Breaking

PAID AD

PAID AD
PAID AD

Search This Blog

16/09/2020

Online Application : Ranabima Royal College
September 16, 2020

Online Application : Ranabima Royal College


Online Application 
Grade 06 (2021) 
Ranabima Royal College : Gannoruwa 

සිසුන් ඇතුලත් කිරීම 
රණබිම රාජකීය විද්‍යාලය
ரனபிம ரோயல் கல்லூரிக்கு 
மாணவர்களை அனுமதித்தல் 

Special Note : This portal only for the schools. If parent need to apply, please contact your school principal. Applications should be forwarded via school principals only. (DO NOT apply as individuals. Those applications will be rejected)

Applications are invited for Grade 6 Admission (2021) to Ranbaima Royal College (Gannnoruwa) . Closing Date 25.09.2020

Online Application Guidelines 
(Technical help:0771366504)



Click Below for Online Application
Online Application







Admission Card : EB Exam (MSO)
September 16, 2020

Admission Card : EB Exam (MSO)




EB Exam for officers in Grade III of Management Services Officers' Service will be held on 27th September 2020. Admission cards and Time Tables have been dispatched to the addresses given the applications or the head of relevant Institutes.

You can Download via Online too.

Click Below to Download Admission Card





15/09/2020

Pass Papers : Official Languages (Written Exam)
Important Message for Principals and Teachers (Punishment for Students)
September 15, 2020

Important Message for Principals and Teachers (Punishment for Students)

Important Message for

Principals and Teachers

(Punishment for Students)

විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සඳහා වැදගත් පණිවිඩය (සිසුන්ට දඬුවම් කිරීම)

அதிபர்களுக்கும் ஆசிரியர்களுக்கும் முக்கியமான செய்தி (மாணவர்களுக்கான தண்டனை)


 බාල­ව­ය­ස්කාර දරු­ව­කුට හිංසා කළ විදු­හ­ල්ප­තිට අත්හිටුවූ සිර දඬු­වම්

Source : Dinamin Paper 15 Sep 2020

By : සිතාරා සේනානි

වයස අවු­රුදු 12ක බාල­ව­ය­ස්කාර පිරිමි දරු­ව­කුට කෘෘර ලෙස පහර දීමේ චෝද­නා­වට වර­ද­කරු වූ විදු­හ­ල්ප­ති­ව­ර­ය­කුට වසර 2ක බර­ප­තළ වැඩ සහිත සිර දඬු­වම් නියම කර, එම දඬු­වම වසර 5කට අත්හි­ටුවා රුපි­යල් 5000ක දඩ මුද­ලක් ගෙවී­මට කොළඹ මහා­ධි­ක­ර­ණය නියම කළ බව ජාතික ළමා ආර­ක්ෂණ අධි­කා­රිය පැව­සීය.

එසේම, වර­ද­කරු දඩ මුදල නොගෙ­වන්නේ නම්, මාස 3ක සිර දඬු­වම් නියම කර ඇති අතර, වින්දිත බාල­ව­ය­ස්කාර පිරිමි දරු­වාට රුපි­යල් 25,000ක වන්දි මුද­ලක් ගෙවී­මට ද නියම කර ඇත. වන්දි මුදල දරු­වාට නොගෙ­වන්නේ නම්, වස­රක සිර දඬු­වම් ලබා දීමට ද නියම කර තිබේ.

2013 වසරේ සිදුව ඇති මෙම පහ­ර­දීම සම්බ­න්ධ­යෙන් ජාතික ළමා ආර­ක්ෂණ අධි­කා­රිය වෙත ලැබී තිබූ පැමි­ණි­ල්ල­කට අනුව, එම අධි­කා­රියේ විශේෂ පොලිස් විම­ර්ශන ඒක­කය විම­ර්ශ­න­යක් සිදු­කර කොළඹ ප්‍රදේ­ශයේ පදිංචි 52 හැවි­රිදි මෙම සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. අන­තු­රුව නීති­ප­ති­ව­රයා සැක­ක­රුට එරෙ­හිව කොළඹ මහා­ධි­ක­ර­ණයේ නඩු පව­රී­මෙන් පසු, තමා වර­ද­කරු බව සැක­කරු පිළි­ගෙන තිබේ. ඒ අනුව මහා­ධි­ක­ර­ණය ඔහුට එරෙ­හිව දඬු­වම් නියම කර ඇත.


12 வயது மாணவனை கடுமையாக தாக்கிய அதிபருக்கு 2 வருட கடூழியச் சிறை தண்டனையும், 5 வருட பணிநீக்கமும், 5000 ரூபா தண்டப்பணம் செலுத்தவும் நீதிமன்றம் உத்தரவு பிரப்பித்தது.

தண்டப்பணம் வழங்கப்படாவிடின், மேலும் 3 மாத சிறைத்தண்டனையும், மாணவனுக்கு 25 000 நஸ்ட ஈடும் வழங்க உத்தரவு பிறப்பிக்கப்பட்டது. நஸ்டஈடு வழங்கப்படாவிடின் மேலும் ஒரு வருட சிறைத்தன்டனைக்கான உத்தரவும் பிறப்பிக்கப்பட்டது.

2013 ஆம் ஆண்டு நடைபெற்ற இச்சம்பவத்தில் 52 வயதான மேற்படி நபர் நீதிமன்றில் தாம் செய்த குற்றத்தை ஒப்புக் கொண்டதன் பின்னர் மேற்படி தீர்ப்பு வழங்கப்பட்டது.

14/09/2020

Guru Gedara : TV Time Table (Sep 14 - 20)
September 14, 2020

Guru Gedara : TV Time Table (Sep 14 - 20)

   

Guru Gedara TV Time Table
Sep 14 - 20
ගුරු ගෙදර අධ්‍යාපන නාලිකා කාලසටහන
குருகுலம் கல்வி அலைவரிசை : நேர அட்டவணை

Click Below for Nenasa Educational Mobile App

Click Below for Their Official You Tube Channel

Monday Sep 14 


Tuesday Sep 15


Wednesday  Sep 16


Thursday  Sep 17

Friday  Sep 18

Saturday  Sep 19

Sunday  Sep 20


 
Vacancies in Daily News Paper (14 Sep 2020)
September 14, 2020

Vacancies in Daily News Paper (14 Sep 2020)



Here we have listed the Vacancies which are published on Daily News Paper 14 Sep 2020.

Civil Aviation Authority of Sri lanka
Additional Director General
Deputy Director General (Aeronautical Services Regulation)
Deputy Director General (Flight Safety Regulation)
Deputy Director General (Corporate Management)
Director (Aviation)
Director (Aircraft Registration and Airworthiness)


Closing Date 28. 09. 2020

Sabragamuwa Province
Zonal Director of Education
Closing Date 12 Oct 2020

University of Colombo
Professor : Department of Demography
Lecturer (Probationary/Unconfirmed/Senior Grade): Department of Sociology (Tamil Medium)
Instructor in Computer Technology : Computer Unit
Lecturer (Probationary/Unconfirmed/Senior Grade) : Department of Obstetrics & Gynaecology)
Lecturer (Probationary/Unconfirmed/Senior Grade) : Department of Surgery)
Lecturer (Probationary/Unconfirmed/Senior Grade) : Department of Allied Health Science)
Lecturer (Probationary/Unconfirmed/Senior Grade) : Department of Anatomy)
Lecturer (Probationary/Unconfirmed/Senior Grade) : Virtual and Distance learning Centre
Lecturer (Probationary/Unconfirmed/Senior Grade) : Department of Mathematics
Temporary Assistant Lecturer : Faculty of Graduate Studies

Closing Date 05 Oct 2020

Southern Provincial Council
Road Development Authority

Associate Officer
Management Assistant
Closing Date 29.09.2020


University of Kelaniya
Lecturer (Probationary / Unconfirmed/ Senior Grade)
Engineering Discipline (Dep of Applied Computing)
Science Discipline (Dep of Applied Computing)
Computer Engineering Discipline (Dep of Software Engineering)
Computer Science Discipline (Dep of Software Engineering)
Engineering Discipline (Dep of Computer System Engineering)
Computer Science / IT Discipline (Dep of Computer System Engineering)
Mathematics Discipline (Dep of Computer System Engineering)
Closing Date 30 Sep 2020


Consumer Affair Authority
Assistant Director (Legal and Enforcement)
Assistant Director (Admin & HR)
Assistant Director (Regional Affair)
Assistant Director (Consumer Affairs & Information)
Assistant Director (Competition Promotion)
Assistant Director (Pricing and Management)
System Administrator
Data Co ordinator

Closing Date 28.09.2020

Click Below for Details (Or Read Daily News 14 Sep 2020)

13/09/2020

Important Notifications on Gazette (11 Sep 2020)
September 13, 2020

Important Notifications on Gazette (11 Sep 2020)


IMPORTANT NOTIFICATION ON 
Gazette  SEP 11, 2020 
ගැසට් පත්‍රයේ වැදගත් දැනුම්දීම 
வர்த்தமானியின் 
முக்கியமான அறிவிப்புகள்

Here we have listed the important Notices on this week gazette paper. Downloads Link given at the bottom.

ශ‍්‍රී ලංකා පොලිසියේ උපසේවා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (ප‍්‍රධාන වෛද්‍ය නිලධාරි) තනතුරට රජයේ වෛද්‍ය නිලධාරීන් ද්විතීයනය කිරීම

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය
මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය - ඔරුගොඩවත්ත ආධුනිකයින් බඳවා ගැනීම - 2021 වසර
  • මෝටර් රථ කාර්මික ශිල්පී
  • මෝටර් රථ විදුලි කාර්මික ශිල්පී
  • යන්ත‍්‍ර ශිල්පි
  • මෝටර් රථ වායු සමීකරණ කාර්මික ශිල්පී
  • මෝටර් රථ ටින්කර් ශිල්පී
  • මෝටර් රථ පින්තාරු ශිල්පී
ශ‍්‍රී ලංකා මුද්‍රණ ආයතනය
නිපුණතා සංවර්ධන, වෘත්තීය පුහුණු, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය
ග‍්‍රැෆික්ස්, මල්ටිමීඩියා සහ මුද්‍රණ පාඨමාලා - 2020
  • Microsoft Office
  • Computer Graphic Design
  • Computer Typesetting and Desktop Publishing
  • Web Designing
  • Off set Lithography
  • Modern Four Colour Off set Printing Machine Operation
  • Certificate Course on Digital Printing Technology
  • Digital Prepress
  • Design for Print
  • Book Binding and Finishing
  • Diploma in Graphic Design
  • Diploma in Print Packaging Technology
ඉඩම් අමාත්‍යාංශය
ශ‍්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව
ශ‍්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ආධුනික මිනින්දෝරු තනතුරුවලට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2020 

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ක්ෂේත‍්‍රගත/ කාර්යාලගත - ඛණ්ඩ 2 සේවා ගණයේ බලයලත් නිලධාරී තනතුර II ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2019 (2020)

අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ක්ෂේත‍්‍රගත/ කාර්යාලගත - ඛණ්ඩ 2 සේවා ගණයේ බලයලත් නිලධාරී තනතුර II ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය - 2019 (2020)

අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය
ග‍්‍රාම නිලධාරි සේවයේ ෂෂ ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2020

இலங்கை பொலிஸ் சேமப்படை சிரேஷ்ட பொலிஸ் அத்தியட்சகா்(தலைமை மருந்துவ உத்தியோகத்தா் ) பதவிக்கு அரச மருத்துவ உத்தியோகத்தா்களை இரண்டாம் நிலைப்படுத்தல்


காணி அமைச்சு
இலங்கை நிலஅளவைத் திணைக்களம்
இலங்கை நில அளவைத் திணைக்களத்துக்கு பயிலுநர் நில அளவையாளர்களை நியமிப்பதற்கான திறந்த போட்டிப் பரீட்சை - 2020


திருத்தம்
உள்ளக பாதுகாப்பு, உள்நாட்டலுவல்கள் மற்றும் அனர்த்த முகாமைத்துவ இராஜாங்க அமைச்சு கிராம அலுவலா் சேவையின் II ஆம் வகுப்பின் அலுவலா்களுக்கான வினைத்திறன்காண் தடைதாண்டல் பரீட்சை - 2020


திருத்தம்
கல்வி அமைச்சு
மூன்று வருட கால சேவை முன் கற்பித்தலில் தேசிய டிப்ளோமா பாடநெறியைப் பயிலுவதற்காக 2018 ஆம் ஆண்டு க.பொ.த. (உ.தர) பெறுபேற்றின் அடிப்படையில் பயிலுநர்களை தேசிய கல்வியியற் கல்லூரிகளுக்கு உள்வாங்குதல் - 2020 தொடர்பாக 2020.09.04 ஆந் திகதி வெளியான வர்த்தமானியில் பிரசுரமான அறிவித்தல


உள்ளக பாதுகாப்பு,  உள்நாட்டலுவல்கள் மற்றும் அனர்த்த முகாமைத்துவ இராஜாங்க அமைச்சு
குடிவரவு, குடியகல்வுத் திணைக்களத்தின் வெளிக்களஃ அலுவலக முறைப்பட்ட -தொகுதி 2 சேவை வகுதியைச் சேர்ந்த அதிகாரம் பெற்ற உத்தியோகத்தர் தரம் II பதவிக்கு ஆட்சேர்ப்புச் செய்வதற்கான மட்டுப்படுத்தப்பட்ட போட்டிப் பரீட்சை -2019 (2020)


குடிவரவு குடியகல்வுத் திணைக்களம்
உள்ளக பாதுகாப்பு, உள்நாட்டலுவல்கள் மற்றும் அனர்த்த முகாமைத்துவ இராஜாங்க அமைச்சு
குடிவரவு, குடியகல்வுத் திணைக்களத்தின் வெளிக்களஃ அலுவலக முறைப்பட்ட - தொகுதி 2 சேவை வகுதியைச் சேர்ந்த அதிகாரம் பெற்ற உத்தியோகத்தர் தரம் II பதவிக்கு ஆட்சேர்ப்புச் செய்வதற்கான திறந்த போட்டிப் பரீட்சை -2019 (2020)


Click Below fro the Gazette



Course Details : Sunday Observer (13 Sep 2020)
September 13, 2020

Course Details : Sunday Observer (13 Sep 2020)


Source : Sunday Observer
Here we have listed the course details which are published on Sunday Observer on  13 Sep 2020.

Admission of Diploma Holders in Agriculture to BSc Agricultural Resource management and Technology Degree programme
University of Ruhuna
Closing Date 15 Oct 2020

MPhil in Indigenous Knowledge and Community Studies
Sabragamuwa University
Closing date 05 Oct 2020

Click Below for Full Details


PhD in Indigenous Knowledge and Community Studies
Sabragamuwa University
Closing date 05 Oct 2020

MSc / Postgraduate Diploma in Applied Electronics
University of Colombo
Closing Date 30 Sep 2020

Full Time Courses
National Apprentice & Industrial Training Authority - Orugodawatta
Automobile Mechanic
Automobile Electrician
Mechinist
automobile A/C Mechanic
Automobile Tinker
Automobile Painter
Closing Date 22 Oct 2020

BSc in Electronics and Automation Technologies
University of Colombo
Closing Date 10 Oct 2020

Click Below for Full Details


Master of Information Technology
Sabragamuwa University
Closing Date 30 Oct 2020

Master of Laws
Open University
Closing Date 29 Sep 2020

Free Courses
National Youth Corps
Certified Customer Interaction Professional
Certified Back office Services Associate
Certified Financial Process Associate
Certified Technical Support Associate
Closing Date 30 Oct 2020

Master of Business Administration in International Business
University of Colombo
Closing Date 30 Sep 2020

Click Below for Full Details






12/09/2020

GCE O/L English Booster : Northern Province Education
September 12, 2020

GCE O/L English Booster : Northern Province Education



Northern Education Province has published a Application to boost GCE O/L English.

  • It can be installed in a computer and use 
  • Students can practice and learn.
  • Its Around 4.6GB File.
  • 100 lessons
  • It can be used in Language Labs, IT labs.
  • School Teachers please make arrangement for students to use it.
  • Its A Self Learning Pack
Click Below to Download




Computer supported version Total Capacity 4.6 GB Number of lessons- 100




Management Service Officer : Central Province
September 12, 2020

Management Service Officer : Central Province



Management Service Officer 
Central Province 
මධ්‍යම පළාත් කළමනාකරණ සේවා නිලධාරී සේවයේ 
III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය 
மத்திய மாகாண முகாமைத்துவ சேவை அலுவலர் 
தரம் III இற்கான ஆட்சேர்ப்பு 
Closing Date 22 Sep 2020
(Application Attached )

Sinhala Details

Tamil Details

Sinhala Application

Tamil Application

11/09/2020

3 Special Notices on College of Education Application
September 11, 2020

3 Special Notices on College of Education Application




3 Special Notices 
APPLICATION FOR NATIONAL COLLEGE OF EDUCATION 

විශේෂ දැන්වීම් 3 
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සදහා අයදුම් කිරීම 

3 விசேட அறிவித்தல்கள் 
தேசிய கல்வியியற் கல்லூரிகளுக்கான விண்ணப்பம் கோரல்

3 Special Notices released by Education ministry regarding the application process of National College of Education.

Notice 01

අවධානයට..!අයදුම්පත්‍රය පිරවීමට ප්‍රථම ගැසට් පත්‍රයේ උපදෙස් අනිවාර්යයෙන්ම කියවිය යුතුය. විශේෂ උපදෙස් මෙතනින්.
கவனம்..!
வர்த்தமானியில் உள்ள வழிமுறைகளைப் படிக்காமல் நேரடியாக விண்ணப்ப படிவத்தை நிரப்ப வேண்டாம். சிறப்பு வழிமுறைகள் இங்கே.

Attention...!
Don't directly fill the application without reading the instructions in the Gazette. Special instructions here.


Notice 02

2020 වර්ෂයේ විද්‍යාපීඨ අයදුම්කරන්නන් වෙත කෙරෙන විශේෂ දැනුම් දීමයි.• 2020.09.04 දිනැති ගැසට් නිවේදනයේ පාඨමාලා අංක 49 හා 50 - ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය (සිංහල හා දෙමළ මාධ්‍ය) පාඨමාලා සඳහා 2018 වර්ෂයේ අ.පො.ස. (උ.පෙළ) විභාගය සඳහා ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය හා ආර්ථික විද්‍යාව යන විෂය තුන හදාරන ලද අයදුම්කරුවන්ට ද අදාළ මාධ්‍යයෙන් ඉල්ලුම් කල හැක.


2020 ஆம் ஆண்டிற்கு கல்வியியற் கல்லூரிக்கு விண்ணப்பிப்பவர்களின் விசேட கவனத்திற்கு.• 04.09.2020 ஆம் திகதிய வர்த்தமானி அறிவித்தலின் பாடநெறி இலக்கம் 49 மற்றும் 50 - வர்த்தகம் மற்றும் கணக்கீட்டுக் கல்வி (சிங்களம் மற்றும் தமிழ் மொழிமூலம்) பாடநெறிக்காக 2018 ஆம் ஆண்டு க.பொ.த (உ.தர) பரீட்சையின் கணக்கியல், வணிகக்கல்வி, மற்றும் பொருளியல் ஆகிய மூன்று பாடங்களிலும் சித்தியடைந்த விண்ணப்பதாரிகளுக்கு உரிய மொழியில் விண்ணப்பிக்க முடியும்.


Special Notice for NCoE Applicants in year 2020• Applicants those who have passed the G.C.E.(A/L) in year 2018 with Accounting, Business Studies and Economics of the Commerce Stream can apply in the relevant medium for the course No 49 / 50 – Business and Accounting studies (Sinhala / Tamil) mentioned in the Gazette Notification on 04.09.2020.



Notice 03
අයදුම්පත්‍රයේ ඇතුලත් කරන ලද තොරතුරු සංස්කරණය සදහා අවස්ථාව.
2020 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීම සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම් කිරීමේ දී සිදු වූ අතපසු වීම් වෙතොත් ඒවා නැවත නිවැරදි කර යොමු කිරීම සඳහා 2020.09.26 දින සිට 2020.09.30 දින දක්වා අවස්ථාව ලබා දෙනු ලැබේ. ඒ සම්බන්ධ උපදෙස් ඉදිරයේ දී ලබා දෙනු ඇත.
සැ.යු. - එම කාලසීමාව තුළ නව අයදුම් කිරීම් සඳහා අවස්ථාව ලබා දෙනු නොලැබේ.

ஏற்கனவே சமர்ப்பிக்கப்பட்ட விண்ணப்பத்தில் திருத்தம் மேற்கொள்வதற்கான வாய்ப்பு.
2020 ஆம் ஆண்டிற்கு தேசிய கல்வியியற் கல்லூரிகளுக்கு பயிலுனர்களை ஆட்சேர்ப்புச் செய்வதற்கு தொடரறா (ழுடெiநெ) முறையியல் ஊடாக விண்ணப்பிக்கும் போது ஏதாவது பிழைகள் ஏற்பட்டிருந்தால் அவற்றை சரியாக திருத்திக்கொள்வதற்காக 26.09.2020 ஆம் திகதி தொடக்கம் 30.09.2020 ஆம் திகதி வரை சந்தர்ப்பம் வழங்கப்படவுள்ளது. இது தொடர்பான அறிவுறுத்தல்கள் பின்னர் வழங்கப்படும்.
கவனத்திற்கொள்க – அக் காலப்பகுதிக்குள் புதிதாக விண்ணப்பிப்பதற்;கு சந்தர்ப்பம் வழங்கப்படமாட்டாது.

Opportunity to edit the information in the already submitted application.
A chance will be given to the applicants to edit the mistakes / errors done in applying for the National Colleges of Education Admission in year 2020 through online system, from 26.09.2020 to 30.09.2020. Further instructions will be provided later.
Note - No new applications will be accepted during that period.

10/09/2020

New Circular : Sports School
September 10, 2020

New Circular : Sports School

Education Ministry has issued a Fresh Circular on Sports School.

Source : Ministry of Education

ක්‍රීඩා පාසල් සඳහා ක්‍රීඩා ශිෂ්‍යත්වධාරීන් ඇතුළත් කිරීම හා ක්‍රීඩා පාසල් සංවර්ධනයට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය නිකුත් වෙයි

ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම, ක්‍රීඩා පාසල්වල පරිපාලන හා මූල්‍ය කටයුතු මෙන් ම  ක්‍රීඩා පාසල් සංවර්ධනයට අදාළව ඉදිරියේ දී අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශයන්හි සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් සියලු පළාත් හා කලාප අධ්‍යාපන බලධාරීන් හා ක්‍රීඩා පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක් ම නියෝජනය වන පරිදි  මේ වනවිට ක්‍රීඩා පාසල් 25ක් ස්ථාපනය කර ඇති අතර,  එම පාසල් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම වෙනුවෙන්  පසුගිය දා අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා සහ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය  නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සියලු ක්‍රීඩා පාසල් විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති විශේෂ හමුවේ දී ගත් තීරණ අනුව මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

පාසල් සිසුන්ගේ ක්‍රීඩා සාධන මට්ටම් උසස් තත්ත්වයකට ගෙන එමින්, විධිමත් ක්‍රීඩා අධ්‍යාපනයක් ලබාදීමට හැකි පාසල් පරිසරයක් ඇති කිරීමත්, එමඟින් ජාත්‍යන්තරය ජයගත හැකි විශිෂ්ට ක්‍රීඩකයින් මෙරට පාසල් ක්‍රීඩා පද්ධතිය තුළින් බිහිකිරීමත් ක්‍රීඩා පාසල් ස්ථාපනය කිරීමේ ප්‍රමුඛ අරමුණු වේ. 

ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම 8 වැනි ශ්‍රේණියෙන් ආරම්භ කෙරෙන අතර, ක්‍රීඩා සඳහා විශේෂ  හැකියාවක් සහ ලැදියාවක් සහිත සිසුන්ගෙන් නියමිත සාධන මට්ටමට පැමිණි සිසුන් සම්මුඛ පරීක්ෂණ මගින් තෝරා ක්‍රීඩා පාසල් වෙත ඇතුළත් කරනු ලැබේ.

 එහෙත්  5 ශ්‍රේණි ශිෂ්‍යත්ව සමතුන්ගෙන් 6 ශ්‍රේණියට ඇතුළත් කරගන්නා සිසුන්ගෙන් පන්තියක සිටිය යුතු උපරිම සිසුන් සංඛ්‍යාව පූරණය වීම නිසා ක්‍රීඩා පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ දී මතුව පවත්නා ගැටළුවට විසඳුම් ලෙස සෑම  ක්‍රීඩා පාසලක ම 8 ශ්‍රේණිය සඳහා වෙනම පන්තියක් ආරම්භ කිරීමට මෙම චක්‍රලේඛය මගින් උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම ක්‍රීඩා පාසල්වල මානව සම්පත් සංවර්ධනය, භෞතික සම්පත් සංවර්ධනය, දැනට පවත්නා ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීම හා නවීකරණය නේවාසිකාගාර අලුත්වැඩියා කිරීම සහ අවශ්‍ය සම්පත් සකස් කරදීම ඇතුළු  ප්‍රමුඛ සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් ද ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් ත්‍රිවිධ හමුදාවේ විශේෂ සහාය ද ඇතිව ඉදිරි සංවර්ධන ක්‍රියාමාර්ග දියත් කෙරේ.

Sinhala Circular



Popular

Recent

Ad

Learning Materials for Students