறப்பு மற்றும் விவாகம் மேலதிக விவாகம் பதிவாளர் 
    • திருகோணமலை மாவட்டம் 
    • அனுராதபுரம் மாவட்டம்
  • முஸ்லிம் விவாகப் பதிவாளர் பதவி 
    •  அனுராதபுரம் மாவட்டம் 
    • குருநாகல் மாவட்டம் 
  • இலங்கை பொலிஸ் 
    • பொலிஸ் கொஸ்தாபல் பதவி 
  • இலங்கை பொலிஸ் 
    • பெண் பொலிஸ் கொஸ்தாபல் பதவி 
  • இலங்கை பொலிஸ் 
    • பொலிஸ் கொஸ்தாபல் சாரதி பதவி 
  • தேசிய கொள்கைகள் பொருளாதார அலுவல்கள் மீள்குடியேற்றம் புனர்வாழ்வளிப்பு வடக்கு மாகாண அபிவிருத்தி தொழிற்பயிற்சி திறன்கள் அபிவிருத்தி மற்றும் இளைஞர் அலுவல்கள் அமைச்சின் சிறிய தொழில் முயற்சிகள் அபிவிருத்தி பிரிவின் தொழில் முயற்சிகள் அபிவிருத்தி பயிற்சி உத்தியோகத்தர்களுக்கான 
    • முதலாவது வினைத்திறன் காண் தடைதாண்டல் பரீட்சை
    • இரண்டாவது வினைத்திறன்  காண் தடைதாண்டல் பரீட்சை 
  • கால்நடை உற்பத்தி சுகாதாரத் திணைக்களம் 
    • இலங்கை கால்நடை பரிபாலன பாடசாலை நுழைவுக்கான போட்டிப்பரீட்சை

Click Below for Gazette
Sinhala | Tamil

Popular

Recent

Ad

Learning Materials for Students