Breaking

Search This Blog

03/07/2020

BA (EXTERNAL- NEW ) 200 LEVEL Exam : ( RE-SCHEDULED SEATING ARRANGEMENTS) : Peradeniya University
Exams in July 2020 : Exam Department
July 03, 2020

Exams in July 2020 : Exam Department


Department of Examination has released the Exam calendar for the month of July 2020. විභාග දෙපාර්තමේන්තුව විසින් 2020 ජූලි මාසය සඳහා විභාග දින දර්ශනය නිකුත් කර ඇත. ஜூலை மாத பரீட்சை நாட்காட்டி.




02/07/2020

School Time For Teachers From July 06
July 02, 2020

School Time For Teachers From July 06

தமிழ் மொழிபெயர்ப்பு கீழே வழங்கப்பட்டுள்ளது. மூல ஆக்கம் சிங்களத்தில் உண்டு

සියලු ගුරුවරුන් සවස 3.30 තෙක් පාසලේ රැඳී සිටීම අත්‍යවශ්‍ය නැහැ. කාලසටහන අනුව නියමිත ඉගෙනුම් කාලච්ඡ්ද සම්පූර්ණ කිරීම ප්‍රමාණවත්. guruwaraya.lk

එළඹෙන ජූලි මස 06 වැනි සඳුදා දින සිට ලංකාවේ සියලු පාසල්, දරුවන් සඳහා විවෘත කිරීමට කටයුතු යොදන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වනවිටත් සියලු පළාත් සහ කලාප බලධාරීන් මෙන් ම පාසල් ප්‍රධානීන් දැනුවත් කර තිබේ. 

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විසින් ලබා දී ඇති සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද නිවැරදි ව අනුගමනය කරමින්, ඒ සඳහා පාසල තුළ ගිලන් කාමර, දෑත් සේදීම් පහසුකම් ඇතුළු මූලික පහසුකම් සලසා දීම කෙරෙහි පූර්ණ අවධානය යොමු කළ යුතු බවට ද, විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇත. කිසියම් දරුවකු උණ, කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව හෝ වෙනත් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ඔවුන් පාසලට නොඑවීමට කටයුතු කරන ලෙස දෙමව්පියන් වෙත ද දන්වා සිටිනු ලැබේ. 

එමෙන් ම, පාසල් විවෘත කිරීම සම්බන්ධ ව යෝජිත ව ඇති විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවෙන මෙම කාලය තුළ පාසල් වෙත ගුරුවරුන් පැමිණීමේ දී තමන්ට නියමිත කාලසටහන් අනුව අදාළ කාලපරිච්චේද තුළ ඉගැන්වීමට පමණක් පාසල තුළ රැඳීම ප්‍රමාණවත් වන බවත්, විදුහල්පතිවරයා විසින් අතිරේක කාර්යයන් පවරා ඇති අවස්ථාවක හැර, සියලු ගුරුවරුන් පාසල් තුළ පස්වරු 3.30 දක්වා රැඳී සිටීම අත්‍යවශ්‍ය නොවන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 

තව ද, ගුරුවරුන් විසින් පාසලට පැමිණීම සහ පිටවීම සටහන් කිරීම සඳහා පවත්වාගෙන යන ලේඛනය හෝ තාවකාලික ව මෙම කාලය සඳහා පවත්වාගෙන යනු ලබන ලේඛනයෙහි නියමිත කාල වේලා අනුව සටහන් තැබිය යුතු අතර, කාලසටහන් අනුව ඒ ඒ ගුරුවරයාට නියමිත කාලච්ඡේදයන් තුළ ඉගැන්වීම් කටයුතු අවසන් කළ පසු පාසලින් බැහැර ව යාමට අවස්ථාව ලබාදිය යුතු බව ද වැඩිදුරටත් දැනුම් දෙයි. 

කොවිඩ් අභියෝගය හේතුවෙන් දීර්ඝ කාලයක් පාසල් වසා තැබීමට සිදු වීම නිසා දරුවන්ගේ අධ්‍යයන කටයුතු වලට සිදු වූ බලපෑම, පිළිබඳ අවබෝධ කරගනිමින් මෙම කාලය තුළ පාසලෙහි වාර විභාග, ක්‍රීඩා තරග හෝ වෙනත් විෂය බාහිර කටයුතු සංවිධානය කිරීමෙන් වළකින ලෙසත්, ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා ම පමණක් පාසල තුළ අවශ්‍ය පසුබිම සකසා දෙන ලෙසත් විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටියි. 

මඟහැරී ගිය ඉගෙනුම් කාලය ආවරණය කිරීමට දරුවන්ගේ ඉගෙනුම් කටයුතු සඳහා පමණක් ම සියලු පාසල් ප්‍රමුඛත්වය ලබාදෙන්න.

தவறவிடப்பட்ட கற்பித்தல் காலத்தை மீள பயன்படுத்துவதில், மாணவர்களின் கல்வி நடவடிக்கைகளுக்கு மாத்திரம் பயன்படுத்துவதற்கு அனைத்து பாடசாலைகளும் முன்னுரிமை வழங்க வேண்டும்.guruwaraya.lk

அனைத்து ஆசிரியர்களும் பி.ப 3.30 வழர பாடசாலையில் இருக்க வேண்டிய அவசியம் இல்லை. நேர அட்டவணைக்கு ஏற்ப guruwaraya.lk குறித்த கற்பித்தல் கால நேரத்தை பூரணப்படுத்தல் போதுமானது.

எதிர்வரும் ஜூலை 06 திங்கட்கிழமை தொடக்கம் நாட்டின் அனைத்து பாடசாலைகளும் மாணவர்களுக்காக திறக்கப்படுவதற்கான நடவடிக்கைகள் எடுக்கப்;பட,  guruwaraya.lk கல்வி அமைச்சின் மூலம் அனைத்து மாகாண, வலய மற்றும் பாடசாலை பிரதானிகளுக்கு அறிவுறுத்தல்கள் வழங்கப்பட்டுள்ளன.

சுகாதார பணிப்பாளரினால் வழங்கப்பட்டுள்ள அறிவுறுத்தல்களை சரியான முறையில் பின்பற்றி, அதற்கேற்ற வகையில் பாடசாலையில் நோயாளி அறை, கை கழுவுதல் போன்ற வசதிகள் உட்பட அடிப்படை வசதிகள் ஏற்படுத்திக் கொள்ளல் தொடர்பாக முழுமையான கவனம் செலுத்தப்படல் வேண்டும் என அதிபர்களுக்குஅறிவுறுத்தல் வழங்கப்பட்டுள்ளது. guruwaraya.lk மாணவர்களுக்கு சுகயீன நிலைமைகள் இருப்பின் அவர்களை பாடசாலைக்கு அனுப்பாமல் இருக்குமாறு பெற்றோரிடம் வேண்டுகோள் விடுக்கப்படுகின்றது.

அதே போன்று பாடசாலைகள் ஆரம்பிப்பது தொடர்பாக முன்வைக்கப்பட்டுள்ள விசேட ஏற்பாடுகளை நடைமுறைப்படுத்தப்படும் இக்காலகட்டத்தில் பாடசாலைக்கு ஆசிரியர்கள் guruwaraya.lk வரும் போது, தமக்கு வழங்கப்பட்டுள்ள நேர அட்டவணைக்கு உரிய கால நேரத்தில் கற்பிக்க மாத்திரம் பாடசாலையில் இருத்தல் போதுமானது எனவும், அதிபரினால் மேலதிக வேலைகள் வழங்கப்பட்ட சந்தர்ப்பங்களை தவிர அனைத்து ஆசிரியர்களும் பி.ப. 3.30 வரை பாடசாலையில் இருக்க வேண்டிய அவசியம் இல்லை எனவும் கல்வி அமைச்சு சுட்டிக் காட்டுகிறது.  guruwaraya.lk

மேலும் ஆசிரியர்களின் வருகை மற்றும் வெளியேறுகை என்பவற்றை பதிவிட நடைமுறையில் உள்ள ஆவணம் அல்லது தற்காலிகமாக இக்காலத்திற்காக நடைமுறைப்படுத்தப்படும் ஆவணத்தில் guruwaraya.lk உரிய நேர காலத்திற்கேற்ப பதிவுகள் மேற்கொள்ளப்பட வேண்டியதுடன் கால நேர அட்டவணைக்கு ஏற்ப அந்தந்த ஆசிரியர்கள் நிச்சயிக்கப்பட்ட பாடவேளைகளில் கற்பித்தலை நிறைவு செய்ததன் பின்னர் பாடசாலையிலிருந்து வெளியேற சந்தர்ப்பம் வழங்கப்படல் வேண்டும் எனவும் அறிவிக்கப்படுகின்றது.

கோவிட் காரணமாக நீண்ட காலம் பாடசாலைகள் மூடப்பட வேண்டி இருந்ததால், மாணவர்களின் கல்வி நடவடிக்கைகள் பாதிக்கப்பட்டுள்ளமையால், இக்கால கட்டத்தை பாடசாலைகளில் தவணைப் பரீட்சை, விளையாட்டு அல்லது ஏனைய கல்வி சாரா நடவடிக்கைகளுக்கு பயன்படுத்த வேண்டாம் எனவும், கற்பித்தல் பணிகளுக்கு தேவையான அவசியமான சூழலை மாத்திரம் ஏற்படுத்திக் கொள்ளுமாறும் அதிபர்மார்களிடம் வேண்டிக் கொள்ளப்படுகின்றது. 

Teacher Advisors Service : Service Minute Released
July 02, 2020

Teacher Advisors Service : Service Minute Released


Special Gazette has been published on the Service Minute of Teachers Advisors Service.
ගුරු උපදේශක සේවයේ සේවා මිනිත්තුවේ විශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කර ඇත. ஆசிரியர் ஆலோசகர்கள் சேவையின் சேவை பிரமாணகக் குறிப்பு வெளியிடப்பட்டுள்ளது.

Click Below for the Service Minute
in Sinhala
in Tamil
in English

01/07/2020

NCOE's Restart Days
July 01, 2020

NCOE's Restart Days

සියලු ම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල දෙවැනි වසර ශික්ෂණලාභීන් (2017/2019 කණ්ඩායම) සඳහා නේවාසික අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම ජුලි මස 07 දින සිට ජුලි මස 31 දින දක්වා සිදුකෙරේ. සියලු ගුරු විද්‍යාලවල පළමු වසර හා දෙවැනි වසර ගුරු සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ජූලි මස 07 දින සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල තෙවැනි වසර ශික්ෂණලාභීන් (2016/2018 කණ්ඩායම) තම සීමාවාසී පුහුණුව සම්පූර්ණ කිරීම සඳහා පාසල්වලට අනුයුක්ත කිරීම ද ජුලි මස 07 දින සිට ජුලි මස 31 දින දක්වා සිදු කෙරේ.

තව ද, අගෝස්තු මස 10 වැනි දින ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල දෙවන වසර ශික්ෂණලාභීන් (2017/2019 කණ්ඩායම) සීමාවාසී පුහුණුව සඳහා පාසල් වෙත අනුයුක්ත කිරීමට ද කටයුතු යොදා ඇත.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පළමු වසර ශික්ෂණලාභීන්ගේ (2018/2020 කණ්ඩායම) නේවාසික අධ්‍යයන කටයුතු අගෝස්තු මස 17 වැනි දායින් ආරම්භ කෙරේ.


அனைத்து தேசிய கல்வியியற் கல்லூரிகளினதும் இரண்டாம் வருட பயிலுனர்களின் (2017ஃ2019) கல்வி நடவடிக்கைகள் ஜூலை மாதம் 07 ஆம் திகதி முதல் ஜூலை 31 வரை நடைபெறும். guruwaraya.lk

அனைத்து ஆசிரியர் கல்லூரிகளினதும் முதலாம், இரண்டாம் வருட ஆசிரிய மாணவர்களின்  கல்வி நடவடிக்கைகள் ஜூலை மாதம் 07 ஆம் திகதி முதல்  நடைபெறும்

தேசிய கல்வியியல் கல்லூரிகளின் மூன்றாம் வருட (2016ஃ2018) மாணவர்களின் வெளிவாரி பயிற்சி பூரண்ப்படுத்தப்பட பாடசாலைகளுக்கு இணைத்தல் ஜூலை மாதம் 07 ஆம் திகதி முதல் ஜூலை 31 வரை நடைபெறும். guruwaraya.lk

மேலும் ஆகஸ்ட் மாதம் 10 ஆம் திததி தேசிய கல்வியியற் கல்லூரிகளின் இரண்டாம் வருட மாணவர்கள் (2017ஃ2019) பாடசாலை பயிற்சிக்காக guruwaraya.lk பாடசாலைகளுக்கு இணைத்துக் கொள்ளப்படுவர்.
தேசிய கல்வியியற் கல்லூரிகளின் முதலாம் வருட மாணவர்களின் (2018ஃ2020) கல்வி நடவடிக்கைகள் ஆகஸ்ட் 17 ஆம் திகதி ஆரம்பிக்கப்படும் 

Grade 01,02 Starts on Aug 10
July 01, 2020

Grade 01,02 Starts on Aug 10



Grade 01, Grade 02 and all pre schools starts on 10th  of August 2020 (Education ministry has changed the date from 03rd of August)

දිවයිනේ සියලු ම පාසල්වල 1,2 ශ්‍රේණි, පෙර පාසල්, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සහ ගුරු විද්‍යාල ආරම්භ කිරීමට දින නියම වෙයි

අධ්‍යාපන ආයතන නැවත විවෘත කොට සිසු අයිතියට පැවරීම පිළිබඳ ව අද පැවති අමාත්‍ය මණ්ඩලයේ දී දීර්ඝ ව සාකච්ඡා කරන ලදී. ඒ අනුව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ මාර්ගෝපදේශයන්ට යටත් ව දිවයිනේ සියලු පාසල්වල 1 සහ 2 ශ්‍රේණි සහ දිවයින පුරා පිහිටි පෙරපාසල් අගෝස්තු මස 10 වැනි සඳුදා දින ආරම්භ කිරීමට තීරණය කරන ලදී.

එමෙන් ම මේ සෑම පාසලක ම විෂබීජහරණ කටයුතු පිළිබඳ ව ඉතා සැලකිල්ලෙන් සොයා බලන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයට ද සියලු පළාත් සභා අධ්‍යාපන අමාත්‍යාංශවලට ද සියලු ම පළාත් පාලන ආයතන වෙත ද අතිගරු ජනාධිපතිතුමන් විසින් උපදෙස් ලබාදෙන ලදී.

සියලු ම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල දෙවැනි වසර ශික්ෂණලාභීන් (2017/2019 කණ්ඩායම) සඳහා නේවාසික අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම ජුලි මස 07 දින සිට ජුලි මස 31 දින දක්වා සිදුකෙරේ. සියලු ගුරු විද්‍යාලවල පළමු වසර හා දෙවැනි වසර ගුරු සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ජූලි මස 07 දින සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල තෙවැනි වසර ශික්ෂණලාභීන් (2016/2018 කණ්ඩායම) තම සීමාවාසී පුහුණුව සම්පූර්ණ කිරීම සඳහා පාසල්වලට අනුයුක්ත කිරීම ද ජුලි මස 07 දින සිට ජුලි මස 31 දින දක්වා සිදු කෙරේ.

තව ද, අගෝස්තු මස 10 වැනි දින ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල දෙවන වසර ශික්ෂණලාභීන් (2017/2019 කණ්ඩායම) සීමාවාසී පුහුණුව සඳහා පාසල් වෙත අනුයුක්ත කිරීමට ද කටයුතු යොදා ඇත.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පළමු වසර ශික්ෂණලාභීන්ගේ (2018/2020 කණ්ඩායම) නේවාසික අධ්‍යයන කටයුතු අගෝස්තු මස 17 වැනි දායින් ආරම්භ කෙරේ.

අප මව්බිම සහ අධ්‍යාපන ආයතන වේගයෙන් යථාතත්ත්වයට පත්වුව ද, තම දූ පුතුන් සෞඛ්‍ය පුරුදුවලින් බැහැර නොකොට, ඔවුන්ගේ නිරෝගීබව ආරක්ෂා කිරීම සඳහා දැඩි ව විමැසිලිමත් වන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය සියලු දෙමාපියන්ගෙන්, විදුහල්පතිවරුන්ගෙන් හා ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටී.


கல்வி நிறுவனங்கள் மீள திறத்தல் சம்பந்தமாக இன்று அமைச்சரவை கூட்டத்தில் விரிவாக கலந்துரையாடப்பட்டது. guruwaraya.lk இதனடிப்படையில் சுகாதார சேவை பணிப்பாளரின் வழிகாட்டல்களுக்கு அமைய நாட்டின் அனைத்து பாடசாலைகளினதும் தரம் 1, தரம் 2 மற்றும் guruwaraya.lk நாட்டின் அனைத்து முன்பள்ளி பாடசாலைகளும் ஆகஸ்ட் மாதம் 10 ஆம் திகதி திங்கட்கிழமை ஆரம்பிக்க முடிவெடுக்கப்பட்டுள்ளது.

அத்துடன் இவ்வனைத்து பாடசாலைகளையும் தொற்று நீக்கல் நடவடிக்கைள் மேற்கொள்வது சம்பந்தமாக, மிகவும் கவனமெடுத்து தேடிப்பார்க்கும் படியும் கல்வி அமைச்சு மற்றும் மாகாண கல்வி அமைச்சு, மாகாண சபை நிறுவனங்களுக்கு ஜனாதஜபதி பணிப்புரை விடுத்துள்ளார்.



Annual Transfer Circular : Non Academic Staff
July 01, 2020

Annual Transfer Circular : Non Academic Staff


Annual Transfer Circular 
Non Academic Staff 
වාර්ෂික ස්ථාන මාරු චක්‍රලේඛය 
අනධ්‍යයන කාර්ය මණ්ඩලය 
கல்வி சாரா ஊழியர்களின் 
வருடாந்த இடமாற்ற சுற்றறிக்கை 
2021
Circular has been released by ministry regarding annual transfer of Non Academic Staff. 
Closing Date 31.07.2020

Click Below for Sinhala PDF
Closing Date Extended : Teacher Survey
July 01, 2020

Closing Date Extended : Teacher Survey


Special Notice on

Teacher Survey

Deadline has been extended until 2020- 07- 15

Teacher Survey Closing Date has been extended till 15. 07. 2020 by ministry of education. Education Ministry requests the teachers to fill this form and support for the survey.


Direct Link

Click Below for the Survey

Click Below for the Intention of Teacher Survey 2020 /ගුරු සමීක්ෂණයේ අරමුණ/ ஆசிரியர் கணக்கெடுப்பின் நோக்கம்

Click Below, If you can not login/ ඔබට පිවිසිය නොහැකි නම්/நீங்கள் உள்நுழைய முடியவில்லை என்றால் 
Click Below

 



Document for Casting Postal Vote
July 01, 2020

Document for Casting Postal Vote


In order to establish the identity to cast the vote by post, it is mandatory to produce one of the following identity cards recognized for the purpose.
National Identity card
valid Driving License
Valid Passport
Temporary Identity Card issued by the election Commission




Popular

Recent

Ad

Learning Materials for Students