Breaking

Search This Blog

08/11/2020

Postgraduate Degrees : KDU
November 08, 2020

Postgraduate Degrees : KDU

Applications are invited from qualified persons to follow postgraduate degree programmes in Sir John Kotelawala Defence University.


Closing Date 04 Dec 2020

Available Programmes

MSc in Disaster Risk Reduction and Development
MSc in Management
MSc in Civil and Structural Engineering
MSc in Electronics and Telecommunications Engineering
MSc in Electrical engineering
MSc in Security and Strategic Studies


MBA in Logistics Management
MBA in E Governance


Master of Laws

MPhil/PhD

Click Below for Details
Postgraduate Courses : KDU

Source : Sunday Observer Nov 08, 2020





07/11/2020

Research Article : Programme for Tamil Medium Students

06/11/2020

Message for Tamil Medium Students : Research Article
November 06, 2020

Message for Tamil Medium Students : Research Article




Message for  Tamil Medium Students 
How to write a Research Article 
ஆய்வுக்கட்டுரை எழுதுதல் 
07 Nov 2020
facebook Live Programme
@ 5.00 pm


Seyal is a non political charity organization to help poor students to complete their education. They motivate students for research field. A training programme scheduled by them tomorrow. Great chance for Tamil medium students.

Training Session on Research article
  • What is Research Article?
  • Types of Research article
  • How to write a research article

Will be held via online on 07 Nov 2020 (Saturday)

@ 5 pm on Their Face Book Page

  • ஆய்வுக் கட்டுரை என்றால் என்ன?
  • ஆய்வுக்கட்டுரையின் வகைகள் எவை?
  • ஒரு ஆய்வுக்கட்டுரை எழுதுவது எப்படி?
  • மாணவர்களுக்கான பயிற்சி வகுப்பு!
நாளை சனி கிழமை 07/11/20 , இலங்கை நேரம் பி.ப 5 மணிக்கு நேரலையில்.
சந்தர்ப்பத்தை தவற விடாதீர்கள்!


Click Below and Join with them
Seyal


Message From Education Ministry
November 06, 2020

Message From Education Ministry



Source : Ministry of Education

“කවර තත්වයක් යටතේ වුවත් දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යා යුතුයි. ඒ වෙනුවෙන් ඉදිරි පියවර ගන්නවා” – අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා

රට තුළ පවත්නා වාතාවරණය කවර මට්ටමේ පැවතියත් දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් අධ්‍යාපන බලධාරීන් සමඟ එක්ව පියවර ගන්නා බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි.

රට තුළ පැවති තත්වය හමුවේ උසස් පෙළ විභාගය තවදුරටත් කල් නොදමා පැවැත්වීමට ගත් අභියෝගාත්මක තීන්දුව පරිද්දෙන්ම, ඉදිරියේදී කොවිඩ් හමුවේ පාසල් දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය කෙසේ හෝ අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධ තීන්දු තීරණ ගැනීමට සිදුවන බව ද ලේකම්වරයා පැහැදිලි කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා දුරස්ථ අධ්‍යාපන, විවෘත විශ්ව විද්‍යාල සම්බන්ධ රාජ්‍ය අමාත්‍යාංශයක් පිහිටුවීමට අතිගරු ජනාධිපතිතුමන් කටයුතු කර ඇත්තේ ද ඕනෑම අභියෝගාත්මක තත්වයකදී දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය මඟින් හෝ දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යායුතු නිසා බවද සදහන් කළ අධ්‍යාපන ලේකම්වරයා, අධ්‍යාපන පද්ධතිය තුළ මේ මොහොතේ ගන්නා තීරණ සෘජුවම අනාගතයේ රටේ සංවර්ධන ක්‍රියාවලියට බලපාන බව ද පෙන්වා දුන්නේය.

2020 දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි මස 18 වන දා සිට 28 දක්වා පැවැත්වීමට තීරණය කොට ඇති බවත්, විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊළඟ ඉලක්කය එම විභාගයට මුහුණ දෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල නොවීමට සහ නියමිත පරිදි විභාගය පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම බවත් අධ්‍යාපන ලේකම්වරයා පැහැදිලි කළේය.

නොවැම්බර් මස 9 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ තුන් වන පාසල් වාරය සති දෙකකින් දීර්ඝ කළ අතර , ඒ අනුව එළඹෙන 23 වැනිදා සිට පාසල් ආරම්භ කිරීමට පියවර ගන්නේ නම් එහිදී පාසල් පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් සියලුම පළාත්, කලාප, කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සමග අද දින සාකච්ඡා කළ බව ද ලේකම් වරයා සදහන් කළේය.

සියලු පාසල්වල සිසුන් 50% බැගින් ගෙන්වා ගනිමින් පාසල් පැවැත්වෙන වේලාව වෙනසක් නොකොට, පුද්ගල දුරස්ථභාවය හා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව පාසල් පැවැත්වීමට පවතින හැකියාව පිළිබඳවද ලේකම්වරයා මෙහි දී පළාත් බලධාරීන්ගේ අදහස් විමසා තිබේ.

කෙසේ වෙතත්, කිසියම් හෙයකින් පාසල් ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ නොලැබෙන්නේ නම්, දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද පළාත් බලධාරීන් සමග සාකච්ඡා කර තිබේ. ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කර ඇති ඉ- තක්සලාව තවදුරටත් පුළුල් කිරීමටත්, මාර්ගගත ක්‍රමය යටතේ ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක්(LMS) ස්ථාපනය කිරීමටත්, තුන්වෙනි පාසල් වාරය ඉලක්ක කරගෙන, ප්‍රාථමික , 5 ශ්‍රේණි ශිෂ්‍යත්වය, 6 සිට 11 ශ්‍රේණි, උසස් පෙළ අධ්‍යාපන වැඩසටහන් නිෂ්පාදනය කර ගුරුගෙදර රූපවාහිනි අධ්‍යාපන වැඩසටහන් මාලාව තවදුරටත් සංවර්ධනය කරමින් ක්‍රියාත්මක කිරීමටත්, පියවර ගන්නා බවද ලේකම්වරයා පැහැදිලි කළේය. දැනටමත් පළාත් මට්ටමින් විදුහල්පතිවරුන් සහ ගුරුභවතුන් සම්බන්ධ කරගනිමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් විවිධ වැඩසටහන් සහ ක්‍රමවේද ක්‍රියාවට නංවා ඇති බවත්, අන්තර්ජාල පහසුකම්, රූපවාහිනී හෝ ගුවන් විදුලි පහසුකම් නොමැති පාසල් දරුවන් කෙරෙහි පවා අවධානය යොමුකර ඇති බව ද ඔවුන් වෙනුවෙන් ස්වයං අභ්‍යාස කළ හැකි මුද්‍රිත ඉගෙනුම් කට්ටල ලබාදීමටත්, සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙමින් සිසුන් 50ත්, 100ත්, අතර සහ සිසුන් 50ට අඩු පාසල් දරුවන් පාසල් වෙත ගෙන්වා ගනිමින් හෝ ඔවුන් වෙත සහය වීමට වැඩපිළිවෙළක් සකසන බවත් අධ්‍යාපන ලේකම්වරයා පැවසීය.

“எல்லா சூழ்நிலைகளிலும் மாணவர்களின்  கல்வி நடவடிக்கைகள் தொடரப்படல் வேண்டும். அதற்கான மேலதிக நடவடிக்கைகளை நாங்கள் மேற்கொள்வோம் ”- கல்வி அமைச்சின் செயலாளர் பேராசிரியர் கபில பெரேரா guruwaraya.lk

நாட்டில் நிலவும் சூழ்நிலையைப் பொருட்படுத்தாமல், மாணவர்களின் கல்வியைத் தொடர்வதை உறுதிசெய்ய கல்வி அமைச்சு அனைத்து மாகாண கல்வி அதிகாரிகளுடனும் இணைந்து செயல்படும் என்று கல்விச் செயலாளர் பேராசிரியர் கபிலா பெரேரா தெரிவித்தார்.guruwaraya.lk

நாட்டில் ஏற்பட்ட அசாதாரண நிலைமைகளின் போதும் கூட உயர்தர பரீட்சைகளை பிற்போடாது, அவற்றை தொடர நடவடிக்கை எடுக்கப்பட்டது போல், guruwaraya.lk எதிர்வரும் காலங்களில் கோவிட் நிலைமைகளின் கீழ் மாணவர்களின் கற்றல் நடவடிக்கைகளை எவ்வாறாயினும் தொடர்ந்து முன்னெடுப்பது தொடர்பாக முடிவுகள் எடுக்கப்படும் எனவும் குறிப்பிட்டார்.guruwaraya.lk

 2020 டிசம்பரில் நடத்த திட்டமிடப்பட்டிருந்த க.பொ.த சாதாரண தர பரீட்சை   2021 ஜனவரி 18 முதல் 28 வரை நடத்த முடிவு செய்யப்பட்டுள்ளது. குறிப்பாக கல்வி அமைச்சின் அடுத்த இலக்கு, பரீட்சை எழுதவுள்ள குறித்த மாணவர்களின் கல்வி நடவடிக்கைகள் பாதிக்கப்படாமல் இருக்க தேவையான நடவடிக்கைகளை எடுப்பதும், திட்டமிட்டபடி பரீட்சையை நடத்துவதும் ஆகும். guruwaraya.lk
 
நவம்பர் 9 ஆம் திகதி  தொடங்க திட்டமிடப்பட்ட மூன்றாம் தவணை இரண்டு வாரங்களுக்கு நீட்டிக்கப்பட்டுள்ளது.  எனவே எதிர்வரும் 23 ஆம் திகதி பாடசாலைகள் ஆரம்பிக்கப்படின் , அதை எவ்வாறு நடைமுறைப்படுதத்துவது என இன்று ஆராயப்பட்டது.guruwaraya.lk

அனைத்து பாடசாலைகளிலிருந்தும்  50% ஆன மாணவர்களை அழைப்பதற்கும், பாடசாலை நேரங்களை மாற்றாமல் தனிப்பட்ட இடைவௌி, மற்றும் சுகாதார நடைமுறைகளுக்கு ஏற்ப பாடசாலைகளை நடாத்துவதற்கும்  மாகாண அதிகாரிகளின் கருத்துக்களை செயலாளர் வினவினார்.

எவ்வாறாயினும், பாடசாலைகளை தொடங்க எந்தவொரு பரிந்துரையும் கிடைக்காவிட்டால், மாணவர்களின் கல்வியைத் தொடர எடுக்கக்கூடிய நடவடிக்கைகள் குறித்து மாகாண அதிகாரிகளுடன் கலந்துரையாடப்பட்டுள்ளது. guruwaraya.lk

அதன்படி, கல்வி அமைச்சினால் செயல்படுத்தப்பட்ட இ-தக்ஸலாவை மேலும் விரிவுபடுத்துவதற்கும், நிகழ்நிலை முறையின் கீழ் கற்றல் முகாமைத்துவ தொகுதியை (Learning Management System) நிறுவுவதற்கும், மூன்றாம் தவணை காலத்தை இலக்காகக் கொண்டு, ஆரம்ப, தரம் 5 புலமைப்பரிசில் , தரம் 6 முதல் 11 வரை,  உயர்தரம் என்பவற்றுக்காக கற்றல் செயற்பாடுகளை உருவாக்குதல், குருகுல ரூபவாஹினி கல்வித் திட்டத் தொடரை மேலும் அபிவிருத்தி செய்து செயல்படுத்த நடவடிக்கை எடுக்கப்படும் என்று ம் கல்வி அமைச்சின் செயலாளர் மேலும் தெரிவித்தார். 

மாணவர்களின்  கல்வி நடவடிக்கைகளை மேற்கொள்வதற்கு, மாகாண மட்டத்தில் அதிபர்கள் மற்றும் ஆசிரியர்களின் ஈடுபாட்டுடன்  பல்வேறு திட்டங்கள் மற்றும் முறைகள் ஏற்கனவே செயல்படுத்தப்பட்டுள்ளன, இணைய வசதிகள், தொலைக்காட்சி அல்லது வானொலி வசதிகள் இல்லாத மாணவர்களுக்கு கூட சுய பயிற்சி அச்சிடப்பட்ட கற்றல் கருவிகள் வழங்கப்பட்டுள்ளன. guruwaraya.lk

50 முதல் 100 வயது வரையிலான மாணவர்கள், 50 க்குக் குறைவான மாணவர்களை   சுகாதார வழிமுறைகளைப் பின்பற்றி பாடசாலைக்கு அழைத்தாவது அவர்களுக்கு உதவ செயற்றிட்டங்கள் போடப்படும் எனவும் கல்வி அமைச்சின் செயலாளர் குறிப்பிட்டார்.guruwaraya.lk


Blood Donation (Register via online and Donate your Blood)
November 06, 2020

Blood Donation (Register via online and Donate your Blood)



Do you wish to donate your blood?

You could drop by the closest blood bank and donate any time within 8 am to 4 pm.
Can I make an appointment?
Yes, you can!
This will be easier for you to arrange a convenient time beforehand.
follow this link,

Click Below for Register an appointment

or

Click Below and find Closest blood bank Contact Number

මේ ඔබේ සහයෝගය අවශ්‍යම කාලයකි ! 

රුධිරය අවශ්‍ය වන රෝග තත්ත්වයන්ගෙන් පෙලෙන බොහෝ පිරිසක් අපේ රටේ සිටිති. තැලසීමියා රෝගයෙන් පෙලෙන දරුවන් , පිළිකා රෝගීන්, ගර්භණී මව්වරුන්, හදිසි සැත්කම්, රක්තහීනතාවය වැනි මේ සෑම අවස්ථාවකදීම ඔවුන්ගේ දිවි සුරැකුණේ අපගේ ස්වේච්ඡා රුධිර පරිත්‍යාගශීලීන් නිසා ය .

දැනට පවතින කොරෝනා රෝගී තත්ත්වය හමුවේ, පිරිස් එක් රැස් වී සිදුකරන ජංගම රුධිර කඳවුරු සංවිධානය කිරීම දිනෙන් දින අපහසු වෙමින් පවතී.

නමුත්, රුධිරය අවශ්‍ය ජීවිත බේරා ගැනීම සඳහා නොකඩවා රුධිරය එකතු කළ යුත්තේ ඉහත පැවසූ රෝගීන් සහ රුධිර අවශ්‍යතා ඇති අය සඳහා රුධිරය සහ සංඝටක අවශ්‍ය වන නිසයි.
මේ කාලයේ, රටේ රුධිර අවශ්‍යතාවය වෙනුවෙන් තම රුධිරය පරිත්‍යාග කිරීමට පෙරට එන රුධිර පරිත්‍යාගශීලීන් උදෙසා ජාතික රුධිර පාරවිලයන සේවය පහසුකම් සපයා ඇත.
ජාතික රුධිර මධ්‍යස්ථානය වෙතට මෙන්මදිවයින පුරා රජයේ රෝහල් වල පිහිටා ඇති ලේ බැංකු වලට ද පැමිණ ඔබට රුධිරය පරිත්‍යාග කල හැකිය.

ඒ සඳහා, ඔබට nbts.life යන වෙබ් ලිපිනය ඔස්සේ දිනයක් වේලාවක් වෙන්කරගත හැකිය.
ඒ සඳහා පහත ලින්ක් එක ක්ලික් කර ඔබත් අදම, ජාතික රුධිර මධ්‍යස්ථායේ දී හෝ දිවයින පුරා ඇති ලේ බැංකුවකදී රුධිරය පරිත්‍යාග කීරීමට වේලාවක් වෙන් කරගන්න.
http://nbts.life

நீங்கள் 18 வயதிற்கு மேற்பட்ட, 50 கிலோ அல்லது அதனிலும் கூடிய உடல் நிறையுடைய ஒருவரா?
இன்னொருவரின் உயிர் காக்கும் சேவைக்கான இந்த அழைப்பு உங்களுக்குத் தான்!

நாடளாவிய ரீதியில் காணப்படும் குருதித் தட்டுப்பாட்டினால் எண்ணற்ற நோயாளிகள் உங்கள் உதவியைப் பெற‌க் காத்திருக்கின்றார்கள். நீங்கள் செலவளிக்கும் 10 நிமிடங்களும், உங்களின் ஒரு பைன்ட் குருதியும், மூன்று நோயாளிகளின் வாழ்வை இன்றே மீட்டுத் தரக்கூடும்!

கர்ப்பிணிகள், புற்றுநோயாளர்கள், குழந்தைகள், தலசீமியா போன்ற நோயால் பாதிக்கப்பட்டு தொடர்ந்து இரத்தம் பெற்றுவரும் நோயாளர்கள் எனப் பலரும் உங்களின் உதவிக்காக எதிர்பார்த்திருக்கின்றார்கள்.

சமீபத்தில் சுவாச சம்பந்தமான நோய் அறிகுறிகள் ஏற்படாத, கோவிட் 19 தொற்றுக்குள்ளான அல்லது, அவ்வாறு சந்தேகிக்கப்படும் நபர்களுடன் நெருங்கிய தொடர்பற்ற யாரும் இரத்ததானம் செய்ய முடியும்.‌
இந்த இணையத்தளத்திற்குச் செல்வதன் மூலம் நீங்கள் இலகுவாக இரத்ததானம் செய்ய முன்பதிவு செய்து கொள்ளலாம்.

உங்களுக்கு அருகிலுள்ள இரத்த வங்கிக்கு, உங்களுக்கு வசதியான நேரத்தில் சென்று இரத்ததானம் செய்வதற்கு இலகுவான வழிமுறையே இது!

முன்பதிவுகளுக்கு பின்வரும் இணைப்பை அழுத்தவும்

அருகில் உள்ள இரத்த வங்கியை தொடர்பு கொள்ள பின்வரும் இணைப்பை அழுத்தவும்

Click Below for Recent Updates

Application :  Principal Vacancies in National Schools
November 06, 2020

Application : Principal Vacancies in National Schools

Application
Principal Vacancies in National Schools
ජාතික පාසල්වල පුරප්පාඩු වී ඇති 
විදුහල්පති තනතුරු පිරවීම
தேசிய பாடசாலைகளின் அதிபர் 
வெற்றிடங்களை பூர்த்தி செய்தல்
Closing Date 04 Dec 2020

Applications are celled for filling Principal vacancies in National Schools.

Click Below for Qualifications and Applications

School List

SLEAS I Vacancies

SLEAS II, III Vacancies

SLPS I Vacancies


 

05/11/2020

Special Message to Public : Stay Safe Sri Lanka
November 05, 2020

Special Message to Public : Stay Safe Sri Lanka


Important

Message to Public

මහජනයාට වැදගත් නිවේදනය

பொதுமக்களுக்கு முக்கியமான அறிவிப்பு

From Monday Onwards



Source : Derana 


Special Message to Public. (From Monday Onwards 09 Nov 2020)

If you enter (and Leave) to a Business Place, Government Offices, Places of Worship, Transport Services you need to do one of the below activities when Enter to the place and leave the place

1. Need to Scan the QR Code  OR

2 SMS the Location Number mention the bottom of QR Code to 1919 

SS <Location No> Send to 1919

Note : No need to write the personal details on a book. (Name, Address, Contact No etc)


When you Scan QR Code First Time Please Enter Below Details (Only First Time)




Public Places ( Bank, factory,  hospital, hotel, office, restaurant, shop, sport facility, supermarket, government institution, worship places,  ) should register their places and can get the QR Printouts in three languages. And Display it at the entrance




பொதுமக்களுக்கான அறிவித்தல்

எதிர்வரும் திங்கட்கிழமையிலிருந்து (நொவம்பர் 09) பொது இடங்களுக்கு செல்லும் போது உள்நுழையும் போதும், வௌியேறும் போதும் செய்ய வேண்டிய முக்கிய விடயங்கள்.

1. நிறுவனத்திற்கு முன்னால் உள்ள QR Code இனை Scan செய்தல்

அல்லது

2. QR Code இற்கு கீழ் உள்ள இலக்கத்தை 1919 இற்கு மெசேஜ் செய்தல்

(SS குறித்த இலக்கம் 1919 இற்கு அனுப்புதல்)


குறிப்பு

வங்கிகள், தொழிற்சாலைகள், வைத்தியசாலைகள், ஹோட்டல்கள், கடைகள், அரச நிறுவனங்கள், மத நிறுவனங்கள் என்பன தம்மை பதிவு செய்து கொள்ளல் வேண்டும். அவர்களுக்குரிய QR Code இனை பிரதி செய்து தமது நிறுவன நுழைவாயிலில் காட்சிப்பபடுத்தல் வேண்டும்.


Click Below for More Details
in Sinhala
in Tamil
in English


 

Medicines for Clinic Patients ( Via Post)
Stay Safe Sri Lanka : COVID Tracer
November 05, 2020

Stay Safe Sri Lanka : COVID Tracer


Details available in English/ Sinhala/ Tamil

Stay Safe SriLanka COVID Tracer 
Scan QR Code When Entering to Places 

ස්ථානයකට ඇතුළු වන හෝ පිටවන සෑම 
විටම QR කේතය ස්කෑන් කරන්න 

இடங்களுக்குள் நுழையும்போது QR 
குறியீட்டை ஸ்கேன் செய்யுங்கள்

Sign in process only for businesses and organizations. Pepoples need to scan their QR Code when entering to those places. No more pen & paper work needed.

Who can use the Stay Safe Covid Tracer
  • Private Businesses
  • Government Offices
  • Places of Worship
  • Transport Services

How you can help
Always use stay safe Sri Lanka COVID Tracer to submit your details when visiting any location
Submit Correct Details and avoid misleading information and trace effectively.





සුවෙන් සිටිමු කොවිඩ් ට්‍රේසර් මෘදුකාංගය කා සඳහාද?
  • පෞද්ගලික ව්‍යාපාරික ස්ථාන
  • රාජ්‍ය ආයතන
  • ආගමික ස්ථාන
  • ප්‍රවාහන සේවා


ඔබ කිසියම් ස්ථානයකට ඇතුළු වන හෝ පිටවන සෑම විටම QR කේතය ස්කෑන් කිරීම තුළින් හෝ 1919 වෙත කෙටි පණිවුඩයක් යැවීම මගින් හෝ ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය / විදේශ ගමන් බලපත්‍ර අංකය අදාළ ආයතනය වෙත ලබා දීම සිදු කිරීම තුළින් ඔබේ විස්තර පද්ධතියට ඇතුලත් කරන්න.

ඔබ කිසියම් ස්ථානයකට පැමිණි සහ පිටවූ වේලාවන් එම ස්ථානයම වෙත අන් අය පැමිණි සහ පිටවූ වේලාවන් සමඟ සංසන්දනය කෙරේ

වෛරසය වැලදී ඇති පුද්ගලයෙකු එම අවස්ථාවේදී එම ස්ථානයේ සිටියේ නම් ඔබට ඒ බව දන්වනු ලැබේ

අදාළ දැනුම් දීමෙන් පසු ස්වයං නිරෝධායනය ඇතුළුව වෛරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා ගත යුතු සියළු පියවර ගන්න

සුවෙන් සිටිමු කොවිඩ් ට්‍රේසර් මෘදුකාංගය ඔබට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?
  • ඔබ කොවිඩ් 19 අසාදිතයෙකු වෙත නිරාවරණය වූ විට ඒ බව දැනුවත් වීම සඳහා
  • ඔබ ඇතුළුවන සෑම ස්ථානයකටම ඔබගේ විස්තර ඉක්මන්ව නිවැරදිව හා සෞඛ්‍යාරක්ෂිතව ලබා දීම
  • ඔබ පළමු වර පමණක් ඔබගේ විස්තර ඇතුළත් කළ යුතු අතර ඉන් පසු ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදේශ ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම පමණක් සෑහේ
  • QR ස්කෑන් පහසුකම ඔබට ප්‍රමාදයකින් තොරව අදාළ ස්ථානයට ඇතුළුවීමටත් පිටවීමටත් අවස්ථාව ලබාදේ
  • ඔබ සතුව SMART ජංගම දුරකතනයක් නැතිනම් කෙටි පණිවුඩ හරහා ඔබගේ විස්තර ඇතුළත් කළ හැක
பாதுகாப்பான COVID ட்ரேசரை யார் பயன்படுத்தலாம்?
  • தனியார் வணிக நிலையங்கள்
  • அரச நிறுவனங்கள்
  • வழிபாட்டுத் தலங்கள்
  • போக்குவரத்து சேவைகள்
  1. QR குறியீட்டை ஸ்கேன் செய்வதன் மூலம் அல்லது 1919 க்கு ஒரு குறுந்தகவல் அனுப்புவதன் மூலம் அல்லது ஒவ்வொரு முறையும் நீங்கள் ஒரு இடத்திற்குள் நுழையும் போது, வெளியேறும் போது உங்கள் அடையாள அட்டை / பாஸ்போர்ட் எண்ணை சம்பந்தப்பட்ட நிறுவனத்திற்கு வழங்குவதன் மூலம்
  2. ஒரு குறிப்பிட்ட இடத்திற்கு நீங்கள் வருகை தந்து புறப்படும் நேரங்கள், மற்றவர்கள் வந்து அதே இடத்தில் இருந்து புறப்படும் நேரத்துடன் ஒப்பிடப்படுகின்றன
  3. பாதிக்கப்பட்ட நபர் அந்த நேரத்தில் இருந்திருந்தால், உங்களுக்கு அறிவிக்கப்படும்
  4. தகுந்த நடவடிக்கை எடுத்த பிறகு, சுய தனிமைப்படுத்தல் உட்பட வைரஸ் பரவாமல் தடுக்க தேவையான அனைத்து நடவடிக்கைகளும் எடுக்கப்படும்
கோவிட் தடமறிதல் மென்பொருள் உங்களுக்கு எவ்வாறு பயனுள்ளதாக இருக்கும்?

COVID-19 இனால் பாதிக்கப்பட்ட நபர்களுடன் நீங்கள் தொடர்புபட்டிருந்தால், அது சம்பந்தமாக உங்களுக்கு அறிவிக்கப்படும்

நீங்கள் செல்லும் ஒவ்வொரு இடத்திலும் உங்கள் விவரங்களை துல்லியமாக வழங்கவும்

உங்கள் விவரங்களை ஒரு முறை சேமித்து, உங்கள் என்.ஐ.சி அல்லது பாஸ்போர்ட் எண்ணைக் கொண்டு செக்-இன் / செக்-அவுட் செய்யுங்கள்

QR ஸ்கேன் வசதியானது தாமதமின்றி உடனடியாக செக்-இன் செக்-அவுட்டை அனுமதிக்கிறது

உங்களிடம் ஸ்மார்ட் மொபைல் போன் இல்லையென்றால், உங்கள் விவரங்களை எஸ்எம்எஸ் வழியாக உள்ளிடலாம்

for more details Click Below

In Sinhala

in English

In Tamil







Popular

Recent

Ad

Learning Materials for Students